Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනඟයි

time
මිනිත්තු 2 කියවීම
feature image

මීට වසර දෙකකට පෙර, IMSA තරඟකරුවෙකු වන Till Bechtolsheimer විසින් ජනප්‍රිය British racing manufacturer වන Lola company එක මිලදී ගත්තා. මෙම සමාගම පසුගිය වසර දෙක තුළ ධාවන ලෝකයට නැවත පැමිණීමට පෙර සන්නාමය නැවත ගොඩ නැගීම සඳහා කාලය ගත කළා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදිහට Formula E හි Yamaha සමඟ නව power-train partnership එකක් ආරම්භ කිරීම සිදු වුණා.

Bechtolsheimer ගේ Lola electric racing championship එකට එක්වන බව ප්‍රථමයෙන් වාර්තා කළේ පසුගිය අඟහරුවාදායි. එසේම පසුගිය බ්‍රහස්පතින්දා මෙම ගනුදෙනුව තහවුරු කරන ලද අතර, Yamaha සමඟ ඇති හවුල්කාරිත්වයේ තීරණාත්මක තොරතුරු රැසක් වාර්තා කර තිබුණා. Lola සහ Yamaha ලබන වසරේ season 11 සඳහා එක් වූ විට, Audi හි factory partner වූ Abt team එක වගේ, powertrain අවශ්‍ය කණ්ඩායමක් සැපයීමට අපේක්ෂා කරන බව සඳහන් වෙනවා.

Lola-Yamaha Stellantis, Porsche, Mahindra, Jaguar, සහ Electric Racing Technologies කණ්ඩායම සමඟ powertrains සෑදීමට එකතු වෙන බවත් සඳහන් වෙනවා. තම කර්මාන්තශාලා කණ්ඩායම සහ McLaren's operation යන දෙකටම බලය සපයන Nissan, අවම වශයෙන් 2030 දක්වා series සමඟ රැඳී සිටීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබුණා.

මුල් කාලයේදී Lola විසින් ලොව පුරා sports cars සහ open-wheel racing තරඟ සඳහා තරඟ කළ මෝටර් රථ නිපදවා තිබෙනවා.

ඉතින් මේ විදිහට තමයි Lola, Yamaha සමඟ එක්ව Formula E Power-trains ගොඩනගන්නේ.

දිගටම MotorGuide Weekly News සමඟ රැඳී සිටින ඔබට මේ ගැන වැඩි විස්තර ඉදිරියේදී දැනගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!