BMW නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට

time
මිනිත්තු 2 කියවීම
feature image

BMW එහෙමත් නැත්නම් Bayerische Motoren Werke මව් රට තමයි ජර්මනිය. 1916 අවුරුද්දේදී තමයි මේ සමාගම ආරම්භ කරලා තියෙන්නේ. BMW සමාගම මුලින්ම නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ නම් airplanes engine. ඊට පස්සේ තමයි මේ සමාගම car company එකක් බවට පත් වුණේ. BMW කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ European vehicle market එක. ඇත්තම කිව්වොත් ගොඩක් දෙනෙක්ගේ dream vehicle එක තමයි BMW කියන්නේ. ඉතින් BMW සමාගම විසින් සිය නවතම මෝටර් රථය හැඩගැන්වීමේ අවස්ථාව කාන්තාවකට ලබා දීලා තියෙනවා. අද MotorGuide අපි Weekly News තුළින් ඔබට කියන්නේ ඒ ගැන.

BMW මෝටර් රථ නිෂ්පාදන සමාගම 2024 වර්ෂයේ දී නව මෝටර් රථයක් වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා. මේ විදියට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තියෙන්නේ BMW M Hybrid V8 මාදිලියේ රථයක්.

මෙහි තියෙන විශේෂත්වය තමයි මෙය විවිධ රටාවලින් හැඩගැන්වුණු රථයක් වීම.

1975 වර්ෂයේ දී BMW ආයතනය මෙවැනිම රටා සහිත මෝටර් රථයක් නිකුත් කරලා තියෙනවා.

ඉතින් මෙවර නිකුත් කිරීමට නියමිත BMW M Hybrid V8 රථය හැඩගැන්වීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ ඉතියෝපියානු - ඇමෙරිකානු චිත්‍ර ශිල්පිනියක වන Julie Mehretu හටයි.ඒ, ඇයගේ දක්ෂතාවය සහ සිතුවම් පිළිබඳව සැලකිල්ලට ගනිමින්.

ටිකක් හිතලා බලන්නකෝ 2024 එළි දැක්වීමට නියමිත BMW M Hybrid V8 රථයේ design එක මොනවගේ වෙයිද කියලා. ඇත්තටම හිතාගන්න බැරි තරම් අමුතුම design එකක් අපිට බලා ගන්න පුලුවන් වෙයි.

MotorGuide සමඟ රැදී සිටින ඔබට මේ පිළිබඳව අලුත් තොරතුරු ලැබුණ ගමන් දැනුම් දෙන්න අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!