වසර 18ක නිෂ්පාදනයෙන් පසු නිසාන් සමාගම අවසන් R35 GT-R නිපදවයි

time
මිනිත්තු 1 කියවීම
feature image

තාරුණ්‍යයේ අතිශය ජනප්‍රිය සුපර් කාර් රථයක් වු නිසාන් GT-R - R35 මාදිලියේ නිෂ්පාදනය අවසන් කර තිබෙනවා.

ඒ අවසන් GT-R R35 මෝටර් රථය අගෝස්තු 26 දා ජපානයේ Tochigi කර්මාන්තශාලාවේදී නිපද වූ බව මාධ්‍යයට දන්වමින්.

නිසාන් සමාගම විසින් ජපානයේදී 2025 පෙබරවාරි 28 දිනෙන් පසු නව R35 GT-R සඳහා ඇණවුම් තවදුරටත් ලබාගැනීම නවතා දමා තිබෙන අතර උතුරු අප්‍රිකානු වෙළඳපොළේදී විකිණීම් 2024 ඔක්තෝබර් සිට නවතා තිබුනා.

යුරෝපයේදී එය 2022 සිට නවතා තිබුණා.

2007 වසරේ නිෂ්පාදනය ආරම්භ කල මෙම GT-R R35 රථය වසර 18ක කාලය තුළ සම්පූර්ණයෙන්ම 48,000 කට ආසන්න මෝටර් රථ සංඛ්‍යාවක් නිපදවා ඇති අතර මෙහි එන්ජිම VR38DETT 3.8L ට්වින් ටර්බෝ V6 එකක් වන අතර සෑම එන්ජිමක්ම ටකුමි නම් කාර්මික ශිල්පීන් අතින් සාදා එකලස් කළ එකක්.

නිසාන් සමාගම විසින් GT-R මීලඟ සංස්කරණය වන GT-R R36 මාදිලිය නුදුරු අනාගතයේදී වෙලඳපොළට නිකුත් කිරිමීට කටයුතු කරන බවයි සඳහන් කර සිටින්නේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • නව වාහන එළිදැක්වීම

    අලුත් Defender එකේ මොකද්ද මේ Urban Edition කියන්නෙ?

    time
    මිනිත්තු 3 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    වසර 18ක නිෂ්පාදනයෙන් පසු නිසාන් සමාගම අවසන් R35 GT-R නිපදවයි

    time
    මිනිත්තු 1 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    Bajaj CNG යතුරුපැදිය එළිදැක්වීම ළඟදීම

    time
    මිනිත්තු 1 කියවීම
  • නව වාහන එළිදැක්වීම

    2024 වෙළඳපලට නිකුන් වෙන Bajajහි අලුත්ම වැඩකාරයාගේ සම්පුර්ණ විස්තරය මෙන්න

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!