Light modifications ගැන මේ දේවල් දැනගෙන ඉන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් වෙන්නේ accidentවලින් වෙන්න පුළුවන් risk එක අපිට අඩු කර ගන්න. Light modification කිරීමෙන් ඔබේ මෝටර් රථය අනිත් driversලට පැහැදිලිව පේන නිසා accident වැඩි ප්‍රමාණයක් අඩු කර ගන්නත් උදව් වෙනවා. ඉතින් MotorGuide අපි අද ඔබට කියන්නේ, Car Light modification ගැනයි.

Light modification system එකෙන් ඔබේ වාහනයට මොකද වෙන්නේ?

Upgraded light modificationවලින් ඔබේ වාහනයට ලැබෙන main benefit එක වෙන්නේ, low light condition එකේදී පවා, clear විදිහට ඔබ ගමන් කරන Road එක ඔබට display වෙන එක. ඒ වගේම පාරේ මං තීරු ආලෝකමත් කරන්නටත්, traffic signals, මාර්ග බාධක හදුනා ගන්නටත් මේ light modification system එක ඔබට උදව් වෙනවා. ඉතින් අද මේ upgraded car light modification types 06ක් ගැනයි කතා කරන්නේ

LED headlight

ඔබ දැනටමත් දන්නවා ඇති මේ headlight එක එන්නේ කහ පාටින් කියලා. එත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ කහ පාටින් එන light එක සුදු පාට කර ගන්න ලංකාවේ පුළුවන්ද කියන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය පොඩ්ඩක් පැත්තකින් තියලා,ඔබේ වාහනයේ තියෙන main light modification upgrade එකක් විදිහට එන LED headlight එක ගැනයි මේ කතා කරන්නේ,

Traditional හැලජන් headlight වලට වඩා LED headlight ප්‍රධාන හේතු කිහිපයක් නිසා advance. ඒ LED bulb, හැලජන් bulb වලට වඩා 15 ගුණයක් විතර life time එක වැඩි නිසා. LEDවල තියෙන power efficiency එක visibility එක සහ high productivity එක නිසා LED head light, Traditional head lightවලට වඩා හොඳ option එකක්. ඒ වගේම හොඳ brightness එකක් LED head light වල තියෙන නිසා රෑ drive කරන්න වුණත් ගොඩක් ලේසි යි. ඒ නිසා safety එකටත් ප්‍රශ්නයක් නැහැ.ඉතින් මේ modification එක ඔබේ වාහනයට හොඳ lighting upgrade එකක්.

Fog lights bulbs

මේ Fog light එකේ upgrades ගැන කතා කරද්දී ඔබට නිතරම ඇහෙන දෙයක් තමයි, මේ light එක risk එකක් තියන weather condition එකකදී වුණත්, smooth විදිහට, risk එක අඩුවෙන් drive කරන්න driversලට උදව් වෙන එක.ඉතින් මේ fog light upgrade එක driversලට drive කරන්න road එකත් clear කරලා දෙනවා.

මෝටර් රථයේ head lightවලට වඩා පහළින් fix කරලා තියෙන නිසා මීදුම, වැසි, දූවිලි වගේ ද්‍රව්‍යය අයින් කරලා ලේසියෙන් ම පාර clear කරලා දෙන්නත් මේ fog lights bulbs වලට පුළුවන්.

Fog light assemblies

මේ light upgrade එකෙන් සිද්ද වෙන්නේ ඔබේ මෝටර් රථය ඉදිරි මාර්ගය ආලෝකමත් කරනවා වගේම වැසි සහිත කාලගුණික තත්වයන් වලදී road එකේ direction එක ඔබට clear කරලා දෙන එකයි. ඉතින් මේ benefit එක විතරක් නෙවේ, ඔබේ වහනයට aesthetic vibe එකක් ගෙනත් දෙන්නත් මේ modification එකට පුළුවන්.ඔබේ වාහනේ overall appearance එකත් වගේම safety එකටත් ලොකු benefit එකක් මේ upgrade එකෙන් ලැබෙනවා .

Interior lighting

මේ light modification එක හරි speed එකක් පවත්වාගෙන යන්නත්, අනිත් වාහන එක්ක safety distance එක maintain කර ගන්නත්, accident detect කර ගන්නත් උදව් වෙනවා. මේ Interior lighting system එකේ dome lights, mirror lights, storage lights කියලා parts කිහිපයක් තියනවා.

