අමුතු නමක් සහ වෙනස් වේගයක් ඇති දොරවල් හතරේ 2025 Lotus Emeya EV රථය

time
මිනිත්තු 2 කියවීම
feature image

Electric power එකෙන් ක්‍රියාත්මක වන Lotus පිළිබඳ අදහස ලෝකයට හඳුන්වා දුන්නේ, කලාතුරකින් අපිට දකින්න ලැබෙන Lotus Evija hypercar එක. ඒ අතීතයෙන් එහාට යමින්, Lotus විසින් 2024 වර්ෂයේදී නවතම මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට නියමිතව තිබෙනවා. ඒ තමයි, Lotus Emeya EV රථය. නිෂ්පාදනයටත් කලින්ම, අමුතු නමක් සහ වෙනස් වේගයක් ඇති දොරවල් හතරේ වාහනයක් වන, Lotus Emeya EV රථය ගැන තමයි, අද MotorGuide weekly news තුළින් අපි ඔබට කියන්නේ.

Emeya රථයට power එක ලබා දෙන්නේ, 603 hp ක output එකක් සහ 524 lb-ft ක torque එකක් නිපදවන Lotus EV powertrain හී dialed-back version එකක් මඟින්.

තත්පර 2.5 ක කාලයක් තුළදී, පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගැනීමට Emeya රථයට හැකියාව පවතිනවා. මෙම රථයට e-motor එකට සම්බන්ධ කර ඇති two-speed transmission එකක් ලබා දී තිබෙනවා. ඒ වගේම මේ මඟින් ලබා ගත හැකි, top speed එක 155 km/h ක් වෙනවා.

Emeya හී 800 V electrical architecture එක 350 kW fast charger එකකට සම්බන්ධ කළ විට, මිනිත්තු 15 කින් battery එක 10% සිට 80% දක්වා charge කළ හැකි වන බව Lotus නිෂ්පාදකයින් පවසනවා. Active aerodynamic aids සමඟින් අවශ්‍ය විටදී battery එක සහ brake cool කිරීමට open වන active front grill එකක් exterior එකට ඇතුළත් වනවා. ඒ වගේම Emeya මඟින් handling සහ stability එක වැඩිදියුණු කරනවා.

මෝටර් රථයේ පිටුපස වායු කාර්යක්ෂමතාව වැඩි කිරීමට උදව් වන active diffuser එකක් නිපදවන active dual-layer rear spoiler එකක් තිබෙනවා. ඒ වගේම 22 inch wheels Emeya රථයට ලබා දී තිබෙනවා.

Emeya රථයේ interior එක high-quality materials වලින් design කරන බව වාර්තා වෙනවා. Integrated noise cancellation system එකක් සහිත high-end KEF audio system එකක් මෙහි interior එකට ඇතුළත් වනවා. ඊට අමතරව driver ට සහ passenger ට slim OLED displays ලබා දී තිබෙනවා. Real-time road information, lane departure, forward collision alerts, blind-spot monitoring සහ obstacle warnings මඟින්, driver ට අවශ්‍ය key information ලබා ගන්න පුළුවන්.

2023 වසරේ අග වන විට, Emeya හී මිල සහ specification පිළිබඳව තවත් නිල තොරතුරු ලැබීමට නියමිතයි. ඉතින් අමුතු car එකක් වන Lotus Emeya EV රථය ගැන තවත් අලුත්ම විස්තර පිළිබඳව ඔබව update කරන්න CarGuide අපි සූදානම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!