වාහනය accident වුණොත් insurance එක ලබා ගන්නේ කෙසේද?

time
මිනිත්තු 2 කියවීම
feature image

Accident කියන දේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. මොකද ඔබ මහ පාරෙ drive කරන්නේ, වාහනයක්නේ. නමුත් ඔබේ අතින් accident එකක් වුණා කියලා, එක පාරටම claim ගන්න බැහැ. ඒ සඳහා යම්කිසි වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් MotorGuide අපි හිතුවා, වාහනය accident වුණොත් claim එක ලබා ගන්නේ කොහොමද කියලා අද ඔබව දැනුවත් කරන්න.

අපි මෙතනදි කතා කරන මාර්ග අනතුරේ ස්වභාවය, driver ගේ නොසැළකිල්ල හේතුවෙන් වාහන දෙකක් ගැටීම හෝ වාහනයක් නිශ්චල වස්තුවක ගැටීමක් වෙන්න පුළුවන්. කොහොම වුණත්, claim එක ලබා ගැනීම සඳහා procedure එකක් තියෙනවා. අපි දැන් බලමු, වාහනය accident වුණාට පස්සේ, claim එක ලබා ගැනීමට අනුගමනය කළ යුතු පියවර මොනවද කියලා.

Insurance Company එකට කතා කරන්න

Accident එකක් වුණු වහාම ඔබ කරන්න ඕනේ, ඔබේ වාහනයේ Insurance Company එකට කතා කරලා, අනතුර ගැන දැනුම් දෙන එක. මොකද ගොඩාක් Insurance Company වලට අනතුර පිළිබඳව දැනුම් දීමට යම්කිසි කාල සීමාවක් තියෙනවා. ඉතින් ඔබ ඒ නියමිත කාලය තුළ අනතුර ගැන ඔවුන්ට දැනුම් දුන්නේ නැති වුණොත්, ඔබේ claim එක reject වෙන්න පුළුවන්. ඊට අමතරව අදාළ අනතුර ගැන ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දීමත් අනිවාර්යයයෙන්ම කරන්න ඕනේ.

ළඟම පොලිස් ස්ථානයේ FIR file කරන්න

FIR (First Information Report) කියන්නේ, වාහනයට සිදු වන හානිය සඳහා Insurance Company එකට claims ලබා දීමට, අවශ්‍ය වැදගත් ලියවිල්ලක්. හරියටම කිව්වොත්, Insurance Company එකට දැනුම් දෙනවා වගේම, ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් FIR file කිරීමත් වැදගත් වෙනවා. පසුව පොලිස් නිලධාරීන් අනතුර සිදු වූ ස්ථානයට පැමිණ, technical error එකක් නිසා, අනතුර සිදු වුණාද යන්න සෙවීමට, අදාළ ස්ථානය පරීක්ෂා කර බලනවා.

අනතුරේ photos ලබා ගන්න

මෙහිදී සිදු වන අනතුරෙන් ඔබට හෝ වාහනයට සිදු වන හානිය Insurance Company එකට පෙන්වීම සඳහා, එහි photos කිහිපයක් ලබා ගන්න. පසුව ඒවා අදාළ Insurance Company එකට ලබා දෙන්න.

Insurance Company එකට අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන්න

Insurance Company එකට අවශ්‍ය පරිදි, ඔබ වැදගත් ලියකියවිලි කිහිපයක copies ඉදිරිපත් කරන්න ඕනේ. එම ලියකියවිලි අතර driving licence, FIR, මෝටර් රථ ලියාපදිංචි සහතිකය, Insurance ඇතුළු ලිපි ලේඛන ඇතුළත් වෙනවා.

පාරෙ යන එන අතරතුර හදිස්සියේ හරි accident එකක් වුණොත් , අපි අද කියපු පියවර අනුගමනය කරන්න. එවිට, ඔබට කිසිම රස්තියාදුවක් නැතුව claim එක ලබා ගන්න පුළුවන්. නමුත් ඒකට ඔබ අනිවාර්යයෙන්ම වාහනය insurance කරලා තියා ගන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන රක්ෂණ සහ ලිපි

    මොකද්ද මේ ඩිජිටල් රක්ෂණ කාඩ්පතේ පැටලැවිල්ල?

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන වාහන සඳහා වූ ඩිජිටල් තොරතුරු පත්‍රිකාව

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 වාහන හිමිකාරිත්වය මාරු කිරීමේදී අනිවාර්ය වන මාර්ගගත පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ශ්‍රී ලංකාවේ හයිබ්‍රිඩ් (Hybrid) වාහන බැටරි ප්‍රතිසංස්කරණ ප්‍රමිති සහ නව රක්ෂණ ප්‍රතිපත්ති රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    2026 ත් සමග පරිසර හිතකාමී හරිත රක්ෂණ (Green Insurance) ක්‍රමය

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය කර තැපෑලට යොමු කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    How to Transfer Vehicle Ownership Correctly

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    ගංවතුරට අහුවුන වාහනයකට රක්ෂණ ලබාගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු.

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    රියදුරු බලපත්‍ර සේවාවන් අද සිට යළි යථා තත්ත්වයට

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන රක්ෂණ සහ ලිපි

    අයහපත් කාලගුණයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳ වැටේ - මගහැරුණු විභාග සඳහා නව දින සහ විශේෂ සහන රැසක් ප්‍රකාශයට පත් කරයි

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!