වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

time
මිනිත්තු 2 කියවීම
feature image

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා ඇත.

එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර තිබේ.

මින් පෙර 2025 වසරේදී ද මෙම ණය සීමාවන් පහත දැමීමටද මහ බැංකුව තීරණය කර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ ජූලි මස 17 වැනි දින මේ සම්බන්ධව පැවැති අගයන් වූයේ වාණිජ වාහන සඳහා 80%ක් සහ මෝටර් රථ සහ වෑන් රථ සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වාය.

පවතින තත්ත්වයන් තුළ එම අගයන් සංශෝධනය කරමින් 2025 නොවැම්බර් 7 වැනි දින මෙම අගයන් තවත් පහළ හෙළීමට මහ බැංකුව තීරණය කළේය.

ඒ අනුව වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 70%ක් දක්වාත් මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා ණය සීමාව 50% දක්වාත් පහළ දැමීමට මහ බැංකුව කටයුතු කෙරිණි.

පවතින තත්ත්වයන් තුළ නැවතත් එම අගයන් සංශෝධනය කරමින් මහ බැංකුව විසින් අද සිට බලාත්මක වන පරිදි වාණිජ වාහන සඳහා උපරිම ණය සීමාව 60%ක් දක්වා සහ මෝටර් රථ, වෑන්, ත්‍රීවිල් සහ අනෙකුත් වාහන සඳහා 40%ක උපරිම ණය සීමාවන් පැනවීමට මහ බැංකුව තීරණය කර ඇත.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ලියාපදිංචියේදී ඇති වන ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක්

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම

    time
    මිනිත්තු 3 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 හඳුන්වාදෙන වාහන ආනයන සඳහා වන නව 'හරිත බදු' සහ සහනදායී තීරුබදු ක්‍රමය

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළවන NVQ සහ IVQ අතර ඇති වෙනස්කම

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මොකද්ද මේ Sub compact suv කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයනයට අදාලවෙන මොකද්ද මේ Anti-Hoarding Surcharge කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්. වාහන මිල යළි ඉහළට

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Mazda 3 Sedan 1.5L 2025

    Sedan

    රු 19.5M - 21.5M

  • Toyota Alphard Hybrid 2025

    MPV

    රු 65M - 80M

  • Honda City RS 1.0 VTEC Turbo CVT 2025

    Sedan

    රු 14.7M - 15.3M

  • Hyundai Exter SX Smart AMT 2025

    SUV

    රු 10M - 11.5M

  • Kia Sportage Hybrid 1.6T HEV 2026

    SUV

    රු 26.5M - 36.5M

  • Kia EV5 Standard Range 2026

    SUV

    රු 26M - 32M

  • BYD Racco 300Premium 2026

    Kei

    රු 11.5M - 11.5M

  • Toyota RAV4 2.0L Petrol 2026

    SUV

    රු 37M - 44M

  • Toyota RAV4 2.5L Petrol 2026

    SUV

    රු 48M - 50M

  • Toyota RAV4 2.5 Hybrid AWD 2026

    Compact SUV

    රු 420M - 50M

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

නවතම බයික් සමාලෝචන

  • Yamaha FZ-S V4 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • TVS NTorq 150 TFT 2026

    Scooters

    රු 1.1M - 1.2M

  • Suzuki Burgman Street 125 Ride Connect TFT Edition 2026

    Scooters

    රු 1.2M - 1.3M

  • Honda PCX160 ABS 2026

    Scooters

    රු 1.7M - 1.9M

  • Yamaha XSR155 2026

    Motorbikes

    රු 1.5M - 1.8M

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!