වාහනයට ගැලපෙන බැටරියක් තෝරා ගමු

time
මිනිත්තු 3 කියවීම
feature image

Battery එක වාහනයට මොන තරම් වැදගත්ද කියලා තමයි අද MotorGuide තුළින් අපි ඔබට කියන්න හදන්නේ ඒවගෙම වාහනයට ගැලපෙන battery එකක් තෝරාගන්නේ කොහොමද කියලා.

Battery දෝෂ වල ලක්ෂණ

  • පැහැදිලි යාන්ත්‍රික හේතුවක් නැතුව headlights dim වීම
  • Engine එක වෙනදාට වඩා මන්දගාමී වීම
  • වාහනය backfire වීම
  • Ignition එකට යතුර දැම්මේදී “clicking” ශබ්දය ඇති වීම
  • Gas leak වීම
  • Car එකේ voltage issues ඇති වීම

Battery එකේ ප්‍රමාණය

මෝටර් රථයේ හිමිකරු තමන්ගේ මෝටර් රථයේ battery tray එකට ගැලපෙන නිවැරදි battery එකක් තෝරාගන්න ඕනේ. කෙසේ වෙතත්, මෝටර් රථයේ බැටරි ප්රමාණය එහි model එක මත පදනම්ව වෙනස් වෙනවා. ඔබේ මෝටර් රථයේ car manuals එකෙන් හරියටම ගැළපෙන battery size එක දැනගන්න පුළුවන්.

කෙසේ වෙතත්, නිෂ්පාදකයින් group sizes අනුව battery නිර්මාණය කරනවා. සමහර විට, ඔබේ car's manual එකේ battery එකේ ප්‍රමාණයේ විස්තර අඩංගු නොවෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක වාහනයට හරියටම match වෙන battery එකේ ප්‍රමාණය දැනගන්න battery suppliersව හමුවෙන්න ඕනේ. එහෙම නැතුව හිතුමනාපෙට battery එකේ size එක ඔබට තීරණය කරන්න බැහැ.

Brand එක ගැන හිතන්න

අපි එච්චර හිතුවේ නැති වුණාට වාහනයට ගැළපෙන battery එකක් තෝරාගන්න කොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි brand එක කියන්නේ. ඉතින් ඒ නිසා ඔබත් වාහනයට battery එකක් replace කරනවා නම් brand name එක බලලා battery එක මාරු කරන්න. හැබැයි මෙතනදී ඔබේ budget එක ගැනත් හිතන්න ඕනේ. මොකද අඩු මුදලට වගේම ඉතා ඉහළ මිල ගණන් යටතේත් වෙළඳ පොළේ battery තියෙනවා.

හැබැයි ඔබ අඩු මුදලක battery එකක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් car's manual එකේ තියෙන අවශ්‍යතා, ඒ battery එකේ තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ.

මොකද මිල අඩු battery එකක් අරගෙන ටික කාලෙකින් නැවත මාරු කරනවට වඩා තත්වයෙන් උසස් battery එකක් අරගෙන දිගු කාලයක් භාවිතා කරන එක ලාභදායී.

කල්පැවැත්ම ගැන හිතන්න

වාහනයට හරියටම ගැළපෙන battery එකක් තෝරාගන්න අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ සාධකයක් තමයි දිගුකාලීන කල්පැවැත්ම. මොකද අලුත් battery එපමණක්, පැරණි ඒවාට වඩා කාර්යක්ෂමව ක්‍රියා කරනවා. ඒ නිසා battery එකක් ගන්න කලින් battery එකේ manufacturing date එක සහ year එක පිළිබඳව විමසිලිමත් වෙන්න.

Power/Voltage පරිභෝජනය

Performance පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථයේ battery එකේ Power/Voltage පරිභෝජනය පරීක්ෂා කිරීම සිදු කරනවා. Battery RC මඟින් මෝටර් රථයට සපයන වෝල්ටීයතා ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. ඔබගේ battery එකේ RC හොඳින් ක්‍රියා කරන්නේ නම්, මෝටර් රථයේalternator එක ක්‍රියා කරන්නේද නැද්ද යන්න ගැටළුවක් නෙවෙයි. මෙතනදී මතක තබාගත යුතු දෙයක් තමයි මෝටර් රථයේ specific model එකට අනුව battery RC තෝරාගැනීම.

Battery එකේ CCA පරීක්ෂා කිරීම

CCA යනු car cranking amps යන්නෙහි කෙටි යෙදුමයි.එමඟින් ඔබගේ මෝටර් රථයේ අධික උණුසුම් හෝ සීතල වැඩ කිරීමේ හැකියාව තීරණය කරනවා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ.

වාහනේ බැටරිය පරිස්සම් කරගන්නේ මෙහෙමයි

  • Engine එක පණ ගැන්වීමේ වාර ගණන සීමා කරන්න
  • වාහන battery එකෙන් Electronic device charge කරන්න එපා
  • නිවැරදි ධාරිතාවයෙන් යුතු battery එකක් ගන්න
  • Battery එක නිවැරදිව සවි කරන්න
  • Battery එක නිතර පරික්ෂා කරන්න

ඉතින් මේ විදිහට තමයි වාහනයට හරියටම ගැළපෙන battery එකක් තෝරා ගන්නේ. ඔබට මේ පිළිබඳව නිසි දැනුමක් නැත්නම් මෝටර් රථ කාර්මික ශිල්පියෙක්ගේ සහය ලබා ගන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!