Steering wheel එක නිවැරදිව පාලනය කරමු

time
මිනිත්තු 3 කියවීම
feature image

"ඔබ දන්නවද? වාහනයක steering system එක සහ direction එක control කරන්න භාවිතා වෙන්නේ, steering wheel එක. මේක front wheels හරහා වාහනය control කරන්න linkage system එකකින් සමන්විත වෙනවා. Steering wheel එකේ ප්‍රධානම කාර්යය වෙන්නේ, driver ට අවශ්‍ය විදිහට වාහනය හැරවීම, directional stability එක වගේ දේවල්. ඉතින් මෙච්චර වැදගත්කමක් තියෙන steering wheel එක control කරන විදිහ ගැන දන්නවද? අනිවාර්යයෙන් ඔබ ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා Motorguide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ steering wheel එක නිවැරදිව control කරන්නේ කොහොමද කියලා.

වාහනයක් පාරට දාන්නේ කොහොමද?

වාහනයක් පාරට දානකොට, දකුණු පැත්තේ side mirror එක හොඳින් check කරන්න. පාර clear එකට තියෙනවා නම්, signal දාලා ක්‍රමයෙන් වාහනය පාරට දාගන්න ඕනේ. පාරට ආවට පස්සේ, signal light off කරන්න.

Steering wheel එක control කරන්නේ කොහොමද?

පාරේ ඉදිරියට ගමන් කරනකොට steering wheel එක handle කරන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. නිතරම steering wheel එක පද්දමින් යන්නේ නැහැ. ඒ මොහොතේ පාරේ තියෙන ස්වභාවය අනුව තමයි සාමාන්‍යයෙන් steering wheel එක control කරන්නේ.

Speed එක අඩුවෙන් තියාගන්න

කෙළින්ම drive කරන්න ඕනේ නම්, steering wheel එක කෙළින් තියාගන්න. පුරුදු නැති කෙනෙක් නම්, steering wheel එක handle කරනකොට, සාමාන්‍ය speed එකක් තමයි පවත්වා ගන්න ඕනේ. මොකද වැඩි speed එකක් තියාගත්තොත්, ඉක්මනින් ක්‍රියා කරන්න වෙනවා. ඒ වගේම ඉදිරියෙන් යන වාහන වලට වඩා අඩු speed එකක් තියාගන්න ඕනේ. ඒකෙන් overtake කරන එක ඔබට පහසු වෙනවා. ඉදිරියෙන් යන වාහනය brake කරනවා නම්, අනිවාර්යයෙන්ම brake light පත්තු වෙනවා. එතකොට ඔබත් නිවැරදිව steering wheel එක control කරන්න ඕනේ.

Overtake කරන්නේ කොහොමද?

වාහනයක් overtake කරන්න කලින් හොඳ නිරීක්ෂණයක් ලබා ගන්න ඕනේ. ඒකට දකුණු පැත්තේ තියෙන side mirrors හොඳින් check කරන්න. ඊට පස්සේ, signal light on කරලා තමයි overtake කරන්න ඕනේ. Overtake කළාට පස්සේ, අවශ්‍ය lane එකට වාහනය ගන්නකොට signal light දාන්න. අදාළ lane එකට ආවට පස්සේ, signal light off කරන්න.

Speed එක අඩු වැඩි කරන්න

Steering wheel එක control කරනකොට අතට ලොකු weight එකක් ගන්න එපා. සැහැල්ලුවෙන් තමයි ඒක කරන්න ඕනේ. පාරේ ස්වභාවය අනුව steering wheel එක හරවනකොට ලොකු හැරවීමක් කරන්නෙත් නැහැ. මෙතනදි steering wheel එකේ ඒකාකාරී වේගයක් තමයි තියාගන්න ඕනේ. ඒ කියන්නේ speed එක අඩු කරනවා, වැඩි කරනවා. හැබැයි ඒ ක්‍රමය යොදා ගන්නේ, පාරේ traffic එකක් ඇති වුණු වෙලාවකදී විතරයි. ඉදිරි පාර clear නම්, traffic එකක් නැත්නම්, speed එක අඩු වැඩි කරන්න ඕනේ නැහැ.

මාර්ග සංඥා පිළිපදින්න

පදික මාරුවක් තියෙන තැන් වලදී නම් ඔබ වාහනය drive කරනකොට ගොඩක් සැළකිලිමත් වෙන්න. ප්‍රධාන පාරකදී drive කරනකොට, ලොකු ලොකු දේවල් නම් කරන්න යන්න එපා. විශේෂම දේ තමයි, පාරේ තියෙන මාර්ග සංඥා ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඒ දේවල් හරිම විදිහට පිළිපදින එක.

මේ විදිහට තමයි, වාහනයක steering wheel එක control කරන්න ඕනේ. මීට පස්සේ ඔබටත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න. මොකද මේ Article එකෙන් steering wheel එක නිවැරදිව control කරන විදිහ ගැන ඔබට දැන ගන්න ලැබුණානෙ. ඉතින් අමතක නොකර steering wheel එක ගැන අපි අද කියපු දේවල් follow කරන්න"

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    Stop start system එක off කරන එක හොදයි ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Hyundai i20 Sportz (O) IVT 2025

    Hatchback

    රු 10.2M - 12.9M

  • Toyota Glanza V AMT 2025

    Hatchback

    රු 10.5M - 12.1M

  • Suzuki Swift ZXi+ AGS 2025

    Hatchback

    රු 10M - 12.5M

  • Suzuki Baleno Alpha 2025

    Hatchback

    රු 10.7M - 11.5M

  • BYD Sealion 8 DM-p 2026

    SUV

    රු 34.8M - 35M

  • Renault Triber Emotion Easy-R AMT 2025

    Compact MPV

    රු 8.5M - 11M

  • GWM Tank 500 HEV 2026

    SUV

    රු 43M - 43.7M

  • Hyundai Santa Fe Hybrid Calligraphy 2026

    SUV

    රු 37.9M - 40M

  • Kia Sorento Hybrid SX Tech Pack 2026

    SUV

    රු 34.5M - 38.8M

  • Chery Tiggo 9 PHEV 2026

    SUV

    රු 28.8M - 32.7M

  • BYD SEALION 8 Dynamic DM-i 2026

    SUV

    රු 29.9M - 31.5M

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

නවතම බයික් සමාලෝචන

  • Honda CB350 DLX Pro 2025

    Motorbikes

    රු 2.5M - 2.8M

  • Royal Enfield Classic 350 2025

    Motorbikes

    රු 2.4M - 2.8M

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!