වාහනයක් නිවැරදිව overtake කරන්නේ කොහොමද?

time
මිනිත්තු 2 කියවීම
feature image

පාරේ වාහනයක් drive කරනකොට අපිට එකම වේගයෙන් එකම විදියට වාහනය drive කරන්න නම් ටිකක් අමාරුයි. විශේෂයෙන්ම නගරාසන්න මාර්ග වලදී. අපිට ඉදිරියෙන් යන වාහනය ගොඩක් හිමින් යනවා නම් එහෙමත් නැත්නම් අපිට ටිකක් හදිසි ගමනක් යන්න තියෙනවා නම් overtake කිරීමක් සිදු කරන්න වෙනවා. ඉතින් MotorGuide තුළින් අපි ඔබට කියන්නේ කොහොමද වාහනයක් හරියටම overtake කරන්නේ කියලා.

ක්‍රියාමාර්ග තුනක්

සාමාන්‍යයෙන් අපි වාහනයක් overtake කරනකොට නීතිගරුක රියදුරෙක් වශයෙන් අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග තුනක් තියෙනවා.

  1. නිරීක්ෂණය
  2. තීරණය
  3. ක්‍රියා කිරීම

මේ ක්‍රියාමාර්ග තුන නිවැරදිව සිදු කරනවා නම් අපිට රිය අනතුරු වලින් තොරව overtake කරන්න හැකියාව තියෙනවා.

හරියට overtake කරමු

මුලින්ම අපි හොඳ නිරීක්ෂණයක් එහෙමත් නැත්නම් පැහැදිලි දර්ශනයක් ලබා ගන්න ඕනේ. එතකොට අපිට හරියටම තීරණය කරන්න පුලුවන් වාහනය overtake කරන්න සුදුසු ස්ථානයක්ද අපි ඉන්නේ කියලා. වාහනයක් overtake කිරීමේදී අපි වාහනය දකුණු පසට ගන්න ඕනේ. එහිදී මුලින්ම දකුණු පස කණ්ණාඩියෙන් පිටුපස වාහන වලින් තොරයිද කියල බලන්න ඕනේ. ඊට පස්සේ පිටුපසින් එන වාහන දැනුවත් කිරීම සඳහා දකුණු පස signal එක දාන්න ඕනේ. දැන් අපිට පුලුවන් වැඩි වේගයකින් අදාළ වාහනය overtake කරන්න පුලුවන්. Overtake කළාට පස්සේ නැවත වරක් signal දාලා තමයි වාහනය තමන් පෙර සිටි වම් පස තීරුවට ගන්න ඕනේ.

Overtake කළ නොහැකි අවස්ථා

  • කඳු මුදුනකදී
  • බෑවුම් සහිත ප්‍රදේශයකදී
  • වංගු සහිත මාර්ගයකදී
  • ඉදිරියෙන් කහ ඉර ඇති විට
  • සුදු ඉර සහ ඩබල් ඉර ඇති විට
  • පටු පාරවල් වලදී
  • පාලම් වලදී

මේ විදියට තමයි අනතුරු අවම වන විදියට වාහනයක් නිවැරදිව overtake කරන්නේ. ඔබත් වාහනයක් overtake කරන කොට MotorGuide අපි කිව්ව පියවර අනුගමනය කරනවා නම් ආරක්ෂාකාරී ලෙස ඔබගේ ගමනාන්තය කරා ලඟා වෙන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!