Customize කරන්න හොඳම cars

time
මිනිත්තු 5 කියවීම
feature image

සමහර වාහන තියෙනවා, ඒ වාහන කොච්චර trendy, new generation වල වාහන වුණත් customize කරන්න ඒ තරම් ජනප්‍රිය නොවුණු වාහන. හැබැයි තවත් සමහර වාහන තියෙනවා, ඒ වාහන old generation වල වාහන වුණත්, customize කරන්නම ජනප්‍රිය වුණු වාහන. ඔබත් කැමතියි නේද ඒ වාහන ගැන දැන ගන්න? අන්න ඒ නිසා, MotorGuide අපි අද ඔබට කියන්නේ, customize කරන්න හොඳම cars ගැන.

Mazda MX-5 Miata

First launch එකේ ඉඳලා වර්තමානයේ තියෙන model දක්වාම Mazda MX-5 Miata කියන්නේ, enjoyable car එකක්. මේ car එකෙන් track එක වටේ ලොකු speed එකකින් යන්න බැහැ. හැබැයි ඒකෙ පළවෙනි model එක, relax driving experience එකක් ලබා ගන්න වඩාත් සුදුසු විදිහට තමයි, manufacture කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත්, ඔබට Mazda MX-5 Miata එකෙන් වැඩි දෙයක් ලබා ගන්න ඕනේ නම්, ඔබේ කැමැත්තට match වෙන aftermarket parts හොයා ගන්න පුළුවන්.

Mazda MX-5 Miata හී සිදු කළ හැකි upgrades

  • Powerful V-8 engine එක
  • Improve කළ handling සඳහා stiffer suspension kits
  • Upgrade කළ brake system එක
  • වැඩි power එකක් සඳහා supercharger එකක්

Jeep Wrangler

Wrangler එක Miata එකට වඩා වෙනස් වුණත්, customize කරන්න පුළුවන් වාහනයක්. දැන් ඔබට කියන්නේ, Jeep Wrangler එකේ සිදු කරන්න පුළුවන් modifications කිහිපයක් ගැන.

  • චැසිය upgrade කිරීම
  • Lift kit එකක් එකතු කිරීම (එමඟින් ගල් සහිත මාර්ග වල Wrangler එක handle කිරීම පහසු කරනවා)
  • Bumper guards වැනි exterior features එකතු කිරීම
  • Intake snorkels install කිරීම (එමඟින් වතුර හරහා drive කරන්න පුළුවන් වෙනවා)

Toyota 86 සහ Subaru BRZ

Toyota 86 සහ Subaru BRZ වාහන දෙකම Miata වලට සමානයි. ඒ කියන්නේ මේ වාහන දෙකම modifications වලට ගොඩක් සුදුසුයි කියන එක. ඒ වගේම Toyota 86 සහ Subaru BRZ drive කිරීමට ගොඩක් responsive. අනිත් දේ තමයි, ගොඩක් enjoyable. හැබැයි engine එක quick acceleration එකට සහ high speed එකට ඉඩ ලබා දෙන්නේ නැහැ. මේ වාහන වල base engine එක වෙන්නේ, maximum 205 hp ක් නිපදවන්න පුළුවන් 2.0-liter four-cylinder engine එකක්. Toyota 86 සහ Subaru BRZ, customize කිරීමෙන් සහ turbocharger හෝ supercharger වගේ features එකතු කිරීමෙන් performance සැළකිය යුතු විදිහට වැඩි දියුණු කර ගන්න පුළුවන්.

Volkswagen Golf සහ GTI

Golf සහ එහි හොඳ counterpart කෙනෙක් වන GTI generations ගණනාවක ඉඳලා customization එක සඳහා හොඳ වාහන විදිහට හඳුන්වන්න පුළුවන්. වර්තමාන models වල turbocharge කරපු engine තමයි තියෙන්නේ. හැබැයි ඒවා intercoolers, ignition upgrades සහ තවත් ගොඩක් elements එකතු කිරීමෙන් පවා highly upgrade කරන්න පුළුවන්. ඉතින් අවුරුදු ගාණක් පුරා Golf වාහන වලට ඇති ජනප්‍රියත්වය නිසාම, මෙහි වර්තමාන generation එක දක්වා ඕනම generation එකක් පහසුවෙන් customize කරන්න පුළුවන්.

Subaru WRX සහ WRX STI

WRX කියන්නේ, එහි top range එකක ඇති STI version එක සමඟ customization fans ලා සඳහාම manufacture කරපු වාහනයක්. මෙහි stock versions සියල්ලටම powerful engine, all-wheel drive සහ capable transmission එකක් තිබීමෙන් ඒවා ගොඩනගන්න හොඳ platform එකක් බවට පත් කරනවා. ඉතින් ඔබ කැමති විදිහට වැඩි power එකක් සඳහා විශාල engine එකක් install කරන්න පුළුවන්. වඩාත් හොඳ track performance එකක් සඳහා brake upgrade කිරීම සහ තවත් බොහෝ modifications කරන්න පුළුවන්.

