Toyota EPU Concept එක Electric Pickup එකක් ලෙස නිර්මාණයට සූදානම්

time
මිනිත්තු 2 කියවීම
feature image

Toyota EPU හෙවත් Toyota electric truck නමින් අලුත් concept එකක් නිර්මාණය කරන්න Toyota සමාගම තීරණය කරලා තියෙනවා. මෙය electric pickup එකක් ලෙස තමයි නිර්මාණය කරන්නේ. මෙම රථය Tokyo auto show හිදී තමයි එළිදැක්වීමට Toyota සමාගම තීරණය කරලා තියෙන්නේ.

Tokyo auto show එකේදී ප්‍රදර්ශනයට සකසා ඇති EPU රථය දිග අඟල් 199.6ක් වන four-door crew-cab pickup එකක් ලෙස තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් මෙය Tacoma එකකට වඩා කුඩා බව තමයි නිර්මාණකරුවන් වාර්තා කරන්නේ.

නමුත් Toyota ආයතනය මෙම නව රථය පිළිබඳව තවමත් කිසිදු තාක්ෂණික විස්තරයක් මාධ්‍යට නිකුත් කරලා නම් නැහැ. නමුත් මෙය electric platform එකක් මත ධාවනය වෙනවා කියලා අපිට හිතන්න පුලුවන්. මේ රථයේ wheel base එක තරමක් දිගු වන අතර අඟල් 131.9ක් පමණ වෙනවා.කෙටියෙන්ම කිව්වොත් රථයේ exterior design එක කිසිම odd concept එකක් නැතුව අපිට සාමාන්‍ය විදිහට බලා ගන්න පුලුවන් වෙයි කියලා තමයි බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ.

මෙහි interior එක ගැන කතා කළොත් තරමක් futuristic පැත්තට බර කරලා තමයි නිර්මාණයට සැලසුම් කරලා තියෙන්නේ. මෙහි අන්තර්ගත features කිහිපයක් ලෙස large display screens, minimalist dashboard එක සහ yoke-style steering wheel එක හඳුන්වන්න පුලුවන්.

හැබැයි මේ අලුත් EPU Concept එක මීට වසර කිහිපයකට පෙර Toyota පෙන්වූ mid-size electric truck concept එකට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා. ඒ ආකෘතිය නව 2024 Tacoma ට වඩා සමාන පෙනුමක් ඇති අතර, සමහර විට Toyota multiple electric trucks සැලසුම් කරමින් සිටිනවා කියලත් අපිට හිතන්න පුළුවන්.

ඉතින් මේ විදිහට වාහන වල අලුතෙන්ම සිදු වන වෙනස්කම් ඇතුළු, ලෝකෙම තිබෙන වාහන සම්බන්ධ අලුත් විස්තර, ඉදිරියටත් MotorGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!