Car එකේ trip එකක් යන්න කලින් මේ ගැනත් හිතන්න

time
මිනිත්තු 3 කියවීම
feature image

අපි හැමෝම ගොඩක් busy life එකක් ගත කරන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක් නිවාඩුවක් ලැබුන ගමන් බලන්නේ පවුලේ අයත් එක්ක කොහේ හරි යන්න. ඉතින් ඔයා ළඟදී family එකේ අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියාද? එහෙමත් නැත්තන් යන්න හිතාගෙනද ඉන්නේ? එහෙනම් මේ article එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. මොකද අද MotorGuide අපි ඔයාට කියන්නේ car එකේ trip එකක් යන්න කලින් ඔයා බලන්නම ඕනේ දේවල් මොනවද කියලා. මොකද ඔයා විනෝද වෙන්න යනවා නම් ඔයාගේ පරිස්සම වගේම වාහනේ පරිස්සම ගැනත් හිතන්න ඕනේ.

Lights සහ signal check කරන්න

Drive කරද්දී lights සහ signal කියන්නේ වැදගත්ම දෙයක්. විශේෂයෙන්ම දුර ගමනක් යන්න කලින් ඔයා headlights, indicators සහ brake lights check කරන්න අමතක කරන්න එපා. ඒ වගේම signal හරියට වැඩ කරනවද කියලත් බලලා යන්න. මොකද ඔයාට ආරක්ෂිතව drive කරන්න ඕනේ නම් පාර පැහැදිලිව පේන්න නම් ඔයාගේ වාහනයේ lights හොඳට වැඩ කරන්න ඕනේ.

Battery එක check කරන්න

Battery එක කියන්නෙත් ඔයාගේ වාහනයේ වැදගත්ම දෙයක්. සාමාන්‍යයෙන් වසරකට කිහිප සැරයක් ඔයාට battery එක replace කරන්න වෙනවා. ඒ වගේම battery එක ක්‍රියාත්මක වන ආකාරය ගැනත් ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. වාහනයට අලුත් battery එකක් දානවට වඩා නියමිත කාලයේදී replace කරලා battery එක සහ damaged cables පරික්ෂා කිරීම ඔයාගේ වාහනයට ගොඩක් හොඳයි වගේම purse එකටත් ලාභදායි.

Oil level check කරන්න

වාහනය හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් oil level එක ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. වාහනයේ oil අඩු වෙලා තිබ්බොත් ඒකෙන් ඔයාට මිල අධික හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා යන ගමන පරිස්සමෙන් යන්න නම් oil level එක check කරන්න.

Tyres වල balance එක

වාහනයක යන ඔයා Tyres ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ගමන හරිම comfortable විදිහට යන්න නම් Tyres වල සමතුලිතතාවයත් ගොඩක් වැදගත් වෙනවා. මොකද වාහනයක යනවා කියන්නෙම අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ Tyres උඩ. වැස්සේ ආරක්ෂිතව drive කිරීමටත් සහ Tyres වල පිපිරීම් වළක්ගවාගන්නත් Tyres නිසි පරිදි තබා ගන්න එක අත්‍යාවශ්‍යයි. ඒ වගේම වාහනයේ brake හරියට වැඩ කරනවද කියලා බලන්නත් අමතක කරන්න එපා.

වාහනය wash කරගන්න

ඔයා වාහනයේ ගෙදරින් එළියට යන්න කලින් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ තමයි වාහනය පිරිසිදු කරගන්න එක. ඔයාට ඉදිරිය පැහැදිලිව පේන්න නම් වාහනයේ කුණු, දූවිලි ඉවත් වෙලා තියෙන්න ඕනේ. Wiper blades අපිරිසිදු වෙලා නම් ඒවා replace කරගන්නත් මතක තියාගන්න.

Emergency kit එකක් ලෑස්ති කරගන්න

හදිස්සියක් වුණොත් අවශ්‍ය වෙයි කියලා හිතෙන දේවල් ටික pack කරලා වාහනයේ දාලා තියාගන්නත් මතක තියාගන්න. Break down එකකදි ඕනෙ කරන දේවල්, emergency tools, අමතර phone එකක්, Rechargeable battery pack එකක්, අමතර ඇඳුම්, අමතර Tyre එකක්, medical kits වගේම snacks වගේ දේවල් මේකට එකතු කරගන්න.

Fuel level එක check කරන්න

ඔයා දුර ගමනක් යනවා නම් ඊට කලින් fuel level එක check කරගන්න. ඒකෙන් ඔයාගේ කාලය ඉතුරු වෙනවා වගේම ගමන අතරමගදී ඔයාට fuel station හොයන්න කරදර වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඔයාට තියෙන්නෙ hybrid හෝ Electric වාහනයක් නම් යන්න කලින් ඒක charge කරන්න අමතක කරන්න එපා.

Tyre Treads

වහින අවස්ථාවකදී මාර්ගය සමඟ සම්බන්දව සිටීමට හැකි වන පරිදි ටයරයෙන් ජලය ඉවතට ගෙන යාමට උපකාරී වෙන දෙයක් තමයි Tyre treads කියන්නේ. ඉතින් Tyre treads replace කරන්නත් අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් ඔයාට ඔයාගේ වාහනය පාලනය කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම වැස්ස වෙලාවකදී.

ඉතින් ඔයා ළඟදී කොහේ හරි දුර ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම MotorGuide අපි කියපු දේවල් ගැන ඊට කලින් බලන්න. එහෙම වුණොත් ඔයාට යන ගමන ආරක්ෂිතව ගිහින් එන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • රිය පැදවීමේ උපදෙස්

    මොකද්ද මේ Understeer සහ Oversteer කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Spare wheel එක ගැන හරියට ඉගෙනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hand brake ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 5 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    Hydroplaning effect එක ගැන දැනගමු

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයකට Hazard light මොකටද?

    time
    මිනිත්තු 4 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    කෙටිදුර වලට හොද petrol ද diesel ද?

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    How to Properly Park an Auto Gear Vehicle

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    වාහනයක් Brake කරන විධි

    time
    මිනිත්තු 6 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    රිවර්ස් යන්නේ නැතුව මැනුවල් කාර් එකක් රිවර්ස් කරන්න ඉගෙන ගමු.

    time
    මිනිත්තු 3 කියවීම
  • රිය පැදවීමේ උපදෙස්

    අපි මුලින්ම කාර් එකක් පදවන හැටි ඉගෙන ගනිමු.

    time
    මිනිත්තු 5 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!