Kia Investment එක, micro factory van plan සමඟ පැමිණීම කරලියට

time
මිනිත්තු 1 කියවීම
feature image

දකුණු කොරියාව කියන්නේ ලෝකයේ පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා. ඉතින් Kia Motors කියන්නේ දකුණු කොරියාවේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක්. මේ සමාගම ආරම්භ කළේ 1957 දීයි. හැබැයි ඔවුන් මුලින්ම නිර්මාණය කළේ Honda බලපත්‍ර සහිත කුඩා යතුරුපැදි. ඉන් වසර පහකට පසු, ඔවුන් small Mazda licensed truck නිෂ්පාදනය ආරම්භ කළා. ඒ ආකාරයට තමයි Kia සිය පළමු මෝටර් රථය 1974 දී නිෂ්පාදනය කළේ.

අද අපි MotorGuide Weekly News තුළින් ඔබට කියන්නේ, Kia Investment එක, micro factory van plan සමඟ පැමිණීම පිළිබඳවයි.

Hyundai සහ Kia සමාගම 2020 දී තිබූ තත්වයට නැවත පැමිණීම සඳහා පවුම් මිලියන 100 ක් බ්‍රිතාන්‍ය EV සමාගමේ ආයෝජනය කර තිබෙනවා. නමුත් එම සමාගමේ වටිනාකම දිගින් දිගටම අඩු වීමත් සමඟ Nasdaq කොටස් හුවමාරුවෙන් ඉවත් කිරීමේ තර්ජනයට පවා ලක්ව තිබෙනවා.

මේ අතර පසුගිය සතියේ ලාස් වේගාස්හි CES තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්වුණා. එහිදී අනාගත ලෝකයට ගැළපෙන ආකාරයේ electric vans modular කිහිපයක්, Kia සමාගමේ සිත දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

කොරියානු සමාගම යෝජනා කරන්නේ 2025 සිට PBV (අරමුණ සඳහා ඉදිකරන ලද වාහන සඳහා) commercial range එක, යෝජනා කරන ලද ආකාරයට බොහෝ දුරට සමාන ආකාරයකින් microfactories තුළ ගෝලීයව ගොඩනගා ගත හැකි බවයි.

ඒ වගේම Kia සමාගම තවදුරටත් පැවසුවේ වෑන් රථ සහ ඒවායේ ඉදිකිරීම් ක්‍රම සඳහා බුද්ධිමය දේපළ සම්පූර්ණයෙන්ම Kia සතුව පවතින බවයි

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!