සිදු වන වියදමට වටින car modifications

time
මිනිත්තු 4 කියවීම
feature image

Modifications කිව්වම සාමාන්‍යයෙන් ඒ ගැන හරියටම දන්නේ නැති කෙනෙක්ට හිතෙන්න පුළුවන් "ඒක මහ විච්චූරණ වැඩක්නේ" කියලා. හැබැයි ඇත්තටම එහෙම දෙයක් නැහැ. Modifications කරනකොට අපිට කොහොමත් යම් මුදලක් වියදම් වෙනවනේ. සමහර modifications තියෙනවා, අපි ඒ සඳහා වියදම් කරන මුදලට හොඳ value එකක් දෙන. මොන modification එකක් දැනගෙන හිටියත්, මේ modifications දැනගෙන ඉන්න එක නම් මාරම වටිනවා. ඉතින් ඒ නිසා Motorguide අපි හිතුවා, සිදු වන වියදමට වටින car modifications ගැන අද ඔබට කියන්න.

High performance සහිත tire set සවි කරන්න

High performance සහිත tire set එකක් වාහනයේ ක්‍රියාකාරීත්වයේ හැම අංශයකටම, ඒ කියන්නේ accelerating වල ඉඳලා brake කිරීම සහ වංගු ගැනීම දක්වා උදව් වෙනවා. මෙතනදි ඔබ ජීවත් වන ප්‍රදේශයට ගැළපෙන විදිහට තමයි tire set එක තෝරාගන්න ඕනේ. මොකද tires හදලා තියෙන්නේ එක එක temperature ranges වලට optimize කරලා. කොහොම නමුත් මේක හොඳ value එකක් දෙන car modification එකක් වෙනවා.

Quality race seats සහ harnesses

සාමාන්‍යයෙන් turn එකක් ගන්නකොට නැත්නම් brakes hit වෙන හැම අවස්ථාවකදීම නොසෙල්වී ඉන්න try කළාට එහෙම ඉන්න බැහැ. හැබැයි supportive seat එකක ආරක්ෂිතව ඉන්නකොට අපිට ඕක වළක්වා ගන්න පුළුවන්. එතනදි steering wheel එකට brake සහ accelerator pedal එක සඳහා කොතරම් නිවැරදිව හා ඉක්මනින් match වෙන්න පුළුවන්ද කියන එක ගැන දැන ගන්නත් පුළුවන්. ඉතින් quality race seats සහ harnesses කියන්නෙත් ලැබෙන value එක අතින් ඉහළින්ම ඉන්න modification එකක්.

LSD (Limited Slip Differential)

ඔබේ වාහනය factory එකෙන් එන්නේ, limited slip differential එකකින් නෙවෙයි නම්, ඒක ධාවනය වෙන්නේ එක wheel එකකින් විතරක් වෙන්න පුළුවන්. ඒ wheel එකේ තමයි අඩුම traction එක තියෙන්නේ.

ඉතින් engine modification සඳහා LSD භාවිතා කළොත් ඒ වෙනුවෙන් යන වියදමට වඩා හොඳ value එකක් ලබා දෙනවා. මොකද අපිට එතනින් ලැබෙන power එක ගොඩක් ඵලදායී විදිහට භාවිතා කරන්න පුළුවන් වෙන නිසා.

Brake pads සහ stainless steel brake lines

ඔබ වාහනය drive කරන type එක සඳහා හදපු brake pads set එකක් ලබා ගැනීම, brakes වල feel එකට තරමක් බලපානවා. වාහනයේ rubber brake lines වෙනස් කරන්න. ඒක flexible වෙන්න පුළුවන් අතර, hard braking යටතේ pedal එක numb වෙන බවක් දකින්න ලැබෙනවා. ඉතින් stainless steel set එකක් භාවිතා කිරීමෙන් ලැබෙන, walls වල rigidity එකෙන් වාහනයේ brakes ඔබේ කකුල සමඟ communicate කරන ආකාරයේ කැපී පෙනෙන improvement එකක් දකින්න ලැබෙනවා.

