Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ළඟදීම

time
මිනිත්තු 3 කියවීම
feature image

Nio කියන්නේ, smart electric vehicles, power trains සහ batteries research කරන, develop කරන, නිෂ්පාදනය කරන සහ අලෙවි කරන automobile company එකක්. ඒ ගැන ඔබ දන්නවා ඇති. හැබැයි, Nio හි යුරෝපය කේන්ද්‍ර කර ගත්, EV brand එක ගැන ඔබ දන්නවාද? අද අපි MotorGuide Weekly News තුළින් ඔබට කියන්නේ, මේ EV brand එක launch කිරීම ගැන.

Nio විසින් නවතම EV brand දෙකක් establish කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම දැනට පවතින Nio මෝටර් රථ වල first right-hand-drive prototype එක නිෂ්පාදනය කරලා තියෙනවා.

Chinese firm එකේ annual Nio Day presentation එකට පෙර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි ප්‍රධාන විධායක නිලධාරී William Li තහවුරු කළේ, "family car" යන brand එක, එහි first model එක validation prototype එක නිෂ්පාදනය කිරීම දක්වා, Nio එහි second model එක දියුණු කරලා තියෙන බවයි.

මේ Nio එක internal වශයෙන් දන්නේ, Alps යන code name එක යටතේයි. එය යුරෝපය ඇතුළු global volume market එක වෙත ඉදිරියට ගෙන යාමේ අරමුණින් පුළුල් කරලා තියෙනවා. 2024 වසරේ ඉඳලා second brand එකක් හඳුන්වා දෙන නිසා, ඔබට වෙනස් Nio එකක් දැක ගන්න පුළුවන්.

Internet එක base කර ගත්, direct sales channel එකක් හරහා retail activities සිදු කරන්න සැලසුම් කරලා තියෙන, Alps brand එක මුල් අදියරේදී model තුනක් launch කරන බව Li අනාවරණය කළා.

Nio සහ Alps කියන brands දෙකම Firefly යන code name එක යටතේ හඳුන්වනවා. Li විසින් තහවුරු කරපු විදිහට නම්, ඒක යුරෝපීය market එක සඳහා විශේෂයෙන් නිර්මාණය කරපු දැරිය හැකි electric cars range එකක් සමඟ තමයි එන්නේ. ඒ වගේම Nio සහ Alps වලට වඩා අඩු මිලකට තියෙන, Volkswagen, Renault සහ Ford යන rivals ලාට එරෙහිව තරග කරන්නත් පුළුවන් විදිහට තමයි Nio එක සැලසුම් කරලා තියෙන්නේ.

Right-hand-drive prototype පැවතුණත්, ඔවුන් පළමුවෙන් අවධානය යොමු කරන්නේ, යුරෝපීය market එක අවබෝධ කර ගැනීම සහ එය establish කිරීම සඳහායි. ඒ වගේම Nio විසින් target කරලා තියෙන market අතරට UAE ඇතුළත් වෙනවා.

මීට මාස කිහිපයකට කලින් ET7 එක අබුඩාබි සහ ඩුබායි අතර drive කිරීම test කරලා තියෙනවා. එතනදි drive කිරීම සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඊට අමතරව battery swap කරන ස්ථාන පිහිටුවීමෙන් energy replenishment ගැටළුව පහසුවෙන් විසඳාගෙන තියෙනවා. විශේෂම දේ තමයි, Nio එක US market එකට ඇතුළු වීම සැලසුම් කිරීමේ අදියරේ පවතින එක. ඒ වගේම Chinese firm එක, Audi, BMW සහ Mercedes-Benz වගේ සමාගම් වලට reputable competitor කෙනෙක් විදිහට තවදුරටත් establish කිරීමේ අරමුණින් Nio, high-end model එකක් විදිහට වැඩ කරමින් ඉන්නවා.

Nio හී යුරෝපය කේන්ද්‍ර කර ගත් EV brand එක launch කිරීම ගැන කතාව තමයි අපි ඔබට කිව්වේ. ඉතින් ළඟදීම මේ launch එක සිදු වෙනවා. මේ වගේ ඔබ ආදරේ කරන, හැම වාහනයකම දවසින් දවස සිදු වෙන අලුත්ම දේවල් ගැන හැම දෙයක්ම ඔබට කියන්න MotorGuide අපි සූදානම්

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!