Showroom Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක

time
මිනිත්තු 2 කියවීම
feature image

ඔබ Tesla රසිකයෙක්ද? එහෙනම් මේ ගැන අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනේ. රට පුරා විවිධ brand showroom වල Cybertrucks හි photos සහ videos, පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය වල ප්‍රචාරණය වුණා. මෙතනදි කැපී පෙනෙන දේ තමයි, Tesla Cybertrucks build quality එක හොඳ මට්ටමක තියෙනවා කියන එක. ඉතින් අද අපි MotorGuide Weekly News තුළින් ඔබට කියන්නේ, Showroom Tesla Cybertrucks build quality එකේ ඇත්තම කතාව ගැන.

Cybertrucks, showroom තුළ තැබීමෙන් යම් පුද්ගලයෙක්ට Tesla හි electric pickup වෙත ගොඩක් සමීප වෙන්න පුළුවන්. ඒ වගේම real life එකේ Cybertrucks පෙනෙන්නේ කොහොමද කියලා අදහසක් ලබා ගන්නත් මෙය හේතුවක් වෙනවා.

Showroom වලින් අන්තර්ජාලය හරහා share වුණු, Cybertruck හි සමහර photos සහ videos වලදී Cybertruck හි පොදු ලක්ෂණයක් දකින්න ලැබෙනවා. ඒ තමයි, electric ට්‍රක් රථ වල ඇති හොඳ fit & finish එක. මේක බොහෝ දෙනාගේ කතාබහටත් ලක් වුණා.

Cybertrucks සඳහා මෑත මාස වල දකින්න ලැබුණු සමහර මූලාකෘති වල ඒ තරම් හොඳ build quality එකක් දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි, Tesla RC මූලාකෘති වලින් production vehicle දක්වා මාරු වී ඇති නිසා, build quality එකේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්.

Kyle Conner සහ David Tracy යන අය විසින් ඔවුන්ගේ වීඩියෝ වල සඳහන් කරන ආකාරයට නිෂ්පාදනය සඳහා සූදානම් කර ඇති Cybertruck සම්පූර්ණ නැහැ. හැබැයි exterior look එක බලන විට, fit & finish එක ගොඩක් හොඳ මට්ටමක තියෙනවා.

Kyle ට අනුව නම්, Cybertruck හි ඇති gaps මඟින් කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මල නොබැඳෙන වානේ body panel වල නිමාවත් ඔහු බලාපොරොත්තු වුණාට වඩා හොඳ මට්ටමක ඇති බව තමයි වාර්තා වෙන්නේ.

Driver side එකේ rear wheel arch එකට එකතු කර ඇති charging port එකේ තරමක අසාමාන්‍ය බවක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව cable එක, charging port එකට reaches වන බව සහතික කර ගන්න charging stalls ළඟ park කරන්න ඕනේ.

මේ තමයි, showroom Tesla Cybertrucks build quality එකේ විස්තරය. මේ වගේ ඔබ නොදන්න හැබැයි දැන ගන්න ඕන, වාහන වල අලුත්ම විස්තර දවසින් දවස වැඩි වෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හරියටම දැන ගන්න දිගටම MotorGuide සමඟ එකතු වෙලා ඉන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

නවතම බයික් සමාලෝචන

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!