Hyundai i30 Wagon spy photos leak වෙයි

time
මිනිත්තු 1 කියවීම
feature image

Hyundai i30 generation එක වසර ගණනාවක් පුරාවට එකම design එකකින් තමයි ආවේ. මෙහි අවසන් update එක සිදු කළේ 2020 වසරේදී. මේ අතරේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Hyundai i30 Wagon රථයේ Spy photos කිහිපයක් leak වෙලා තියෙනවා. අද MotorGuide weekly news තුළින් අපි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

මෙලෙස නවතම මෝටර් රථයේ photos කැමරා කාචයට හසු කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ජර්මනියේ පිහිටි Hyundai technical center පරිශ්‍රයේදීයි.

පිටත පෙනුමෙන් මෙම රථය සුදු දොරවල් හතර සහිත අප කලින් දැක ඇති i30 hatchback සහ fastback prototypes වලට සමාන බව හිතන්න පුලුවන්. ඒ වගේම වහලයේ black roof rails බලා ගන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි නවතම රථයේ side glass පැහැදිලිවම විශාල C-pillar එකකින් සහ long-roof design එකකින් සමන්විත වෙනවා.

නමුත් විශාල ආවරණයක් තියෙන නිසා වාහනයේ rear එක හරියටම මොන වගේද කියලා තීරණය කිරීමේ හැකියාවක් නැහැ.

නමුත් පැරණි generations සමඟ සසඳා බැලීමේදී මෙවර පසුපස රෝද වලට වාහනයේ body එක extra length එකක් ලබා ගෙන තිබෙනවා. පිටුපස වගේම ඉදිරිපසත් ආවරණය කර තිබෙන නිසා අපිට front design එක පිළිබඳවත් තම පැහැදිලි අදහසක් ප්‍රකාශ කරන්න අපහසුයි.

Hyundai i30 Wagon රථයේ exterior එක වගේම interior එකෙත් වෙනස්කම් තියෙනවා කියලා අපිට හිතන්න පුලුවන්. ඉතින් MotorGuide සමඟ සිටින ඔබට ඉදිරියේදී මේ පිළිබඳ අලුත්ම විස්තර රැගෙන එන්න අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!