හරියට වාහනයක් park කරමු

time
මිනිත්තු 3 කියවීම
feature image

ප්‍රශ්නයකටම හේතුව තමයි, වාහනයක් park කරන හරිම විදිහ ගැන හරියටම නොදන්න එක. ගොඩක් වාහන නැති තැනක නම්, වාහනය park කරන එක ලේසියි කියමුකො. හැබැයි ඉතින් වාහන ගොඩක් තියෙන තැනක තමන්ගේ වාහනය park කරන එක නම් පරිස්සමින් කරන්න ඕනේ. එතන විතරක් නෙවෙයි, හැම අවස්ථාවකදීම වාහනය park කරන්නේ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා MotorGuide අපි හිතුවා, හරියටම වාහනයක් park කරන විදිහ ගැන අද ඔබට කියන්න.

Perpendicular Parking

වාහනයේ bumper එක position කරන්න

වාහනය park කරනකොට, parking space එකේ පළවෙනි line එකත් එක්ක වාහනයේ bumper එක position කරන්න. Parking spot එකට ළං වෙනකොට, වාහනය හරවන්න ලොකු ඉඩක් තියෙන නිසා, ආපහු යන්න පුළුවන් විදිහට වාහනය තියාගන්න පුළුවන්.

Brake අයින් කරලා, steering wheel එක ක්‍රමයෙන් හරවන්න

ඔබ වාහනය park කරන්න යනවා කියලා අනිත් drivers ලාට දැන ගන්න turn signal දාන්න. ඉස්සරහට යන්න පටන් ගන්නකොට, brake pedal එකෙන් කකුල හෙමින් උඩට ගන්න. ඒත් එක්කම වාහනය හරවන්න ඕන දිශාවට wheel එක හරවගන්න වග බලා ගන්න. මෙතනදි wheel එක හරවන්න කොච්චර අමාරුද කියන එක වාහනය මත depend වෙනවා.

සෙමින් park කරන්න

Steering wheel එක කරකවන්න. එතකොට ඔබේ වාහනයත් parking space එකේ line තුළ හරි කෙළින් park කර ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව වාහනය සම්පූර්ණයෙන්ම parking space එකේ තියෙන බවට වග බලා ගන්න. මෙතනදි ඔබ හරිම තැන park කරලා තියෙනවද කියලා බලා ගන්න, වාහනයේ side mirrors වලින් ළඟ තියෙන අනිත් වාහනත් එක්ක කෙළින් තියෙනවද කියලා බලන්න.

Slow එකේ reverse කරන්න

කලින් කියපු විදිහට parking space එකේ line තුළ හරි කෙළින් වාහනය ගෙනාවට පස්සේ, steering wheel එක කලින් තිබුණු තැනටම අරගෙන වාහනය park කරන්න. වාහනය park කළාට පස්සේ, doors open කරන්න ප්‍රමාණවත් ඉඩක් තියෙනවද කියලා බලන්න. ආපහු වාහනය අයින් කර ගන්නකොට, turn signal දාලා slow එකේ වාහනය reverse කරන්න. ඒ විදිහට parking space එකෙන් භාගයක් විතර ඉවතට ආවට පස්සේ, වාහනයේ පිටුපස යන්න ඕන දිශාවට steering wheel එක හරවන්න.

Angled parking

Front bumper එක line up කර ගන්න

Parking space එකේ පළවෙනි line එකත් එක්ක front bumper එක line up කර ගන්න. Angled spot එකක park කරනකොට, space එකේ කෙළවරේ ඉඳලා 1.5-1.8 m ක පමණ දුරකින් ඉන්න try කරන්න.

Turn signal දාන්න

මතක ඇතුව වාහනයේ turn signal දාන්න. එතකොට පිටුපස තියෙන වාහන වල drivers ලාට ඔබ වාහනය park කරන්න space එක ලබා ගන්න හදනවා කියලා දැන ගන්න පුළුවන්. Angled space තියෙන ගොඩක් තැන් වල one-way lane තියෙනවා. ඒ නිසා, ඉදිරියෙන් එන වාහන ගැන කරදර වෙන්න ඕනේ නැහැ. මතක ඇතුව space එකෙන් භාගයක් ඉන්නකොට, wheels කෙළින් කරන්න.

Parallel Parking

වාහනයට match වෙන space එකක් හොයන්න

Parallel parking වලදී මුලින්ම කරන්න ඕනේ, ඔබේ වාහනයට match වෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන එක. ඒකට parking space එක අසලින් drive කරන්න.

Mirrors check කර, turn signal දාන්න

ඔබේ වාහනයට පිටු පසින් වෙනත් වාහන ළං වෙනවද කියලා rear mirror එකෙන් check කරලා බලන්න. ඊළඟට turn signal දාන්න. ඒ වගේම වාහනයේ speed එකත් අඩු කරන්න ඕනේ. එතකොට ඔබ වාහනය park කරන්න යනවා කියලා, අනිත් drivers ලාට දැන ගන්න පුළුවන්.

දැන් ඔබට තේරෙනවා නේද, කොහොමද වාහනයක් park කරන්න ඕනේ කියලා. ඉතින් මේ Article එක කියවන ඔබට පුළුවන්, අපි කියපු දේවල් follow කරලා, හරිම විදිහට වාහනය park කරන්න. එහෙම වුණොත් මීට කලින් වාහනය park කරනකොට, ඔබ අතින් වුණු වැරදි වළක්වා ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

  • iBIKE SLI 100 2025

    Scooters

    රු 480K - 490K

  • BMW C 400 GT 2025

    Scooters

    රු 4.5M - 4.7M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!