Fisker Alaska electric pick-up රථය Europe market එක සඳහා Kayak ලෙස නම් කෙරේ

time
මිනිත්තු 2 කියවීම
feature image

නමක් එහෙමත් නැත්නම් Brand name එකක් වෙනස් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද මේ වෙනස් කිරීම් නිසාම කලින් තිබ්බ පුද්ගල ආකර්ෂණය, වෙළදාම වගේ දේවල් වුණත් අඩු වෙන්න පුලුවන්. හැබැයි Fisker කියන මෝටර් රථ සමාගම මේ අවදානම අරගත්තා.ඉතින් අද MotorGuide Weekly News තුළින් අපි ඔබට කියන්නේ Fisker Alaska electric pick-up රථය, Europe market එක වෙනුවෙන් නම වෙනස් කරපු ආකාරය ගැනයි.

Fisker Alaska නමැති electric pick-up truck එක European market එක සඳහා යුරෝපීය වෙළඳපොල සඳහා Fisker Kayak ලෙස නම් කර තිබෙනවා. මෙම රථය 2025 සිට යුරෝපයේ විකිණීමට නියමිතයි.

මෙසේ නම වෙනස් කිරීමට හේතුව ලෙස American brand එක කියා සිටියේ, අලුත් නම European buyers ලාට හොඳින් ගැළපෙන බවයි.

නමුත් තවමත් European pricing එක සහ අපනයන පරිමාව ගැන තහවුරු කරලා නම් නැහැ. Fisker කලින් හෙළි කළේ එක්සත් ජනපද වෙළඳපලේ Alaska ඩොලර් 45,400 සිට ඩොලර් 41,060 දක්වා හෝ පවුම් 35,725 ට සමාන වන බවයි.

ඒ වගේම රියදුරන්ට battery options දෙකක් තෝරා ගැනීමේ හැකියාවත් තියෙනවා. ඒ 75kWh සහ 113kWh යි. Fisker පවසන්නේ Kayak සම්මත බැටරිය සමඟ සැතපුම් 230 ක පරාසයක් සහ Hyper Range එක සමඟ සැතපුම් 340 ක් පමණ ලබා දෙන බවයි.

Kayak 2025 දී ප්‍රතිවාදීන් කිහිප දෙනෙක් සමඟම තරග කිරීමට සූදානම් වී සිටිනවා. මේ ප්‍රධාන තරඟයට Ford F-150 Lightning, Rivian R1T සහ Tesla Cybertruck ඇතුළත් වෙන බව තමයි සඳහන් වන්නේ.

Product Vision දිනයේදී අදහස් දක්වමින් Henrik Fisker පැවසුවේ “අපට අවශ්‍ය වූයේ pick-up truck රථයේ efficiency සහ usability එක වැඩි කරමින් pick-up එක වැඩි කිරීමට" යන්නයි.

ඉතින් මේ විදිහට තමයි අලුත් වාහන වෙළඳපොළ ඉලක්ක කරගෙන Fisker Alaska තමන්ගේ නම වෙනස් කළේ. මේ වගේ වාහන ලෝකයේ අලුත් පුවත් සමඟින් අපි නැවත හමුවෙමු.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!