Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම

time
මිනිත්තු 1 කියවීම
feature image
"Bajaj හි CNG යතුරුපැදිය ඉන්දියාවේ පලමු වර්ගයේ ඛාණ්ඩයට අයත්වන යතුරුපැදියක් ලෙස නිෂ්පානය කරමින් පවතින අතර එය Splendor Plus සහ Honda Shine 100 වෙත අභියෝගයක් වන අන්දමට නිෂ්පාදනය කර ඇතැයි විදසේ වාර්තා සඳහන් කරනවා. CNG මාදිලිය 2010 සිට බජාජ් සමාගම මෝටර් රථ නිෂ්පාදනය සඳහා පමණක් භාවිත කර ඇති අතර එම මාදිලිය යටතේ එළිදක්වන පලමු යතුරුපැදිය මෙය බවටයි සමාගම සඳහන් කරන්නේ. CNG යතුරුපැදිය මෙම වසරේ අගදී ඔවුන් වෙළඳපලට හදුන්වා දීමට සුදානම්. බජාජ් CNG යතුරුපැදිය හරහා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් අපේක්ෂා කළ හැකි අතර එය එම සමාගම දැනට වෙළඳපලේ පවතින Platina සහ CT යතුරුපැදිවලට වඩා ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කරනවා. Bajaj CNG යතුරුපැදිය 110cc හෝ 125cc එන්ජිමකින් සහ 8.6 PS සහ එන්ජිමේ ව්‍යර්ථ 8.81 NM සහ 6 speed gear-box එකකින් මෙම යතුරුපැදිය සමන්විත බවට අපේක්ෂා කරනවා. Bajaj CNG යතුරුපැදිය specs සහ features විදිහට 17 inches wheels, shod with 80/100 tubeless tyres ඒ වගෙම front disc සහ rear drum combo ආදියෙන් සමන්විත වනු ඇතැයි සමාගම උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරනවා. Bajaj සමාගම මෙම නවතස යතුරුපැදිය මෙම වසරේ ජුනි මාසය වනවිට එළිදැක්වීමට සුදානම් වන අතර ගෝලීය වශයෙන් එය බෙදාහැරීම අගෝස්තු මස වන විට ආරම්භ කරන බවයි Bajaj සමාගම පවසන්නේ."
Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • නව වාහන එළිදැක්වීම

    අලුත් Defender එකේ මොකද්ද මේ Urban Edition කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    වසර 18ක නිෂ්පාදනයෙන් පසු නිසාන් සමාගම අවසන් R35 GT-R නිපදවයි

    time
    මිනිත්තු 1 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම

    time
    මිනිත්තු 1 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    2024 වෙළඳපලට නිකුන් වෙන Bajajහි අලුත්ම වැඩකාරයාගේ සම්පුර්ණ විස්තරය මෙන්න

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!