Next-Gen Mini Cooper Hardtop එක දොරවල් 5ක් සමඟින් නිකුත් වෙයි

time
මිනිත්තු 2 කියවීම
feature image

Mini Cooper සම්පූර්ණයෙන්ම electric brand එකක් බවට පත් වෙන ලකුණු

Mini Cooper, 48-volt mild-hybrid variant එකක් සෑදීමට කටයුතු කරයි

Mini Cooper එකත් බොහෝ මෝටර් රථ නිෂ්පාදකයින් වගේම දවසක සම්පූර්ණයෙන්ම electric brand එකක් බවට පත් කිරීමේ plan එකක් තිබෙන බව ජාත්‍යනතර මාධ්‍ය වාර්තා කරනවා. ඉතින් මේ වෙනස් වීම එක රැයකින් සිදු වුණේ නැති වුණත් Mini Cooper නිෂ්පාදන සමාගම හොඳ lineup එකක් follow කරන බව නම් පෙනෙන්නට තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි Mini Cooper Hardtop five-door variant එක. ඒ විතරක් නෙමෙයි මේ අලුත් variant එකේ electrification එකක් බලාගන්නත් පුලුවන්.

පැපරාසි ඡායාරූප වලින් නම් පේන්නේ අලුත් five-door version එක three-door version එකේ ආභාෂය ලබාගෙන තියෙනවා කියල. අලුත් grille shape එක, ලොකු රවුම් හැඩති LED headlights සහ අනික් visual upgrades දැක්කම අපිට පෙනෙන්නේ Mini Cooper Hardtop five-door variant එක ගොඩක් දුරට Mini Cooper Hardtop three-door variant එකට සමානයි කියලා.

නමුත් Mini Cooper Hardtop five-door variant එක three-door එකට වඩා අඟල් හයක් හෝ අටක් පමණ දිගින් යුතු වෙනවා. මේ වැඩි වෙන ඉඩ ප්‍රමාණය backseat passengers සහ cargo space එක විදියට ගොඩක් useful වෙනවා.

අද අපි කතා කරන Mini Cooper Hardtop five-door variant එක 184-horsepower Cooper E trim සහ වඩාත් ප්‍රබල 218-hp Cooper SE ඇතුළත් වෙන්න පුලුවන්. ඒ වගේම 40.7- සහ 54.2-kilowatt-hour බැටරි සමඟ පිළිවෙලින් සැතපුම් 124 සිට 136 සහ 248 පරාසයක් ආවරණය කරන්නත් පුළුවන්. Mini Cooper, 48-volt mild-hybrid variant එකක් සෑදීමට කටයුතු කරනවා කියලා ආරංචි වුණත් ඒ ගැන විස්තර නම් හොයාගන්න ලැබෙන්නේ නැහැ.

ඒ වගේම නව Cooper Hardtop එකට අමතරව, Mini next-generation Countryman ද සංවර්ධනය කරමින් සිටින අතර, එහි John Cooper Works version එකක් ඇතුළත් වෙනවා කියලා වාර්තා වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!