Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම

time
මිනිත්තු 3 කියවීම
feature image

අධික වේගයෙන් වාහනයක් drive කරන එක නීතියට අනුව වැරදි ක්‍රියාවක් වගේම, ඒක ඔබගේත් අන් අයගෙත් ආරක්ෂාවට හොඳ දෙයක් නෙවෙයි. හැබැයි වාහනයක් තියෙන හැමෝගෙම ලොකු ආසාවක් තමයි නිදහසේ ටිකක් speed එක වැඩියෙන් drive කරන එක. විශේෂයෙන්ම sport car එකක් තියෙනවා නම් මේ ආසාව ලොකුවටම දැනෙනවා. ඉතින් ඒ නිසාම MotorGuide අපි අද හිතුවා නීතියට පිටින් යන්නේ නැතුව, තමන්ට වගේම අනෙක් අයටත් අනතුරක් නොවෙන විදිහට Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් කියලා දෙන්න.

බර අඩු කරන්න

බර අඩු කිරීම කියන්නේ ඔබේ මෝටර් රථයේ power එක වැඩි කිරීමට පුළුවන් ලේසිම වගේම මිලෙන් අඩුම ක්‍රමයයි. මෙතනදී බර අඩු කරන්න කියන්නේ වාහනයේ අනවශ්‍ය බර ප්‍රමාණය අඩු කරන එකට. මොකද අමතර බර වාහනයක වේගය අඩු කර එහි ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරනවා. බර අඩු කර ගැනීම සඳහා trunk එකේ සහ interior එකේ ඇති අනවශ්‍ය items ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම බරෙන් අධික factory parts වෙනුවට, සැහැල්ලු alloy wheels හෝ carbon-fiber body panels වලට මාරු වෙන්න පුළුවන්. එමඟින් ඔබේ වාහනයේ බර ගොඩක් දුරට අඩු වෙනවා.

තිරිංග පද්ධතිය වැඩි දියුණු කරන්න

High-performance සහිත තිරිංග පද්ධතියක් ඔබට low-performance system වලට වඩා හොඳ ride experience එකක් ලබා දෙනවා. ඉතින් වැඩි දියුණු කරන ලද braking capabilities ඔබට වඩාත් දිගු කාලයක් සඳහා ඉහළ වේගයක් පවත්වා ගැනීමට හැකියාව ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට faster lap times හෝ quicker acceleration ඇති වෙනවා. ඉතින් මේ විදිහට upgrade කරන ලද brake pads, stainless steel brake lines සහ performance rotors ඔබේ මෝටර් රථයේ overall performance එක සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනවා.

Spark Plugs වෙනස් කරන්න

High-performance spark plugs ඔබේ මෝටර් රථය වඩාත් සුමටව, වේගවත්ව සහ කාර්යක්ෂමව ධාවනය කිරීමට උපකාරී වෙනවා. High-quality spark plugs, fuel-air mixture එක වඩාත් කාර්යක්ෂම කිරීමට සහ horsepower වැඩි කිරීමට උපකාරී වෙනවා. මෙම වෙනස් කිරීම සාපේක්ෂ වශයෙන් සරල වන අතර, එය ඔබගේ engine එකෙන් වැඩි බලයක් ලබා ගැනීමට තිබෙන ලාභදායී ක්‍රමයක්.

Air Intake එක වැඩිදියුණු කරන්න

ඔබේ engine එකට ප්‍රමාණවත් පිරිසිදු වාතය ලැබෙන බව සහතික කිරීම, එහි optimum performance එක සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. performance air filter හෝ cold-air intake එකක් මඟින් ඔබේ වාහනයේ air intake system එක upgrade කිරීම මඟින් engine එකට එන airflow එක වැඩි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස horsepower එක වැඩි වීම සිදු වෙනවා.

Over-sized Rims ඉවත් කරන්න

Over-sized Rims acceleration එකට සහ overall handling වලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම Over-sized Rims ඔබේ මෝටර් රථයට වැඩි බරක් එක් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වී ත්වරණය මන්දගාමී වෙනවා. එම නිසා සුදුසු ප්‍රමාණයේ rim භාවිතයෙන් rotational mass එක සහ unsprung weight එක අඩු කර ගත හැකි අතර, quicker acceleration එකකට සහ maneuverability එක improve කරන්න මඟ පාදනවා.

Tires සහ Suspension upgrade කරන්න

High-quality performance tires සඳහා ආයෝජනය කිරීම සහ ඔබේ මෝටර් රථයේ suspension setup එක වැඩිදියුණු කිරීම එහි ක්‍රියාකාරීත්වයට සහ හැසිරවීමට සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරනවා. Performance tires වලට ඔබේ මෝටර් රථයේ handling සහ traction වැඩි දියුණු කරන්න පුළුවන්. හොඳින් tune කරන ලද suspension වඩා හොඳ ස්ථාවරත්වයක් සහ වේගවත් ත්වරණයක් වාහනයට ලබා දෙනවා.

ඉතින් මේ විදිහට තමයි අඩු වියදමකින් ඔබේ Car එකේ වේගය වැඩි කරගන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි වේගය වැඩි කරගත්තත් අනවශ්‍ය ලෙස, අනතුරුදායක ලෙස මාර්ගයේ වාහනය පැදවීමෙන් වළකින්න. මොකද වාහනයක් අතට ගන්නවා කියන්නේ ඔබේ වගේම අන්අයගෙත් ආරක්ෂාව ගැන ඔබ දහස් වරක් හිතන්න ඕනේ. ඒක තමයි නීතිගරුක රියදුරෙකුගේ වගකීම.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!