Low fuel light එක ගැන කතා කරමු

time
මිනිත්තු 2 කියවීම
feature image

මොකක්ද මේ කියන low fuel light එක. කලින් ඔබ අහලා තියනවද? අහලා තිබ්බත් වැඩි විස්තරයක් ඔබ මේ ගැන දන්නේ නැද්ද? මේක ඇත්තටම indicator එකක්. ඒ විතරක් නෙවේ, warning light එකක් විදිහටත් ක්‍රියා කරනවා. ඔබේ Dashboard එකේ තමයි මේ indicator එක display වෙන්නේ. ඉතින් අද MotorGuide අපි ඔන්න ඔබට මේ low fuel light එක ගැන ඔබ දන්නේ නැති හැම විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ low fuel light එකෙන් මොනවද වෙන්නේ?

ඔබේ වාහනයේ ඉන්ධන ප්‍රමාණය අඩු වුණහම ඔබව indicate කරන්න තමයි මේ light එක පත්තු වෙන්නේ. ඉතින් සරලවම මේ කියන්නේ ඔබගේ වාහනයේ පෙට්‍රල් හෝ ඩීසල් අඩු වුණහම තමයි මේ warning එක ඔබට එන්නේ කියන එක. මේ warning light එක ආවට පස්සේ ඔබ හැකි ඉක්මනින් ඉන්ධන fill කරගන්න try කරන්න ඕනේ. warning light එක තියෙන කොට ඔබට ධාවනය කළ හැකි දුර ඔබ ධාවනය කරන මෝටර් රථය එක්ක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් tank එකෙන් ගැලුම් එකක් හෝ දෙකක් සැතපුම් 30-40කට පමණ ප්‍රමාණවත් වෙනවා.

Low fuel light එක on වෙන main cause එක මොකක්ද?

ඔබේ වාහනයේ ඉන්ධන running low නම් ඔබ අනිවාර්යෙන්ම petrol station එකකට යන්න ඕනේ. low fuel light එක on වෙලා display වෙන්න main cause එක ඉන්ධන අඩු වීම.

Light එක on වෙලා warning එක දුන්නට පස්සේත්, කොච්චර km ප්‍රමාණයක් ඔබට තව යා හැකිද?

මේ warning එකෙන් පස්සේ engine එක shut down වෙන්න කොච්චරක් km ප්‍රමාණයක් ඉතිරිද යන්න කියන එක ඇත්තටම logical task එකක්. එත් general rule එකක් විදිහට කියන්නේ 50 km ත් 90 km ත් අතර කියලා.

Low fuel warning system එකෙන් වෙන්නේ මොකක්ද?

මේ light එක on වෙලා display වෙන්නේ, වාහනයේ fuel tank එකේ maximum capacity එක ආසන්න 10% ත් 15% අතර අගයකට පැමිණීමෙන් පස්සේ. මේ system එකෙන් අපිට ඒක display කරන එකයි කරන්නේ.

මේ විදිහට ඔබගේ වහනෙත් fuel warning light එක display වුණා නම්, එක skip කරලා drive කරන්න යන්න එපා. මොකද ඒක risk එකක්, ඒ නිසා ඔබට යන්න පුළුවන් ළගම petrol station එකට ගිහින් මේ වැඩේ කරන්, safety එකේ යන්න. ඉතින් අද MotorGuide අපි ඔබට කියලා දුන්නේ, ඔබේ වාහනයේ තියෙන low fuel warning light එක ගැන. දැන් මේ ගැන update වෙලා ඉන්න ඔබ අනිත් අයවත් මේ ගැන update කරන්න share කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!