ඔබේ වාහනයෙත් interior lights වැඩ කරන්නේ නැත්නම් එකට හේතු ඔබ දැනන් හිටියද?

  • පිපිරුණු bulbs
  • Fuse එකේ ප්‍රශ්නයක් නම්
  • Wiring වල ප්‍රශ්නයක් නම්
  • Battery එකේ ප්‍රශ්නයක් නම්

මෙන්න මේ ප්‍රශ්න ටික ඔබේ වාහනයෙත් තියනව නම් interior lights හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ ගැනත් ඔබ attention එක දෙන්න ඕනේ.

Reversing light

Reversing light ඔබේ වාහනයේ අත්‍යවශ්‍ය අංගයක්. මේ reversing light වාහනය සඳහා අත්‍යවශ්‍ය ආධාරක ආලෝකයක් විතරක් නෙවේ. වෙනත් පාරවල් use කරන drivers ලා ඔබ පසුපස drive කරන බව හෝ එහෙම කරන්න සූදානම්ව සිටින බවට, මේ Reversing light එකෙන් indicate කරනවා.

Reverse LED Lights

මෙනන් මේ upgrade එකත්, reversing light එකට සමාන කමක් දක්වනවා. brightness එක වැඩි කරනවා විතරක් නෙවේ, ඒ light එකෙන් wide range area එකක් ඔබට cover කරලත් දෙනවා.පාර හොඳට clear කරලා දෙන නිසා drivers ලා අතින් වෙන accident percentage එකත් අඩු වෙනවා.

ඔබේ මෝටර් රථය ඔබට ප්‍රියමනාපව තියා ගන්න ඔබ බොහෝ දේවල් කරනවා. මිනිස්සු හිතන්නේ හොඳ sound system එකක්, tire set එකක්, හොඳ seats මේ වගේ දේවල් වාහනයේ තිබ්බහම comfortable, perfect look එකක් ගන්න පුළුවන් කියලා. ඔව් එක ඇත්ත, ගන්න පුළුවන්. හැබැයි, එක main part එකක් ඔබට මග ඇරීලා තියනවා.ඒ අද කතා කරපු ඔබේ මෝටර් රථයේ light modification ගැනයි. අද article ඒකෙන් main lighting upgrades 06ක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඒ පිළබද හොඳ knowledge එකක් ඔබට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. අමතක නොකර , ඔබ දන්න අයත් එක්ක මේ දේවල් share කර ගන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    AIRMATIC suspension කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ Radial Tires?

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Run Flat Tire ගැන ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • Mercedes Benz AMG GLA 45 S 2024

    Luxury SUV

    රු 55M - 59M

  • Toyota Roomy 2025

    Hatchback

    රු 8.6M - 11.2M

  • Toyota Vellfire Z 2024

    SUV

    රු 53.5M - 58.7M

  • Honda Freed Hybrid 2025

    MPV

    රු 18.3M - 189M

  • Tesla Model Y 2024

    Luxury Sedan

    රු 26.5M - 30M

  • Dongfeng Forthing Friday 2025

    SUV

    රු 17.9M - 21M

  • Suzuki XL6 2025

    SUV

    රු 13.5M - 15.6M

  • Audi Q2 2025

    Luxury SUV

    රු 25M - 35M

  • Audi A8 2025

    Luxury Sedan

    රු 142M - 145M

  • Mercedes-Benz G 450 d 2025

    Luxury SUV

    රු 43M - 50M

  • Hyundai Accent 2025

    Sedan

    රු 18M - 21M

  • Peugeot 2008 GT 2025

    Compact SUV

    රු 31M - 36.5M

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

  • KTM 160 Duke 2026

    Motorbikes

    රු 1.2M - 1.5M

  • Yadea M6 2025

    Scooters

    රු 429K - 435K

  • Hero Xoom 125R 2025

    Scooters

    රු 810K - 850K

  • Hero Xoom 110 Fi 2025

    Scooters

    රු 700K - 750K

  • Bajaj Pulsar N160 2025

    Motorbikes

    රු 850K - 950K

  • TVS XL 100 Heavy Duty

    Motorbikes

    රු 380K - 450K

  • Yamaha FZ V2 2025

    Motorbikes

    රු 720K - 950K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!