වාහනයට ටයර් තෝරා ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරැණු

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයකට අත්‍යාවශ්‍යම දෙයක් තමයි ටයර් කියන්නේ. මොකද අපි වාහනයක යනවා කියන්නෙම අපේ ජිවිතේ රැඳිලා තියෙන්නේ ටයර් උඩ. ඉතින් ඒ නිසා අපි ටයර් ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔයාගේ වාහනයේ හොඳ ටයර් තියෙනවා කියන්නේ ආරක්ෂාව වගේම සුවපහසුව ගැනත් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා ඔයා ටයර් මිලදී ගන්නකොට හොඳින් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අද MotorGuide තුළින් කතා කරන්න යන්නේ වාහනයකට ටයර් තෝරාගැනීමේදී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා.

Tire pressure එක check කරන්න

ටයර් නඩත්තු කිරීමේදී පළමු හා වැදගත්ම පියවර වන්නේ tire pressure එක check කිරීම. Tire pressure එක අවම වශයෙන් මසකට වරක් check කරන්න ඕනේ. ඒ වගේම ඔයා ගොඩක් දුර drive කරනවා නම් නිතරම ටයර් check කරන එක වැදගත්. ටයර් සඳහා නිවැරදි pressure එක රියදුරුගේ පැත්තේ දොර ඇතුළත ලේබලය මත සඳහන් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාගේ vehicle owners manual book එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ටයර් හතරේම pressure සමාන දැයි check කරන එක ගොඩක් වැදගත්.

Tread Check කරන්න

ටයර් හොඳ තත්ත්වයේ තබා ගැනීම සඳහා tread check කරන එක ඉතා වැදගත්. ඉතින් පුළුවන් හැමවෙලාවකම වාහනයේ tire tread check කරලා තියාගන්න.

Tires Rotate කරන්න

ටයර් වර්ගය සහ ඔයා drive කරන විදිහ අනුව tires rotate කිරීම සෑම මාස හයකට වරක් හෝ සැතපුම් 7500කට වරක් කරගන්න ඕනේ. Tires rotate කිරීමට අවශ්‍ය වන්නේ, වාහනයක සියලුම ටයර්, ඉදිරි පස රෝද සහ සියලුම රෝද ධාවනය වීමයි. ටයර් rotate කිරීමෙන් ටයර්වල ආයු කාලය වැඩි වෙනවා.

Alignment සහ Balancing ගැන බලන්න

සෑම සැතපුම් 25,000 කට වරක් හෝ manufacture විසින් නිර්දේශ කර ඇති පරිදි alignment සහ balancing යන දෙකම check කරගන්න ඕනේ. Alignment මඟින් ටයර් හතරම balance එකේ ධාවනය වන බව සහතික කිරීමට උපකාරී වන අතර balancing කිරීම මඟින් ටයර්වල බර අසමතුලිත වීම සමනය කිරීමට උපකාරී වෙනවා. ඉතින් මේ නඩත්තු චෙක්පත් දෙකම ටයර් ආයු කාලය දීර්ඝ කිරීමට සමත් වෙනවා.

Wear එක check කරන්න

ඔයාගේ tires වල කැපුම්, ඉදිමීම්, ඉරිතැලීම් දකින්න තියෙනවා නම් tire එක replace කරගන්න ඕනේ කාල සීමාව හරි කියන එක තමයි ඒකෙන් කියන්නේ. හොඳ ටයර් activity එකකට සහ ආරක්ෂාව සඳහා, නිසි නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා ඉතින් ඔයා ටයර් ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ වගේම tire pressure එකත් නිතිපතා නිරීක්ෂණය කරනවා වගේම manufacture විසින් නිර්දේශ කර ඇති පරිදි tire rotate කරන්න. Alignment සහ balancing ගැනත් බලන්න. නිවැරදි protection සහ නඩත්තුව මඟින්, ඔයාගේ ටයර් වල ආයු කාලය වැඩි කරගන්න පුළුවන් වෙනවා වගේම හොඳ activity එකක් ලබා ගන්නත් පුළුවන්.

Tire Maintenance සහ Care

ඔයාගේ වාහනය සඳහා නිවැරදි ටයර් හොයාගත්තට පස්සේ, ඒවායින් දීර්ඝතම ආයු කාලයක් සහ හොඳ performance ලබා ගන්න නම් ඒවා නිසි ලෙස නඩත්තු කරන්න ඕනේ. විවිධ වර්ගයේ ටයර්වලට විවිධ නඩත්තු අවශ්‍යතා තමයි තියෙන්නේ. ඒ නිසා ටයර් නිසි ලෙස නඩත්තු කරන්න වග බලා ගන්න.

