වාහනයක paint colour එක වෙනස් කරන්න පුලුවන්ද?

time
මිනිත්තු 2 කියවීම
feature image

මිනිස්සු විදියට එකිනෙකාගේ ආසාවල් එකිනෙකට වෙනස්. ඔයා කන්න කැමති කෑම තව කෙනෙක් කන්න කැමති නැති වෙන්න පුලුවන්. ඔයා කැමති පාටට තව කෙනෙක් කැමති නැති වෙන්න පුලුවන්. වාහනයක් මිලදී ගන්නකොටත් මේ ප්‍රශ්නේ එන්න පුලුවන්.සමහර අය market එකේ නැති uncommon colours වලට කැමති වෙන්න පුලුවන්. ඒ වගේ වෙනස් විදියට හිතන කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි අපි කැමති විදියට වාහන වර්ණය වෙනස් කරන්න පුලුවන්ද කියන එක. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරය MotorGuide අපි අරගෙන ආවා.

මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරය

අපි වෙනස් විදියට හිතුවට අපේ හිතුමනාපෙට වාහනයක වර්ණය වෙනස් කරන්න බැහැ. මොකද වාහනයේ වර්ණය වෙනස් කිරීම කියන්නේ වාහනයේ අනන්‍යතාවයට බලපාන දෙයක්. ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන පනතේ 10 වගන්තිය යටතේ මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත තමයි වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. එහිදී CAP 72, CAP 130 කියන ආකෘති පත්‍ර සමඟ ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මේ සියලු ලේඛන ඉදිරිපත් කළාට පස්සේ නිත්‍යානුකුලව වාහනයේ වර්ණය වෙනස් කරන්න පුලුවන්.

මිලදී ගද්දි පරිස්සමින්

ඔබ වාහනයක් මිලදී ගන්නකොටත් හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි වාහනයේ වර්ණය වෙනස් කරලද නැද්ද කියන එක. මොකද ඔබ ව්‍යාජ අනන්‍යතාවයක් තියෙන වාහනයක් මිලදී ගත්තොත් මෝටර්රථ ප්‍රවාහන පනතේ දෙවන වගන්තිය යටතේ ඔබ වරදකරුවෙක් වෙන්න පුලුවන්. ඒ නිසා වාහනයේ වර්ණය වෙනස් කිරීම අනුමැතිය සහිතව කරන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි ඔයාගේ කැමැත්ත අනුව වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. හැබැයි වාහනයේ වර්ණය විදියට uncommon colour එකක් තෝරාගන්නවා නම් ඔයා ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද නිකන් හරි ඔයාට වාහනය විකුණන්න හිතුණොත් ඒ වගේ අවස්ථාවක ඔයාට ටිකක් බලන් ඉන්න වෙන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!