Chevrolet Camaro

Chevrolet Camaro කියන්නේ, American classic සැබෑ automotive legend එකක් වන අතර, එහි කොටස්, look එකෙන් පවා ගොඩක් හොඳ රථයක් විදිහට පේනවා. Customize කිරීමෙන් වාහනයේ speed එක වැඩි කර ගන්න පුළුවන් වගේම හොඳ look එකක් ලබා ගන්නත් පුළුවන්. විශාල air intake එකක් හෝ performance camshaft වගේ features මඟින් Chevrolet Camaro එකේ performance එක වැඩි කරන්න පුළුවන්.

Ford Mustang

Camaro එකට සමාන ආකාරයකින් Mustang දශක ගණනාවක් තිස්සේ පවතින අතර ඒක, American automotive industry එකේ true symbol එකක්. ඒ වගේම අලුත් generation එකකින් ආවත්, හැම වෙලාවෙම improve කරන්න සහ customize කරන්න හොඳ car එකක් විදිහට Mustang එක හඳුන්වන්න පුළුවන්. මෙහි new generations වල computerized engine වැඩි දියුණු කිරීමේ ඉඳලා superchargers දක්වා upgrade කරපු, ignitions සහ තවත් බොහෝ දේ දක්වා wide range එකක potential upgrades තියෙනවා.

Dodge Challenger

Customization එක සඳහා හොඳින්ම match වෙන ජනප්‍රිය American cars අතරට Challenger එකත් අයිති වෙනවා. වසර ගණනාවක් පුරා චැසි එකතු කිරීම්, වැඩි දියුණු කළ brake වගේම visual සහ performance upgrades වගේ customization, market එකේ දැක ගන්න පුළුවන්.

Honda Civic

Civic එක generations 10 ක් පුරා පවතින අතර, ඒක මේ වෙනකල් පැවති modifiable cars වලින් එකක් වෙනවා. Sport compact cars වල pioneer වුණු Civic එහි look එක සහ performance levels කියන දෙකම වැඩි දියුණු කරමින්, customize කරන්න පුළුවන්. Stock turbocharged engine එකක් සහිත latest model එක සමඟින් නව Civic එකේ customization tradition එක දිගටම කරගෙන යන්න පුළුවන්.

Toyota Supra

Fifth generation එකේ Supra කියන්නේ, Toyota හී ගොඩක් popular model එකක්. Recent models තවමත් customization fans ලා අතර ඒ තරම් ජනප්‍රිය නොවුණත් old models නම් customize කරන්න ගොඩක් ජනප්‍රියයි. මෙතනදි common customization එක තමයි engine එක වැඩි දියුණු කිරීම.

Mazda RX-7

RX-7 කියන්නේ, trendy car එකක්. Mazda RX-7 එකේ rotary engine එක customize කරන්න පුළුවන්. Highly modify කරපු models 800 hp කට වඩා නිපදවනවා.

Mitsubishi Lancer Evolution

Galant VR-4 සහ 3000GT සමඟින් Mitsubishi හී ගොඩක් ජනප්‍රිය Lancer Evolution තවදුරටත් නිෂ්පාදනය කරලා නැති වුණත්, customize කරන එක සම්බන්ධයෙන් නම් හොඳ ජනප්‍රියත්වයක් මේ Mitsubishi එකට ලැබිලා තියෙනවා. ඒක 2000 ගණන් වල මුල් කාලයේදී American market එක තුළ ජනප්‍රිය වුණා. එතන ඉඳලා powerful turbocharge කරපු engine වල සිට complicated all-wheel-drive systems දක්වා customizations create කරලා තියෙනවා.

Honda S2000

S2000, 1999 ඉඳලා 2009 දක්වා manufacture කරපු car එකක්. මේකෙ stock version එක, great handling සහ powerful engine එකක් සහිත exceptional car එකක්. ඒ කොහොම වුණත්, වසර ගණනාවක් පුරා S2000 සඳහා ගොඩක් customizations create කරලා තියෙනවා.

Classic Volkswagen Beetle

හැම කාලයකම වැඩියෙන්ම අලෙවි වෙන cars වලින් එකක් විදිහට Beetle, වසර ගණනාවක් පුරා සැළකිය යුතු ආකාර ගණනාවකින් customize කරලා තියෙනවා. Off-road capabilities වැඩි වෙන විදිහට සහ high performance සහිත sports car එකක් විදිහට Beetle එක customize කරන්න පුළුවන්.

Nissan Skyline GT-R

මේ legendary models වල stock version එකේ ඒ තරම් impressive එකක් නැති වුණත්, customize කරන්න පුළුවන් quality එකක් ලැබිලා තියෙනවා.

Customize කරන්න හොඳම cars මොනවද කියන දේ ගැන මේ Article එකෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. වාහනයක් customize කරන එකෙන්, ඒකෙ look එක සහ performance එක වැඩි දියුණු කර ගන්න පුළුවන්. ඒ වගේම මේ හරහා වාහනයේ value එකත් සැළකිය යුතු විදිහට වැඩි කර ගන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!