සුදු ඉරි සහ කහ ඉරි වල නීතිය මොකක්ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

කොහෙ හරි යන්න කියලා මහ පාරට බැස්ස ගමන් ඔබට පේන්නෙ, සුදු ඉරියි, කහ ඉරියි. නමුත් drive කරන ඔබ හරියටම දැනගෙන ඉන්න ඕනෙ, මේ සුදු ඉරි සහ කහ ඉරි වල නීතිය මොකක්ද කියලා. නැත්නම් ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියත් මේ ඉරි ගැන හරියටම දැනගෙන ඉන්න ඕනෙ. ඒක තමයි නුවණට හුරු. ඒ නිසා අපි අද MotorGuide තුළින් ඔබට කියන්නම්, මේ සුදු ඉරි, කහ ඉරි වල නීතිය මොකක්ද කියලා.

Drive කරන ඔබ අනන්තවත් දැකලා තියෙනවා පාරෙ තියෙන සුදු ඉරි, කහ ඉරි. අපි මුලින්ම බලමු මේ ඉරි කොහොමද වර්ග වෙන්නෙ කියලා.

  • කැඩුණු සුදු ඉරි
  • අඛණ්ඩ සුදු ඉරි
  • කැඩුණු කහ ඉරි
  • අඛණ්ඩ කහ ඉරි
  • කැඩුණු සහ අඛණ්ඩ සුදු ඉරි
  • ද්විත්ව අඛණ්ඩ කහ ඉරි

කැඩුණු සුදු ඉරි.

ඔබ යන lane එක වෙනස් කිරීමට, overtake කිරීමට සහ u-turn ගැනීමට මේ කැඩුණු සුදු ඉරි අවස්ථාව ලබා දෙනවා.

අඛණ්ඩ සුදු ඉරි.

අඛන්ඩ සුදු ඉරි, ඔබට overtake කිරීමට, u-turn ගැනීමට ඉඩක් ලබා දෙන්නෑ. එහිදී ඔබ කරන්න ඕනෙ, කෙළින්ම ගමන් කරන එක. මේ මඟින් මාර්ගයේ දකුණු මායිම සලකුණු කරන අතර එකම දිශාවට ගමන් කරන වාහන lane එක වෙන් කරනවා. හදිසි අවස්ථාවකදී මාර්ග අනතුරක් වළක්වා ගන්න විතරක් highway එකේ දකුණු කෙළවරේ අඛණ්ඩ සුදු ඉර හරහා යන්න පුළුවන්.

කැඩුණු කහ ඉරි.

මෙහිදී ඔබට overtake කිරීමට, u-turn ගැනීමට හැකි වන අතර කැඩුණු කහ ඉර හරහා යන අතරතුර ඔබට මේ දෙකම කරන්න හැකියාව තිබෙනවා. නමුත් එය ආරක්‍ෂිත නම් පමණක් එසේ කරන්න.

අඛණ්ඩ කහ ඉරි.

අඛණ්ඩ කහ ඉරි, ඔබට overtake කරන්න ඉඩ ලබා දෙනවා. නමුත් overtake කරන්න පුළුවන්, ඔබ ඔබේ side එකේ ඉන්නකොට විතරයි. දෙපස හරස් කරන්න ඔබට අවසර නෑ.

කැඩුණු සහ අඛණ්ඩ සුදු ඉරි.

මෙහිදී අඛණ්ඩ සුදු ඉර පැත්තෙ overtake කළ නොහැකි නමුත්, කැඩුණු සුදු ඉර පැත්තේ overtake කරන්න පුළුවන්.

ද්විත්ව අඛණ්ඩ කහ ඉරි.

මේ කහ ඉරෙන් ඇඟවෙන්නෙ, ඒ ඉර හරහා යන්න දෙපසට දැඩි ලෙස අවසර නොමැති බවයි. ඒ නිසා මාර්ගයේ ඔබට හම්බෙන ද්විත්ව අඛණ්ඩ කහ ඉරේදි overtake කරන්න, u-turn ගන්න එහෙමත් නැත්නම් lane එක වෙනස් කරන්න යන්න එපා. මොකද ඔබට ඒකට අවසර නෑ.

ඉතින් මේ විදියට මහ පාරෙ තියෙන එක එක වර්ගයේ සුදු ඉරි, කහ ඉරි ඔබට ආරක්ෂා වෙන්න මඟ පෙන්නනවා. ඒ නිසා පාරට බැහැලා drive කරනකොට මේ ඉරි ගැනත් අවධානෙන් ඉන්න අමතක කරන්න එපා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රථවාහන නීති සහ රෙගුලාසි

    විද්‍යුත් මෝටර් රථ සදහා කොළ පාට අංක තහඩු

    time
    මිනිත්තු 1 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    Seat belts නීති උල්ලංඝනය කිරීම සහ නව අසාධු ලකුණු (Demerit Points) පද්ධතිය

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 කොළඹ සහ තදාසන්න නගර සඳහා හඳුන්වාදෙන 'ගාස්තු සහිත කලාප' (Congestion Charging Zones)

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    දඩ ගෙවීම පහසු කරන Gov Pay

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 ශ්‍රී ලංකාවේ හඳුන්වාදෙන ස්මාර්ට් රියදුරු බලපත්‍රවල (Smart DL) ජංගම යෙදුම් (Mobile App) සම්බන්ධතාවය

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    මොකද්ද මේ අධිවේගී මාර්ග වල Multi-lane Free Flow කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන බහු-ආකෘති ප්‍රවාහන මධ්‍යස්ථාන සහ නව රථවාහන සංඥා පද්ධතිය

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 අධිවේගී මාර්ගවල පසුපස අසුන් සඳහා අනිවාර්ය වන ආරක්ෂිත පටි රෙගුලාසි

    time
    මිනිත්තු 4 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 සිට ක්‍රියාත්මක වන රියදුරු බලපත්‍ර සඳහා වන නව වෛද්‍ය පරීක්ෂණ සහ දෘෂ්ටි පරීක්ෂණ ප්‍රමිතීන්

    time
    මිනිත්තු 6 කියවීම
  • රථවාහන නීති සහ රෙගුලාසි

    2026 හඳුන්වාදෙන මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනාගැනීමේ නව තාක්ෂණික උපාංග (Drug Detection Kits)

    time
    මිනිත්තු 6 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!