නිවැරදිව මංතීරු වෙනස් කරන්න දන්නවද?

time
මිනිත්තු 4 කියවීම
feature image

අපි පාරේ වාහනයක් drive කරද්දී හිතෙන හිතෙන විදිහට drive කරන්න බැහැ. ඒකට නීති තියෙනවා. පොඩ්ඩක් පාර දිහා බැලුවොත් ඔයාට පේනවා ඇති කහ ඉරි, සුදු ඉරි වගේම කඩ ඉරි තියෙනවා. ඉතින් මෙන්න මේ සලකුණු ගැන හොඳ දැනුමක් ඔයාට තියෙන්න ඕනේ. ආධුනික කෙනෙක්ට නිවැරදිව මං තීරු වෙනස් කරන එක ගොඩක් වැදගත් වෙන දෙයක්. මං තීරු වෙනස් කරන එකත් ඔයාගේ හිතුමනාපෙට කරන්න බැහැ. මොකද ඔයා ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු තියෙනවා. ඉතින් ගොඩක් අයට මේ ගැන හරි දැනුමක් නැති නිසාම Motorguide අපි හිතුවා නිවැරදිව මං තීරු වෙනස් කරන්නේ කොහොමද කියලා කියන්න.

මං තීරු වෙනස් කිරීමේදී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද ?

  1. Signal light දැමීම
  2. Rear mirror check කිරීම
  3. Side mirror check කිරීම
  4. Blind sport එක check කිරීම

නිවැරදිව මං තීරු වෙනස් කර කිරීමේදී ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු තමයි මේ. මේ දේවල් check කළාට පස්සෙ අදාළ මං තීරුව clear නම් ඔයාට පුළුවන් මං තීරුව මාරු කරන්න.

Signal light දැමීම

ඔයාගේ ඉදිරිපස සහ පසුපස එන වාහනවලට වේගය සීමා කරගන්න දෙන හොඳම ඉඟිය තමයි හරවන් දිසාවට signal light එක දැමීම. Main wate සිටින වාහන ඔබගේ ගමන් පථය ගැන දැනුවත් වෙනවා.

Side mirror check කරන්න

ඔයාගේ වාහනයේ side mirrors වලින් පිටුපස තියෙන වාහනය සම්පූර්ණම පේනවා නම්, ඒකෙන් අදහස් වෙන්නේ ඔයාට අවශ්‍ය තරම් දුරක් මං තීරු වෙනස් කරන්න ඉඩ තියෙනවා කියලා. ඒත් ඔයා පිටුපස වාහනය දිහා තප්පර කිහිපයක් බලාගෙන හිටියොත් ඒ වාහනය එන speed එකත් තීරණය කරන්න පුළුවන් වෙනවා.

ඔයාට පිටුපසින් තියෙන වාහනය සම්පූර්ණයෙන්ම mirror එකට පේනවා නම් සහ ඒ වාහනයේ ළඟාවීමක් නැත්නම් ඔයාට මං තීරු මාරු කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට mirror එකෙන් සම්පූර්ණයෙන්ම වාහනය පේන්නේ නැත්නම් ඒ වගේ වෙලාවට මං තීරු මාරු කිරීම නොකළ යුතුයි. මොකද speed එක judge කිරීමට වඩා වැදගත් ඔබට මන්තීරු අවහිරකයින් තොරව මාරු වීමට.

Rear mirror check කරන්න

ඔයා highway එකේ වගේ වාහනයක් drive කරනකොට මං තීරු වෙනස් කරනවා නම් rear mirror එකෙන් ඒ ගැන check කරගන්න පුළුවන්. Rear mirror එක හරහා පිටුපසින් එන වාහනය සම්පූර්ණයෙන්ම පේනවා නම් signal light හරියට දාලා මං තීරු මාරු කරන්න ඔයාට පුළුවන්.

මං තීරු වෙනස් කිරීමේදී ඉදිරියෙන් ගමන් කරන වාහන ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද එහිදී දුර තීරණය කරන්නේ සැබෑ දුර අනුව නෙමෙයි, drive කරන speed එක අනුව නිසා. ඉතින් ඔයා අඩුම තරමේ තප්පර දෙකක්වත් පිටුපසින් ඉන්න වෙනවා. ඒ කියන්නේ පැයට 30km ක වේගයෙන් ගමන් කරන වාහන දෙකක් අතර දුර 17m වත් තියෙන්න ඕනේ. ඒ වගේම පැයට 50km වේගයෙන් ගමන් කරන වාහන දෙකක් අතර දුර 28m වත් තිබිය යුතුයි. Speed එක වැඩි වෙනකොට ඉදිරිපස වාහනය සමඟ තියෙන දුරත් වෙනස් වෙන්නත් ඕනේ.

මං තීරු බාගෙට කපලා ඉස්සර කරන්න එපා

සමහර පුද්ගලයන් මං තීරු බාගෙට කපලා ඉස්සර කරනවා. ඉතින් මේ දේ ගොඩක් වැරදි දෙයක්. වාහනයක් ඔයාගේ වාහනයට ඉදිරියෙන් මං තීරු කපලා නවත්තනවා නම් එම මං තීරු මාරු කරලා drive කරන්න පුරුදු වෙන්න. ඒ වාහනය මාර්ගයෙන් ඉවතට ගන්න සුදානම් වෙනවා නම් ඒ වගේ වෙලාවට ඔයත් මං තීරු කපලා ඉස්සර කරන්න හදන එක අනතුරුදායක වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට සමාන්තරව යන වාහන වල හැප්පෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම මේ වගේ අවස්ථාවකදී ඔයාට තේරෙනවා නම් අනිත් මං තීරු එක්ක වාහනය හැප්පෙන්න යනවා කියලා සම්පූර්ණයෙන්ම මං තීරු වෙනස් කරන්න ඕනේ. ඒ වගේම මං තීරු වෙනස් කරන්න සම්පූර්ණ නිදසහ තිබුණත් පිටුපසින් වාහනයක් එන්න පුළුවන් කියන දේත් ඔයා මතක තියාගන්න ඕනේ.

ඔයාගේ ඉස්සරහින් වාහන නතර කරලා තිබුණත් මං තීරු වෙනස් කරන්න සුදානම් වෙන්නත් ඕනේ. ඒ වගේම අදාළ වාහනය වෙනත් වාහනයක් සමඟ හැප්පෙන්න තියෙන හැකියාව ගැනත් අවධානය දෙන්න ඕනේ.

දිගටම side mirror එක දිහා බලන්න එපා

ඔයා දිගටම side mirrors දිහා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ එකපාරක් side mirrors දිහා බලලා මාර්ගය දිහා බලන්න. නැවතත් තප්පර දෙකකට පසු side mirror බලන්න ඕනේ. එතකොට පිටුපසින් එන වාහනය සම්පූර්ණයෙන්ම පේන්නේ නැත්නම් ඒ අදාළ වාහනයට ඉස්සර කරන්න දෙන්න. මොකද ඒ වාහනය ඔබේ වාහනයට වඩා වේගවත් නිසා. ඊට පස්සේ නැවතත් side mirrors සහ blind sport check කරලා මං තීරු වෙනස් කරන්න.

මෙන්න මේ විදිහට තමයි ඔයා නිවැරදි ලෙස මං තීරු මාරු කරන්න ඕනේ. ඉතින් ඔයා පාරේ වාහනය drive කරද්දී මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා මං තීරු මාරු කරන්න මතක තියාගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!