වාහනයට හරියටම ගැළපෙන parts තෝරමු

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් කියන්නේ අපේ එදිනෙදා වැඩ වලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ විතරක් නෙමෙයි වාහන නිසා අපේ වැඩ ගොඩක් පහසු වෙනවා. ඒ නිසාම වාහනය ගැන අපි ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද නොගැළපෙන parts ඔයාගේ වාහනයට පාවිච්චි කළොත් වාහනය ටිකෙන් ටික ලෙඩ වෙන්න බලනවා. අද MotorGuide අපි කියන්නේ වාහනයට හරියටම ගැළපෙන parts තෝරගන්නේ කොහොමද කියලා.

වාහනය ගැන දැනගන්න

වාහනයට parts තෝරා ගන්නකොට ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔයාගේ වාහනය ගැන දැනගන්න එක. ඉතින් ඔයාට ඔයාගේ වාහනය ගැන හරි හැටි දැනගන්න නම් අනිවාර්යයෙන්ම වාහනයේ model එක, production සහ year එක දැනගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම වාහනයේ එන්ජිම පෙට්‍රල් ද ඩීසල් ද සහ අනෙකුත් වැදගත්ම දේවල් ගැනත් ඔයා දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ගැන දැනගත්තම ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට හරියටම ගැළපෙන parts තෝරාගන්න.

හොඳ brand එකක්

වාහනයට හොඳ parts තෝරා ගන්නකොට ඔයා දැනගන්න ඕනේ හොඳ ජනප්‍රිය brand එකකින් parts තෝරාගන්න. මොකද ජනප්‍රිය brand එකක් කියන්නේ කාලයක් තිස්සේ නමක් හදාගත්ත එකක් නිසා. ඉතින් එතකොට එයාලගේ parts වල quality එක හොඳම තත්ත්වයේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි වාහනයටත් හරියටම ගැළපෙනවා. ඒ වගේම එතනින් ඔයාට සැළකිය යුතු warranty කාලෙකුත් ලැබෙනවා. ඔයා ජනප්‍රිය brand එකකින් parts තෝරගන්නවා කියන්නේ parts වල quality එක හොඳ තත්ත්වයේ තියෙනවා වගේම වාහනයටත් හරියටම ගැළපෙනවා. ඉතින් ඒ නිසා තමා ඔයා වාහනයට parts තෝරගද්දී හොඳ brand එකකට යන්න ඕනේ.

Warranty එක

වාහනයට parts මිලදී ගන්නකොට ඔයාට ලැබෙන warranty එක ගැනත් ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. හොඳ warranty එකක් කියන්නේ ඔයාගේ parts වල ඇතිවෙන්න පුළුවන් ගැටලු වලට විසඳුමක්. ඒ වගේම මතක ඇතුව warranty එක කොච්චර කාලයක්ද කියලත් check කරන්න. Warranty එකක් නොමැතිව කිසිම භාණ්ඩයක් මිලදී ගන්න යන්න එපා. මොකද භාණ්ඩයේ ගැටලුවක් ආවොත් ඔයාට අපහු ඒ දේ මාරු කරන්න බැරි වෙනවා.

Prices compare කරන්න

ඔයා වාහනයට parts ගන්න සැලසුම් කරනවා කියලා හිතන්නකෝ. එත් ඔයා prices දන්නේ නැතුව parts ගන්න වට වැඩිය prices දැනගෙන shop එකට යන එක ගොඩක් වැදගත්. අන්න ඒ වෙලාවට ඔයා කරන්න ඕනේ internet එකෙන් බලලා prices compare කරන එක. ඉතින් prices දන්නේ නැතිව යනවට වඩා prices දැන ගන්න එක ගොඩක් වැදගත්. ඒ වගේම වෙළෙදසැල් කිහිපයකින්ම ඔයා මේවා ගැන හොයල බලන්න ඕනේ. එක පාරට මිලදී ගන්න යන්න එපා.

Options දැන ගන්න

ඔයා වාහනයට parts මිලදී ගන්නකොට ඔයාට ගන්න පුළුවන් options ගැනත් දැනගෙන ඉන්න එක වැදගත්. ඔයාට new parts, rebuilt parts, refurbished parts, aftermarket parts වගේම used parts මිලදී ගන්න පුළුවන්. මේ හැම option එකකම වාසි වගේම අවාසි තියෙනවා. ඉතින් ඔයා මේ දේවල් මිලදී ගන්නකොට සැළකිලිමත් වෙන්න ඕනේ. New parts මිල අධික වෙනවා. ඒත් ඒවාගේ ගුණාත්මක භාවය ඉහළයි. Refurbished parts මිලෙන් අඩුයි වගේම ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්න බැහැ. ගොඩක් වෙලාවට use කරපු parts ඔයාගේ වාහනයත් එක්ක ගැලපෙන්නේ නැහැ.

Genuine නිෂ්පාදනයක් ද කියලා බලන්න

ඔයා parts ගන්න කලින් තව සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි ඒ කොටස් හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන එක. ඒවා genuine ද fake parts ද කියලා තහවුරු කර ගන්න ඔයාට පුළුවන් original equipment manufacturer web site එක හරහා. ඒ වගේම තමයි ඔයාට guiding manual එකත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඔයා parts මිලදී ගැනීමේදී check product details, description, compatibility information,ඒවා ගැනත් පරික්ෂා කරන්න මතක තියාගන්න.

මෙන්න මේ දේවල් තමයි වාහනයට හරියටම ගැලපෙන parts තෝරගන්න කරන්න ඕනේ දේවල්. මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා වාහනයට හොඳ parts තෝරගන්න දැන් ඔයාට පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    මොකටද මේ Dash Cam?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!