Crossland හි replacement එක සඳහා Vauxhall Frontera නම නැවත පැමිණීම 2024 වර්ෂයේදී

time
මිනිත්තු 2 කියවීම
feature image

Vauxhall විසින් මෙම වසර අගදී Crossland replace කරන chunky compact SUV එක සඳහා Frontera නම නැවත යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. එසේම අලුත් Frontera එක Crossland එකට වඩා විශාල වන අතර, මේ සඳහා electric powertrain option එකක් හඳුන්වා දීමටත් Vauxhall ආයතනය තීරණය කරලා තියෙනවා.

නමුත් original Frontera එක කියන්නේ 1991 සිට 2004 දක්වා generations දෙකක් පුරා අලෙවි වූ Land Rover Freelander එකේ මධ්‍යම ප්‍රමාණයේ SUV එකක් වන Isuzu MU හි Vauxhall version එක.Luton හි නිර්මාණය කළ පළමු Vauxhall SUV එක සාම්ප්‍රදායික five-door model එකක් ලෙස සහ short-wheelbase, two-door ආකාරයෙන්ද ලබා ගැනීමට හැකියාව තිබුණා.

හැබැයි අලුත් Frontera එක five-door five-seater එකක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙසේ නිර්මාණය කිරීමට හේතුව ලෙස Vauxhall සමාගම පවසන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති ගනුදෙනුකරුවන්ට සහ පවුලේ සැමට මෙම රථය භාවිතා කිරීමට හැකි වීමයි. ඒ වගේම මෙයට functional features සහ හොඳ space එකකුත් ලබා දීලා තියෙනවා.

දැනට ලැබී තිබෙන ඉඟි අනුව නව Frontera රථයේ සෘජු ප්‍රතිවාදියෙකු ලෙස Dacia Duster නම් කර තිබෙනවා. ඉතින් Vauxhall නව Frontera රථය ආකර්ශනීය මිලකට ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. දැනට වාර්තා වුණු තොරතුරු අනුව බොහෝ විට මෙහි මිල පවුම් 20,000 සිට ආරම්භ වීමට නියමිතයි.

ඉතින් මේ තමයි Crossland හි replacement එක වෙනුවෙන් Vauxhall සමාගම නිර්මාණය කරන Frontera එකේ කතාව. මේ වගේ වාහන ලෝකයේ අලුත්ම තොරතුරක් Weekly News හරහා අපි ඔබට ගෙන එන්නම්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!