Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

time
මිනිත්තු 2 කියවීම
feature image

අද ලෝකයේ බොහෝ වාහන බලගන්වන්න නොයෙක් බැටරි වර්ග යොදා ගන්නවා. මේ බැටරි යම් කාලසීමාවක් භාවිතා කරනකොට විවිධ දෝෂ මතු වෙන්න ගන්නවා වගේම භාවිතයෙන් ඉවත් කරන්න සිදු වෙන අවස්ථාත් ඕනේ තරම් තියෙනවා. අද MotorGuide තුළින් අපි ඔබට කියන්නේ electric වාහන වල බැටරිය පිළිබඳවයි.

දැනට පවතින electric වාහන බැටරි වර්ග

  • Lithium-ion batteries
  • Nickel-metal hydride batteries
  • Lead-acid batteries
  • Ultracapacitors

Electric වාහන බැටරියක කල්පැවැත්ම

Electric වාහන බැටරි අනෙකුත් බැටරි වලට වඩා තරමක් මිල අධික බවින් යුක්තයි. නමුත් electric වාහන බැටරි බොහෝ පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථ බැටරි පවතින තාක්කල් පවතිනවා. සාමාන්‍යයෙන් කිව්වොත් electric වාහන බැටරි වසර 10-20 අතර හෝ සැතපුම් 500,000 අතර කාල සීමාවක් පවතිනවා.

බැටරි ක්ෂය වීම

Electric වාහන බැටරි සමඟ ඇති ප්‍රධාන ගැටළුව වන්නේ බැටරි ක්ෂය වීම හරහා කාලයත් සමඟ ඒවායේ ධාරිතාව නැති වීමයි.නිෂ්පාදනයේදී බැටරියේ උපරිම ධාරිතාව සහ එහි වත්මන් ධාරිතාව අතර වෙනස එහි සෞඛ්‍ය තත්ත්වය (SOH) ලෙස අපි හඳුන්වනවා.Lithium-ion බැටරි කියන්නේ වඩාත් ජනප්‍රිය electric වාහන බැටරි වර්ගයක්. ඉලෙක්ට්‍රෝලය සමඟ අතුරු ප්‍රතික්‍රියා හරහා ලිතියම් අයන නැති වූ විට මේවා ක්ෂයවෙන්න පුලුවන්.

Electric වාහන බැටරියක් අලුත්වැඩියා කළ හැකිද?

ඔව් ඇත්තටම පුලුවන්. අපි බැටරි පැකේජය තනි කොටසක් ලෙස සිතමු. නමුත් ඇත්ත වශයෙන්ම එය විවිධ මට්ටම් තුනකට බෙදා දැක්වෙනවා.

උදාහරණයක් විදියට BMW i3 බැටරි සෛල 96 ක් තිබෙනවා. මෙහිදී සෛල 12 ක් තනි මොඩියුලයකට ඒකාබද්ධ කර ඇති අතර, මොඩියුල 8 ක් ඒකාබද්ධ කර තනි බැටරි පැකට්ටුවක් සාදා තිබෙනවා. ගොඩක් වෙලාවට එක් මොඩියුලයක් පමණක් දෝෂ සහිත වන අතර සම්පූර්ණ බැටරිය නොවේ. උදාහරණයක් ලෙස, බැටරි සංවේදක වටා ඇති විඛාදනය බැටරි කළමනාකරණ පද්ධතියට දෝෂයක් සංඥා කරන්න පුලුවන්. මේ හේතුව නිසා වාහනයේ ක්‍රියාකාරීත්වය නතර වීම පවා සිදු වෙන්න පුලුවන්.

මේ විදියට අපිට පුලුවන් electric වාහන බැටරියක් අලුත් වැඩියා කරන්න. නමුත් අලුත්වැඩියා කිරීම විකල්පයක් නොවේ නම්, විදුලි මෝටර් රථ බැටරි බොහෝ විට replace කරන්නම වෙන්වා.

දැන් ඔබට තේරෙනවා නේද electric වාහන වල බැටරිය අලුත් වැඩියා කරන්න පුලුවන්ද බැරිද කියලා. බැටරියේ එන දෝෂය අනුව ඔබට අලුතෙන් බැටරියක් ගන්න ඕනෙද නැත්නම් තියෙන බැටරිය අලුත්වැඩියා කරලා නැවත භාවිතයට ගන්න පුලුවන්ද කියන එක තීරණය වෙනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 වන විට දිවයින පුරා ව්‍යාප්ත වන EV Charging Stations

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    2026 ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) නඩත්තුව සහ බැටරි ආයු කාලය

    time
    මිනිත්තු 3 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    වාහනය මොකක් වුනත් නැතුවම බැරි 12V Auxiliary Battery

    time
    මිනිත්තු 2 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    දැනගත යුතුම Solid-State Batteries.

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    මොකද්ද මේ Regenerative Braking?

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Hybrid Battery එකක ආයු කාලය

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV සහ BMS

    time
    මිනිත්තු 4 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    EV බැටරියක SOH කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 5 කියවීම
  • EV සහ පරිසර හිතකාමී වාහන උපදෙස්

    Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

    time
    මිනිත්තු 2 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!