ලොව මිල අධිකම car modifications

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් modify කරන එක සමහරුන්ට බොරු වැඩක් වගේ පෙනුණට තවත් සමහර අයට modifications කියන්නේ කලාවක්. ඇත්තටම හරි විදිහට, නීත්‍යානුකූලව, ප්‍රමිතියකට අනුව මේ දේ කරනවා නම් modifications කියන්නේ වාහනයක තියෙන පෙනුම වැඩි කරන දෙයක්. ඉතින් මේ modifications විවිධ මිල ගණන් යටතේ අපිට සිදු කරන්න පුළුවන්.

හැබැයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ ලොව මිල අධිකම car modifications මොනවද කියලා.

Performance Coilovers

Racing වලට කැමති කෙනෙක් නම් වාහනයක් ගත්ත ගමන්ම කරන පළවෙනි modification එක තමයි performance coilovers කියන්නේ. හැබැයි මේ modification එක සිදු කරන්න යන මිල ඇහුවම නම්, වාහනයකට modifications ඕනෙමද කියලා හිතෙනවා.

Stereo System එක

විශාලතම සහ වැඩියෙන්ම අලෙවි වන, aftermarket modification වලින් එකක් තමයි Stereo System එක කියන්නේ. ඔබට සැමවිටම usual speaker/subs සඳහා සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් වැය කළ කරන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව මිලෙන් අධික Stereo System එකකට වුණත් යන්න පුළුවන්.

Full Exhaust System

Effectiveness එක අනුව, actual performance වැඩිදියුණු කරන්න ඔබට ඔබේ මෝටර් රථයට කළ හැකි හොඳම දේවලින් එකක් තමයි අලුත් exhaust එකක් සවි කිරීම. මෙය සම්මත downpipe වෙනස් කිරීම, muffler හෝ සම්පූර්ණ පද්ධතියෙන් සමන්විත විය හැකියි.

සාමාන්‍යයෙන්, සම්පූර්ණ exhaust system එකක් සාදා මෝටර් රථයකට සවි කිරීම ඔබ දකින වඩාත්ම common modification එකක් නෙවෙයි. බොහෝ දෙනෙක් කුඩා exhaust mods තමයි භාවිතා කරන්නේ. කෙසේ වෙතත්, ඔබ මුදල් වියදම් කරන්නේ නම්, horsepower එක සැලකිය යුතු ලෙස වැඩි කිරීමට, engine එක හරහා gases ගලායාම වැඩි කිරීමට සහ වඩා හොඳ ශබ්දයක් ලබා ගන්න පුළුවන්.

Interior එක නැවත සකස් කිරීම

Performance වලට බලපාන්නේ නැති මිල අධිකම modification එකක් විදිහට Interior එක නැවත සකස් කිරීම හඳුන්වන්න පුළුවන්. එතනදී සෞන්දර්යය, සුවපහසුව සහ සුවිශේෂත්වය තමයි වැඩිපුර ඉස්මතු වෙන්නේ.

Transmission හුවමාරුව

ඔබට වාහනයකට කරන්න පුළුවන් තවත් මිල අධිකම modification එක තමයි mechanical components හුවමාරු කර ගැනීම. මෙය "swaps" ලෙසද හඳුන්වනු ලබන අතර, transmission ඇතුළුව කළ හැකි වර්ග කිහිපයක් තිබෙනවා.

Supercharger

ඔබ මූලික මට්ටමින් මෝටර් රථය වෙනස් කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරලා නම් තියෙන්නේ ඊළඟට මොකක්ද කරන්න පුළුවන් modification එක කියලා ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

Air filters, exhaust, weight reduction වගේ modifications ප්‍රමාණවත් නැත්නම් නව මෝටර් රථයක් මිලදී ගැනීම එක් විසඳුමක් වෙන්න පුළුවන්. හැබැයි මේකට තව විසඳුමක් තියෙනවා. ඒ තමයි forced injection කියන්නේ.

ගොඩක් ප්‍රසිද්ධ forced injection එකක් තමයි supercharger කියන්නේ. මෙය turbos වලට සමානව ක්‍රියා කරන, නමුත් less lag විදිහට ක්‍රියා කරන belt-fed system එකක්. Supercharger එකකට ඔබේ මෝටර් රථයට අවශ්‍ය extra boost එකක් ලබා දෙන්න පුළුවන්.

Engine හුවමාරුව

Transmission swaps සමඟ සිදු කරන්න පුළුවන් තවත් මිල අධිකම swap එකක් තමයි engine swaps කියන්නේ. මෙය ඇත්ත වශයෙන්ම වඩාත්ම වෙහෙසකර සහ මිල අධික වැඩක්. මොකද මෙහිදී ශ්‍රමය වගේම සහ අමතර කොටස් සඳහා විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම engine හුවමාරුව සම්පූර්ණ කිරීමට ලොකු කාලයක් පවා ගත වෙනවා.

ඉතින් මේවා තමයි වාහනයකට සිදු කරන්න පුළුවන් ලොව මිල අධිකම modifications. සමහර විට මේ article එක කියවන ඔබත්, ඔබගේ වාහනයට අපි සඳහන් කළ modifications වලින් එකක් හෝ කිහිපයක් කරලා ඇති. ඔබත් modifications වලට කැමති නම් අද අපි කිව්වා modifications try කරලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!