ටෙස්ලා මෝටර් රථ සමාගමෙන් තවත් පෙරළිකාර තීරණයක්

time
මිනිත්තු 1 කියවීම
feature image

Tesla සමාගම සිය නවතම කර්මාන්තශාලාව ඉන්දියාවේ ආරම්භ කිරීමට සුදානම් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

විදුලි වාහනයෙන් ලෝකයම ආක්‍රමණය කළ Tesla සමාගමේ මීලඟ පෙරළිකාර තීරණය ගැන මේවන විට ලෝකයේම අවධානය හිමි වී අවසන්.

සිය රථවාහන අපනයනය කිරීමේ පහසුව පදනම් කරගනිමින් මෙලෙස ඉන්දියාවට සිය කර්මාන්තශාලාවක් ගෙන ඒමට Tesla සමාගම සාකච්ඡා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

එසේම එමගින් ඉන්දීය මෝටර් රථ වෙළෙඳපොළටද ඉන් ප්‍රබල බලපෑමක් එල්ලවිය හැකි බව විශ්ලේෂකයින්ගේ මතයයි.

Tesla සහ ඉන්දීය රජය අතර මෙම සාකච්ඡාවලින් පිළිබිඹු වන්නේ ඉන්දියාවේ විද්‍යුත් වාහන වෙළඳපොල (electric vehicles) කෙරෙහි ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින්ගේ වර්ධනය වන උනන්දුවයි. පරිසර දූෂණය අවම කිරීම සහ පොසිල ඉන්ධන මත යැපීම සඳහා ඉන්දියාව විද්‍යුත් වාහන (electric vehicles) භාවිතය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරමින් සිටී. විදුලි වාහන (electric vehicles) ක්ෂේත්‍රයේ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය විවිධ වැඩසටහන් සහ දිරිගැන්වීම් ද මේ වන විට ක්‍රියාත්මක කර ඇත.

මේ අතර රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම නව Tesla කර්මාන්තශාලාව හරහා නිෂ්පාදනය කරන මෝටර් රථයක් ඉන්දීය රුපියල් මිලියන 2කට (අමෙරිකානු ඩොලර් 24,400.66) ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක් පමණ වනවා.

(Source: The Times of India, Reuters)

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!