බැංකු කාඩ්පතින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ඇරඹෙයි

time
මිනිත්තු 2 කියවීම
feature image

බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව අද (24) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ විය.

මෙහිදී බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීම සඳහා සෞඛ්‍ය පරීක්ෂණයක්ද සිදු කෙරෙුණු අතර එය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් සිදු කරනු ලැබීය.

ඒ අනුව අද දිනයේදී මාකුඹුර - මාතර, මාකුඹුර - ගාල්ල, මාකුඹුර - බදුල්ල, කොළඹ - අම්පාර යන අධිවේගී බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව හඳුන්වාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බොරැල්ල - කඩවත, දක්වා මෙන්ම ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බදුල්ල - බණ්ඩාරවෙල, දඹුල්ල - මහියංගනය, මොනරාගල - බිබිල සහ මොනරාගල - වැල්ලවාය අතර ධාවනය වන බස් රථ සදහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බවය.

එමෙන්ම ඊයේ(25) දිනයේදී කොළඹ - වව්නියාව, කඩවත - මහරගම, මාකුඹුර - තංගල්ල සහ මාකුඹුර - අඟුණුකොලපැලැස්ස දක්වා ධාවනය වන බස් රථ සඳහා මෙම ක්‍රියාලිය ආරම්භ කළා.

මේ අතර අද දිනයේදී මීට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් තලංගම කොස්වත්ත ප්‍රදේශයේ පැවැති වැඩසටහනට එක්වෙමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාණ්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසුවේ මෙම ක්‍රියාවලිය එළැඹෙන දෙසැම්බර් මාසය වන විටදී බස්නාහිර පළාතේ ධාවනය වන සියලුම අධිවේගී බස් රථ සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

දෙසැම්බර් මාසය තුළදී එම ක්‍රියාවලිය ආරම්භ කර පසුව එළැඹෙන 2026 වසර අවසන් වන විට බස්නාහිර පළාතේ සියලුම බස් රථ සඳහා බැංකු කාඩ්පත් මගින් බස් ගාස්තු ගෙවීමේ සේවාව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙම අවස්ථාවට එක්වෙමින් සභාපතිවරයා අදහස් දැක්වීය.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම

    time
    මිනිත්තු 3 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 හඳුන්වාදෙන වාහන ආනයන සඳහා වන නව 'හරිත බදු' සහ සහනදායී තීරුබදු ක්‍රමය

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළවන NVQ සහ IVQ අතර ඇති වෙනස්කම

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මොකද්ද මේ Sub compact suv කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයනයට අදාලවෙන මොකද්ද මේ Anti-Hoarding Surcharge කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්. වාහන මිල යළි ඉහළට

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    The New "METRO" Bus Service Introduced in 2026

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!