පරණ car එක අලුත් කරන modifications

time
මිනිත්තු 4 කියවීම
feature image

Car එක පරණයිද? එහෙනම් ගමුද අලුත් car එකක්? නෑ නෑ... සල්ලි ගැන බය වෙන්න දෙයක් නැහැ. අපි කරමු පොඩි මැජික් එකක්. මේක පරණ car අලුත් කරන මැජික් එකක්. යම් මුදලක් නම් වියදම් කරන්න වෙනවා. හැබැයි අලුතෙන්ම වාහනයක් ගන්නවට වඩා මේක ඔබට ලේසියි. ඒ මැජික් එක තමයි, modifications. MotorGuide අපි අද ඔබට කියන්නේ, පරණ car එකක් අලුත් කරන modifications ගැන.

Clean කරන්න

ඔබට මතකද, වාහනය ගත්තු මුල් දවස් වල, ටොෆි කොලයක්වත් වැටෙන්න දෙන්නේ නැතුව හරිම පරිස්සමට, clean එකට වාහනය බලා ගත්තා? කල් යනකොට වාහනයත් පරණ වෙනවනේ. එතකොට ඉතින් වාහනය clean එකට තියා ගන්න එකත් ඉබේම නතර වෙනවා. පරණ වාහනය අලුත් කර ගන්න නම්, අනිවාර්යයෙන්ම ඒක clean කරන්න ඕනේ. මේ කියන්නේ, වාහනයේ interior එක clean කරන්න කියලා. Interior එක clean කරනකොට, ඔබට මේ දේවල් කරන්න පුළුවන්.

  • වාහනයේ ඇති කුණු, දූවිලි සියල්ල අයින් කරන්න
  • Carpets සහ seats Vacuum කරන්න
  • Windows clean කරන්න
  • සියලුම ප්ලාස්ටික් පිස දමා, ඒවා trim කරන්න
  • සුවඳවත් කිරීමට air freshener වැනි දෙයක් use කරන්න

මේ දේවල් කරන්න, පොඩි time එකක් වැය කරන්න වෙනවා. හැබැයි මේ මඟින් නිසැකවම ඔබේ වාහනය අලුත් කර ගන්න පුළුවන්.

කැපී පෙනෙන maintenance සහ repairs සිදු කරන්න

Squeaky brakes සවි කරන්න. එහෙම නැත්නම්, repair කරන්න. Exhaust system එක check කරලා, යම් leak එකක් තියෙනවද කියලා බලන්න. Leak එකක් තියෙනවා නම්, අලුතෙන් exhaust system එකක් සවි කර ගන්න වෙනවා. එතකොට, exhaust system එකෙන් එන sound එක මඟිනුත් වාහනය අලුත් එකක් වගේ feel වෙනවා. ඊට අමතරව, තවත් වැඩ නොකරන දෙයක් තියෙනවා නම්, ඒවත් repair කරන්න. මේ අතරට key fob එකේ battery එක replace කිරීම, air conditioning system එක charge කිරීම සහ heated seats සවි කිරීම ඇතුළත් වෙන්න පුළුවන්.

Oil change කිරීමක් හෝ tune-up කිරීමක් සිදු කිරීමෙන්, වාහනය drive කරනකොට සැළකිය යුතු වෙනසක් ඇති කරන්නේ නැහැ. හැබැයි, වාහනයට අවශ්‍ය TLC ලබා දීම නම්, ගොඩක් වැදගත්. Minor fixes වුනත්, මේ දේවල් හරහා ඔබේ පරණ car එකේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්.

Paint එක අලුත් කරන්න

කාලයක් යනකොට, වාහනය පරණ පෙනුමට පේන්න තවත් හේතුවක් තමයි, paint එකේ ඇති වෙලා තියෙන සීරීම්. Paint එක අලුත් කිරීම නිසා, සිරීම් ඉවත් කරලා, ගත්තු දවසෙ තිබුණා වගේම fresh finish එකක් වාහනයට ලබා දෙනවා. මේක ඔබම කරනවා නම්, කොච්චර busy වුණත් පොඩි time එකක් දෙන්න වෙනවා. ඒ කොහොම වුණත්, මේක අලුතෙන්ම වාහනයක් ගන්නවට වඩා පහසු දෙයක්.

Worn out seats අලුත් කරන්න

කොච්චර ලොකු ගාණකට ගත්තත් වාහනයක seats, කාලයත් එක්ක worn out වෙනවා. ලොකු mileage එකක් තියෙන වාහන වල driver seat එකේ තියෙන bolsters තමයි සාමාන්‍යයෙන් මුලින්ම ගෙවෙන්නේ. වාහනයට නඟිනකොට සහ වාහනයෙන් බහිනකොට ඒ හරහා ලිස්සා යන නිසා, ඉරිතැලීම් ඇති කරනවා. Worn out seats මඟින් වාහනයට පරණ පෙනුමක් ලැබෙන අතරම වාහනයේ යන අයට uncomfortable බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට ඔබට මේ seats, leather repair shop එකකින් repair කර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔබටම සවි කර ගන්න පුළුවන්, high quality seat covers තියෙනවා.

මේ විදිහට පරණ වාහනයේ තියෙන worn out seats අලුත් කිරීමෙන්, interior එකට ඇතුල් වෙන ඕනම කෙනෙක්ගේ ඇස් වලට, වාහනයේ අලුත් පෙනුමක් බලා ගන්න පුළුවන්.

Headlights restore කරන්න

වාහනය පරණ වෙනකොට, headlights මඟින් ලැබෙන්නේ, අඩු light output එකක්. සමහර වෙලාවට රාත්‍රී කාලයේදී මාර්ගය දැකීම පවා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා, headlight restoration kit එකක් අරගෙන වාහනයේ headlights restore කරන්න ඕනේ.

Wheels replace හෝ refinish කරන්න

වාහනයේ wheels වලට පරණ පෙනුමක් ඇති කරන්න, curb rash එක බලපානවා. වාහනයේ බර දරා ගන්නේ, wheels. ඒ වගේම වාහනය මොන පාරක ගියත්, ඒ හැම පාරකම යන්න උදව් වෙන්නේ, wheels. මේ විදිහට කාලයක්ම drive කරනකොට, wheels වල ඇති වෙන curb rash නිසා, ඒවා refinish කරන්න ඕනේ. නැත්නම්, replace කරන්න ඕනේ. මෙතනදී අවශ්‍ය නම්, customize කරන්න විශේෂිත වුණු powder coating එකක් තියෙනවා. ඒ හරහා ඔබට පරණ වාහනය අලුත් කර ගන්න පුළුවන්.

මේ තමයි, පරණ car එකක් අලුත් කරන modifications. ඔබට හිතෙනවා නම්, 'ළඟ තියෙන වාහනය පරණයි, අලුත් එකක් ගන්න ඕන' කියලා, අදම මේ modifications try කරන්න. එතකොට ඉතින් ඕනම කෙනෙක්ගෙ ඇස් වලට පේන්නේ, අලුත් වාහනයක් වගේ තමයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!