Quick-ratio steering rack එකක්

මේක හැම වාහනයක් සමඟම ක්‍රියා කරන්නේ නැහැ. හැබැයි ඔබේ වාහනයේ වෙනත් version එකක් quick-ratio steering rack එකක් එක්ක එනවද කියලා බලන්න පුළුවන්. වාහනයේ steering wheel එක චලනය කරනකොට, wheels fast වෙනවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔබේ specific car එක සඳහා quick-ratio steering rack එකක් හදලා දෙන company එකක් තියෙනවා. මේක ඔබ වාහනය drive කරන ආකාරය positively transform කරනවා වගේම වාහනයෙන් sportier feel එකක් ලැබෙනවා. ඉතින් මේක හොඳ value එකක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Suspension එකේ worn-out rubber කොටස් replace කිරීම

ඔබේ වාහනයේ suspension එකේ noise එක, vibration එක සහ harshness එක absorb කර ගන්න design කරලා තියෙන කුඩා rubber කැබලි තියෙනවා. ඒවා soft වන අතර කාලයත් එක්කම ගෙවිලා යනවා. Key parts අවශ්‍ය ප්‍රමාණයට වඩා move වෙන්න ඉඩ ලබා දෙනවා. හැබැයි ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි. මේ ගැන ඔබ නොදැන හිටියත් ලේසියෙන්ම ඒ ගැන දැන ගන්න පුළුවන්.

විශේෂයෙන්ම ඔබ ළඟ තියෙන්නේ old car එකක් නම්, ඒකෙ තියෙන කුඩා rubber කැබලි වෙනුවට fresh, performance-oriented version එකක් භාවිතා කරන්න. එතකොට ඔබටත් වාහනය drive කරනකොට අවම වශයෙන් හෝ fresh බවක් feel වෙයි.

Adjustable anti-roll bar එක

මේ anti-roll bar එක එහෙමත් නැත්නම් sway bar එක, suspension එක දෙපස connect කරන බව දැන ගන්න සහ වංගු ගන්නකොට body එක lean කරන එක වළක්වන්න උදව් වෙනවා. මෙතනදි මතක තියගාන්න ඕන ප්‍රධානම දේ තමයි ඔබට adjust කරන්න පුළුවන් bar එකක් තියෙනවා නම්, ඒකෙ settings එක්ක tinker කරන්න පුළුවන් කියන එක.

හොඳ shock absorbs සහ stiffer springs

Bumps මතින් drive කරනකොට ඇති වන shocks, absorb කිරීමේ ක්‍රියාව මඟින් වාහනයේ tires pavement එකේ firmly තියාගන්න උදව් වෙනවා. ඒවා compress වුණාට පස්සෙ springs නොකරන natural up, down motion එක control කරන්න උදව් කරනවා. ඒ නිසා හොඳ shock absorbs සහ stiffer springs කියන්නේ වෙනම feel එකක් සහ හොඳ value එකක් ලබා දෙන car modification එකක්.

Interior එක stripped-down කිරීම

ජනප්‍රිය Lotus founder කෙනෙක් වෙන Colin Chapman ප්‍රකාශ කරලා තියෙනවා, car පිළිබඳව ඔහුගේ philosophy එක "simple කිරීම, පසුව lightness එක add කිරීම" බව. ඉතින් ඔබේ වාහනයත් simple කරන්න. එතකොට ඔබට faster, short brake සහ හොඳ වංගු ගැනීමක් සහිතව ඔබේ ගමන යන්න පුළුවන්.

Steering wheel එක පිටුපස nut එක fix කරන්න

වාහනය සහ වාහනය fast වීම අතර තියෙන එකම සහ විශාලම barrier එක තමයි මේ steering wheel එක පිටුපස තියෙන nut එක. ඉතින් ඒ nut එක fix කරන එකෙන් ඔබට මේ barrier එක අයින් කරන්න පුළුවන්.

අද අපි ඔබට කිව්වේ, සිදු කරන වියදමට හොඳ value එකක් ලබා දෙන car modifications ගැන. ඒ ලැබෙන ප්‍රයෝජනත් එක්ක කරපු වියදමට ලැබෙන value එක high level එකක තියෙනවා කියන එක ඔබට මේ Article එකෙන් තේරෙන්න ඇති. ඉතින් මේ ගැන ඔබ දන්න අයටත් කියන්න. මොකද අපි කරන හැම modification එකකින්ම මේ වගේ value එකක් ලබා දෙන්නේ නැහැ. එහෙනම් තවත් දවසක මේ වගේ වැදගත් Article එකකින් හම්බ වෙමු.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Safety එක වැඩි කරන After-Market Car Modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!