Yadea Abans Auto Flagship ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ලබන සතියේ

Nipuna Marasinghe
time
මිනිත්තු 1 කියවීම
feature image
High Performance සහිත විදුලි යතුරුපැදි ලොව ප්‍රමුඛතම විද්‍යුත් ද්වි රෝද රථ (electric two-wheelers) සන්නාමය වන Yadea පසුගිය වරස 6 තුල අඛණ්ඩව වාර්ෂික අලෙවිය තුළ ගෝලීය අංක 1 බවට පත්වු සන්නාමයයි. 2007 වසරේදී ජාත්‍යන්තර වෙළඳපලට පැමිණි Yadea සමාගම ශ්‍රි ලංකාව තුල Abans Auto (Pvt)Ltd සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වය රසමඟ මෙරට තුල ශක්තිමත් වෙළඳපල ප්‍රවේශයක් අත්පත් කරගෙන සිටී. එහි තවත් සුවිශේෂී පියවරක් ලෙසින් Yadea Abans Auto Flagship ප්‍රදර්ශනාගාරය එළඹෙන 22වන සඳුදා උදෑසන 10.30ට කොළඹ 02 යුනියන් පෙදෙසේදී විවෘත කිරීම සිදුවනවා. ජුලි 22 වන දා සිට ඔබටත් Yadea යතුරුපැදියක අත්දැකීම් විඳගනිමින් ජිවිතයේ වෙනස්ම වු පියවරක් තැබීමේ අවස්ථාව උදාවනවා.

සමාන පුවත්

  • Suzuki Alto K10 2015 සමාලෝචනය

    Hatchback

    රු 4.6M - 5.3M

  • Toyota Aqua 2014 සමාලෝචනය

    Hatchback

    රු 7.5M - 8.5M

  • Suzuki Swift 2017 සමාලෝචනය

    Hatchback

    රු 8.3M - 9.5M

  • Suzuki Wagon R 2018 සමාලෝචනය

    රු 7.8M - 8.8M

  • Land Rover Defender 2020 සමාලෝචනය

    SUV & 4X4

    රු 5M - 7.5M

  • Toyota Vitz 2017 සමාලෝචනය

    Hatchback

    රු 25M - 40M

  • Nissan Leaf 2014 සමාලෝචනය

    Hatchback
  • Mitsubishi Montero 2015 සමාලෝචනය

    SUV & 4X4
  • Honda Civic 2019 සමාලෝචනය

    Saloon & Sedan

    රු 12M - 13.5M

  • Mitsubishi Lancer 2017 සමාලෝචනය

    Saloon & Sedan

    රු 15M - 18M

  • Toyota Axio 2016 සමාලෝචනය

    රු 740K - 1.1M

  • Toyota Premio G Superior 2018 සමාලෝචනය

    රු 17.5M - 19.8M

  • Honda CD 125 Review

    රු 120K - 730K

  • Yamaha MT-15 Review

    රු 950K - 1.2M

  • Bajaj CT 100 Review

    රු 180K - 640K

  • Yamaha Saluto 125 Review

    රු 250K - 430K

  • Bajaj Platina 100 Review

    රු 200K - 600K

  • TVS Wego 110 Review

    රු 320K - 550K

  • Yamaha R15 Review

    රු 1.2M - 1.4M

  • Bajaj Pulsar 150 Review

    රු 200K - 700K

  • Yamaha Ray ZR 110 Review

    රු 480K - 600K

  • Suzuki Gixxer 150 Review

    රු 450K - 650K

  • Bajaj Pulsar NS 160 Review

    රු 580K - 950K

  • Demak DTM 150 Review

    රු 220K - 360K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!