පාරේ යනකොට ඔයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තත්, ටයර් නිසි ලෙස නඩත්තු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. නිසි ලෙස ටයර් නඩත්තු කිරීම මඟින් රිය පැදවීමේදී ඔයාව ආරක්ෂිතව තබා ගැනීමට උපකාරී වෙනවා. අවශ්‍ය නිශ්චිත නඩත්තුව ටයර් වර්ගය සහ වෙළඳ නාමය මත රඳා පවතිනවා.

නිවැරදි ටයරය තෝරා ගැනීමේ වැදගත්කම

ඔයාගේ වාහනය සඳහා නිවැරදි ටයර් තෝරා ගැනීම වැදගත් තීරණයක් වන්නේ එය ගමනේ performance, ආරක්ෂාව සහ සුවපහසුව කෙරෙහි බලපාන නිසා. හොඳම performance සහ comfortable ගමනක් සඳහා ඔයාගේ රිය පැදවීමේ අවශ්‍යතාවලට හරියටම ගැලපෙන ටයර් තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා.

Tread Patterns සහ Tire Design බලන්න

විවිධ වර්ගයේ ටයර් වලින් විවිධ benefits ලබා දෙනවා, පරිසරයේ වර්ගය මත පදනම්ව වගේම සියලුම ඍතු වලදී ඒවාට ඔරොත්තු දීමට ඒ තත්වයන් සමඟ කටයුතු කරන්න පුළුවන් විදිහට තමයි ඍතු වෙනස් වන රටවල් වල ටයර් හදලා තියෙන්නේ. Performance වැඩි ටයර්, වියළි තත්වයන් සඳහා සාදා ඇති අතර ඒවා තියුණු හැරීම් සහ වැඩි වේගයක් ලබා දෙනවා. ශීත ඍතු වලට ටයර් නිර්මාණය කර ඇත්තේ ශීත දේශගුණය තුළ රිය පැදවීම සඳහා වන අතර හිම සහ රොන්මඩ හරහා වැඩි කම්පනයක් සහ හැසිරවීමක් එමඟින් සපයනවා. අපේ රටේ ඍතු වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒත් අධික වර්ෂාවේදී හා වැලි සහිත මාර්ගයක ගමන් කිරීමේදී හොඳ ටයර් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී අවශ්‍ය විදිහට තමයි අපේ රටේ ටයර් හදලා තියෙන්නේ.

ටයර් තෝරාගැනීමේදී ඔයා ධාවනය කරන පාරවල් සහ ගමන් කරන පරිසරය සලකා බැලීම වැදගත් වෙනවා. ඉතින් හොඳ ටයර් කියන්නේ මගීන්ට සහ එදිනෙදා රියදුරන් සඳහා විශිෂ්ට තේරීමක් වන අතර එය රිය පැදවීමේ පහසුව සහ performance එක balance කරන්නත් උදවු වෙනවා.

ඉතින් මෙන්න මේ දේවල් තමයි ඔයා ටයර් එකක් තෝරගද්දී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු. දැන් ඔයාටත් පුළුවන් ටයර් එකක් තෝරගද්දී MotorGuide අපි කියපු මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ ටයර් එකක් තෝරගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • අමතර කොටස් සහ උපාංග

    වාහන වල Fragrance Diffusers පාවිච්චි කරන්නෙ ඇයි?

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Tinted Films ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    2026 වාහන අමතර කොටස් සඳහා වන නව තත්ත්ව සහතික (SLSI Standard) සහ ව්‍යාජ කොටස් වැටලීමේ නීති

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    එයාර් කූල් (Air-cooled) සහ ලික්විඩ් කූල් (Liquid-cooled) බයික් නඩත්තු කිරීමේ වෙනස.

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    බයික් එකක Spark Plug එකේ පාට අනුව එන්ජිමේ තත්ත්වය (Health) නිවැරදිව හඳුනාගන්නේ කොහොමද

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Ceramic Coating සහ Graphene Coating අතර වෙනස

    time
    මිනිත්තු 3 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    Duplicate Parts සහ Genuine Parts වල වෙනස

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    EGR මගින් සිදුවන සේවය

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    මොනවද මේ BENZ ලගෙ Camtronic.

    time
    මිනිත්තු 4 කියවීම
  • අමතර කොටස් සහ උපාංග

    AIRMATIC suspension කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!