Honda සහ Nissan සමාගම් එක්ව තීරණයක් ගනියි

time
මිනිත්තු 1 කියවීම
feature image

මෝටර් සයිකල් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයා කවුද යැයි විමසුවහොත් අපි හැමෝම ඊට දෙන පිළිතුර තමයි ‘Honda'. වාර්තා වල සඳහන් වන පරිදි Honda මෝටර් සයිකල් නිෂ්පාදනයෙන් ලොව ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ 1959 වසරේ සිටයි. 2019 වන විට පමණක් මිලියන 400ක පමණ නිෂ්පාදන ප්‍රමාණයක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. 2001 දී පමණ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයෙහි දෙවැනි තැනට පත්වූයේ ‘Honda' නාමයයි. එමෙන්ම 2015 පමණ වනවිට ලොව මෝටර් රථ සහ මෝටර් සයිකල් නිෂ්පාදනයෙහි අටවැනි තැන පසුවූ Honda 2020 වනවිට ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන ක්‍රියාවලියේ දෙවැනියා බවට පත් වුණා.

ඉතින් මේ Honda සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් සමාගම වන Nissan මෝටර් රථ සමාගම සමඟ එකතු වීමට තීරණය කර තිබෙනවා.

කෙටියෙන්ම කිව්වොත් විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ස්වයංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමටයි Honda සහ Nissan සමාගම් තීරණය කර තිබෙන්නේ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම සමාගම්වල ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේදී තාක්ෂණයෙන් වැඩිදියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට එම සමාගම් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහෙනම් අපි බලාගෙන ඉමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Honda BR-V 2025

    Compact SUV

    රු 20M - 25M

  • Honda HR-V 2025

    Compact SUV

    රු 23M - 27M

  • Honda Vezel RS Premium 2025

    Compact SUV

    රු 28M - 32M

  • Honda CRV 2025

    SUV

    රු 28M - 35M

  • Honda City RS 2025

    Sedan

    රු 14.2M - 15.5M

  • Honda Civic RS 2025

    Sedan

    රු 14.2M - 15.1M

  • Honda Vezel 2022

    SUV

    රු 18M - 24M

  • Honda Step Wagon 2024

    Hatchback

    රු 23M - 29M

  • Honda Vezel 2024

    Compact SUV

    රු 20M - 26M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!