විදේශ රටකින් වාහනයක් ගෙන්වන්නේ කොහොමද?

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබත් කැමතිද වෙනත් රටක වාහනයක් තමන්ගේ කර ගන්න? හැබැයි ඉතින් ඒකට ටිකක් මහන්සි වෙන්න ඕනේ. මොකද පිට රටකින් වාහනයක් ගෙන්වනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. ඒ අදාළ නීතිමය තත්වයන් ගැන හොයලා බලලා ඒ අනුව තමයි වාහනයක් import කරන්න ඕනේ. ඉතින් MotorGuide අපි අද ඔබට කියන්නේ, විදේශ රටකින් වාහනයක් ගෙන්වන්නේ කොහොමද කියලා.

මතක තියාගන්න ඕන කරුණු මොනවද?

අදාළ වාහනය shipment කරන්න කලින් ස්ථාපිත කරපු credit letter එකක් මත Commercial bank එකක් හරහා, Foreign exchange remittance කරන්න ඕනේ. මෙතනදි vehicle එකේ age එක permitted limit එක තුළ තියෙන්න ඕනේ. එක් එක් වාහන වලට age limit එකක් තියෙනවා. ඒ limit එකට තමයි වාහනයේ age එක ඇතුළත් වෙන්න ඕනේ.

Vehicle එක permitted age limit එකට ඇතුළත් වෙන්නේ නැත්නම්, import කරන්න කලින් ආනයන අපනයන පාලකවරයාගෙන් permit එකක් ලබා ගන්න ඕනේ. ඒ වගේම Foreign Exchange එක සම්බන්ධ නොවෙන basis එකක් මත වාහනය import කරනවා නම්, ඊට කලින් ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් අවශ්‍ය clearance එක ලබා ගන්න ඕනේ.

Customs duties කොච්චර ගෙවන්න ඕනෙද?

ඔබ ගෙන්වන වාහනයේ value එක සහ අදාළ තීරු බදු අනුපාත මත, ගෙවන්න ඕන customs duties ප්‍රමාණය රඳා පවතිනවා.

HS headings 8702, 8703, 8704, 8705 සහ 8711 තුළට වැටෙන motor vehicles වල value එක තීරණය වෙන විදිහ ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. Manufacturers ලා විසින් නිකුත් කරපු නැත්නම්, සහතික කරපු invoice එකක් මත ගෙන්වන brand new vehicle එකක් නම්, transacted value එක යොදන්න ඕනේ.

අනිත් හැම වාහනයක් සඳහාම export කරන country එකේ similar හෝ identical brand new vehicle එකක local tax හැර, manufacturer ගේ value එකෙන් 85% කට වඩා අඩු වෙන්න බැහැ. ඔබට මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම්, 2016.06.14 දින අංක 1971/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය බලන්න. අනිත් වාහන සඳහා අදාළ value එක වෙන්නේ, WTO valuation agreement එකේ articles වල provisions අනුව transacted value එක.

HS code කියන්නේ මොකක්ද?

HS කියන්නේ, Harmonized System එකට. මේ codes හඳුන්වා දෙන්නේ, ලෝක වෙළඳාමෙන් 98% ක් cover වෙන World Customs Organization එක විසින් සකස් කරපු Harmonized Commodity description එක සහ coding system එක යටතේ. මේ codes එක එක හේතූන් මත internationally trade කරන භාණ්ඩ සඳහා යොදනවා. මේකට අදාළ හේතුව තමයි, trade statistics. ඒ වගේම මේක local tax rates, import කරනකොට අදාළ වෙන නීතිමය සීමාවන් හා තහනම් හඳුනා ගන්නත් උදව් වෙනවා. මේ codes ලෝකයේ සියලුම රටවල් විසින් භාවිතා කරන අතර language එක සහ අනෙකුත් trade සම්බන්ධ බාධක නොසළකා internationally trade කරන භාණ්ඩ හඳුනා ගන්න උදව් වෙනවා.

වාහනයේ නිවැරදිම HS code එක තීරණය කරන්නේ කොහොමද? වාහනය ගෙන්වන්න කලින්, හරිම HS code එක තීරණය කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් ඔබට Customs Headquarters එකේ Customs Information Center එකෙන් හෝ Motor Vehicles Unit එකෙන් උදව් ලබා ගන්න පුළුවන්.

Used vehicle එකක් import කරන්න පුළුවන්ද?

ඇත්තටම ඔබට කැමති නම්, විදේශ රටකින් used vehicle එකක් ගෙන්වන්න පුළුවන්. හැබැයි ඒකට vehicle එකේ age එක permitted limit එක නොඉක්මවා තියෙන්න ඕනේ. Vehicle එකේ age එක permitted limit එක ඉක්මවනවා නම්, import කරන්න කලින්, ආනයන අපනයන පාලක ජනරාල්වරයාගෙන් license එකක් ලබා ගන්න ඕනේ.

Customs duties අඩු කිරීමෙන් monetary benefit එකක් තියෙනවද?

Used vehicle එකේ තත්වය සහ age එක නොසළකා ගෙවන්න ඕනේ, customs duties සමානයි. හැබැයි used vehicle එකක් import කරනකොට, customs duties අඩු කිරීමන් monetary benefit එකක් ලැබෙන්නේ නැහැ.

Used vehicle එකක age එක කියන්නේ, පළමු registration date එක සහ shipment date එක අතර කාල සීමාවට. මෙතනදි පළමු registration date එක export certificate එකේ තියෙනවා.

Concessionary duty permit එක යටතේ වාහනයක් ගෙන්වනකොට මොකද කරන්නේ?

වාහනයක් import කරනකොට, සපුරන්න ඕන අවශ්‍යතා වලට අමතරව මේ කරුණු sure කර ගන්න ඕනේ.

  • ඔබ ළඟ valid concessionary permit එකක් තියෙන්න ඕනේ.
  • ඉහත විස්තර කළ regulations අනුව තීරණය කළ value එක, අදාළ credit letter එක ස්ථාපිත කරන අවස්ථාවේ permitted limit එක තුළ පවතිනවා.
  • Permit එකට අදාළ අනෙකුත් conditions සම්පූර්ණ කරන්න ඕනේ. මේ conditions permit එකේම සහ concessionary permits නිකුත් කරන අදාළ ගැසට් නිවේදනයෙන් හොයා ගන්න පුළුවන්.

මේ විදිහට තමයි, විදේශ රටකින් වාහනයක් ගෙන්වන්න ඕනේ. දැන් ඉතින් ඔබට කැමති නම්, ඕනම රටක වාහනයක් තමන්ගෙ කර ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව අපි කියපු කරුණු වලට අනුව වාහනය ගෙන්වන්න ඕනේ. මොකද මේ හැම දේකටම වෙන් වුණු නීතිමය තත්වයන් තියෙන නිසා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!