වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක ගමන් කරන්න තියෙන්නම ඕනේ දෙයක් තමයි, ටයර් කියන්නේ. ටයර් නැතුව වාහනයකට ගමන් කරන්න බැහැ. ටයර් ගෙවිලා නම් ඒකෙන් ලොකු අනතුරු සිද්ධ වෙනවා. සමහර අය ටයර් මිලදී ගන්නකොට ඔවුන් අතින් වැරදි සිදු වෙනවා. ඉතින් වාහනයකට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි මොනවාද කියලා, Motorguide අපෙන් අද ඔබට දැන ගන්න පුළුවන්.

වාහනයට ටයර් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවද?

වාහනයට නිසි ටයර් එකක් තෝරා ගත්තේ නැති වුණොත්, තමන්ට, වාහනයට වගේම පාරේ යන එන අයගේ ආරක්ෂාවත් තහවුරු වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි බලමු, වාහනයට ටයර් එකක් මිල දී ගැනීමේදී සලකා බලන්න ඕන වැදගත්ම කරුණු මොනවද කියලා.

ටයරයේ නිෂ්පාදිත දිනය

ටයර් එකක් මිලදී ගන්නකොට සලකා බලන්න ඕන වැදගත්ම කාරණය තමයි ටයරයේ නිෂ්පාදිත දිනය. අපිට ඇත්තටම වැදගත් වෙන්නේ ටයරයේ නිෂ්පාදිත දිනය නෙවෙයි. ඔබට අවශ්‍ය කරන්නේ, ටයරයේ ආයු කාලය. නමුත් ටයර් වල expire date එකක් සඳහන් කරලා නැහැ. ටයරයේ නිෂ්පාදිත දිනයෙන් තමයි ටයරයේ ආයු කාලය දැන ගන්න පුළුවන් වෙන්නේ. ටයරයේ ආයු කාලය සාමාන්‍යයෙන් නිෂ්පාදිත දිනයේ සිට වසර 10ක් පමණ තමයි වෙන්නේ. මේ නිසා ටයරයක් මිලදී ගන්නකොට අවම නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 3ක් පමණ වන ටයරයක් මිලදී ගන්න.

Fuel economy එක

වාහනයේ fuel economy එක සඳහා වාහනයට යොදන ටයර් බලපානවා. මේ නිසා ඔබ වාහනයට අලුතින් ටයර් එකක් ගන්නකොට, ටයරයේ නිෂ්පාදිත වර්ෂය වගේම fuel economy එක ගැනත් සැළකිලිමත් වෙන්න. එහෙම නැතුව නිකම්ම වාහනයට ටයර් දාගන්න එපා. මොකද හරියට හොයන්නේ බලන්නේ නැතුව, මුදල් දීලා අලුතින් ටයර් අරගෙන, වාහනයේ fuel consumption එක වැඩි වුණොත් ඔබට අවාසිදායක තත්වයක් ඇති වෙනවා.

ටයර් size එක

ටයර් මිලදී ගන්නකොට වාහනයට match වෙන ටයර් එකේ size එකටම ගන්න ඕනේ. එහෙම නැතුව ටයර් ගන්න යන්න එපා. මොකද වාහනයට match වෙන්නේ නැති ටයර් දාගෙන යනකොට accident වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා වාහනයට ටයර් මිලදී ගන්නකොට, වාහනයට match වෙන ටයර් size එක ගැනත් සලකා බලන්න ඕනේ.

වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි මොනවාද?

ඔබ වාහනයට ගන්නේ පරණ ටයර්ද? පරණ ටයර් මිලදී ගන්න එක එච්චර හොඳ ක්‍රමයක් නෙවෙයි. මේක ඔබ ඇති සිදු වෙන එක වැරැද්දක්. ඒ නිසා මීට කලින් එහෙම කළත් ආයෙමත් වාහනයට පරණ ටයර් මිලදී ගන්න එපා. ටයර් කියන්නේ වාහනයක වැදගත්ම කොටසක්. ඉතින් ඇයි ඔබ වාහනයට දාන්න අලුත් ටයර් නොගෙන ඉන්නේ? අලුත් ටයර් වල වටිනාකම වැඩි වෙන්න පුළුවන්. හැබැයි පරණ ටයර් දාගෙන පාරේ drive කරන එකෙන් වෙන හානිය නැති කරන්න, අලුතින් ටයර් ගන්නවට වඩා වැඩි මුදලක් වියදම් කරන්න වෙනවා.

විශේෂම දේ තමයි පරණ ටයර් වල කට්ටා ගෙවිලා තියෙන්න පුළුවන්. ටයර් එකක කට්ටා කපලා තියෙන්නේ වාහනය ලිස්සන්න නොදී තියාගන්න. හැබැයි කට්ටා ගෙවිලා තියෙන ටයර් වලින් ගමන් කරන කොට වැසි දවස් වලට එහෙම ටයර් ලිස්සලා ගිහින් ඔබ හිතන්නෙවත් නැති අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව අලුත් ටයර්ම වාහනයට දාගන්න.

මේ විදිහට තමයි, ඔබ වාහනයට ටයර් මිලදී ගන්න ඕනේ. දැන් ඔබටත් පුළුවන්, අපි අද කියපු දේවල් එක්ක හොඳින් නිරීක්ෂණය කරලා වාහනයට match වෙන ටයර් තෝරාගන්න. ඉතින් මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න. එහෙම වුණොත් ඔබට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය සොරකම් කරන එකෙන් ගැළවෙන්නේ මෙහෙමයි

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ key එක ගැන ඔබ හරියටම දැනගෙන හිටියද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගැනීමේදී පවතින නීතිමය තත්වය

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයට ටයර් මිලදී ගැනීමේදී ඔබ අතින් සිදුවන වැරදි

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!