Key Start වාහනය Push Start වාහනයක් කරමු

time
මිනිත්තු 2 කියවීම
feature image

මීට කාලෙකට කලින්, market එකට ආපු වාහන නම්, key start නේ. එතනදි ඉතින් key එක තමයි වැඩ පෙන්නුවේ. නමුත් දැන් එහෙම නැහැ. මොකද දැන් market එකට එන තරමක් එන්නේ push start වාහන. මේ කියන්නේ, වාහන තල්ලු කරලා start කරනවා කියන එක නෙවෙයි, button එකක් push කරලා වාහනය start කරනවා කියන එක. ඉතින් අපි බලමු කොහොමද key start වාහනයක් push start වාහනයක් කරන්නේ කියලා. MotorGuide අපි අද ඔබට ඒ ගැන කියන්නම්.

Key start වාහනයක් Push start වාහනයක් කරන්න පුළුවන්ද?

ඇත්තටම key start වාහනයක් push start වාහනයක් විදිහට convert කරන්න පුළුවන්. Push start වාහනයක්, මඟින් modern technical look එකක් ලබා දෙනවා. වර්තමානයේදී නම්, බොහෝ වාහන ඔබ අතට එන්නේ push start වාහන විදිහට. නමුත් දැන් ඔබ ළඟ තියෙන්නේ, key start වාහනයක් නම්, ඒක push start වාහනයකට replace කරන්න හැකියාව තියෙනවා.

Switch එකක් සහ hot wires replace කිරීමෙන් ඔබට පුළුවන්, key start එක, push start එකක් බවට පත් කර ගන්න. මෙතනදි කරන්නේ, වයර් කෙළවරවල් දෙකක් එකිනෙක ස්පර්ශ කිරීම වන අතර push button එක සඳහා switch එක භාවිතා කරනවා.

කොච්චර වියදම් වෙයිද?

සාමාන්‍යයෙන් ගත් විට, key start වාහනයක් push start වාහනයක් බවට convert කිරීම සඳහා සැළකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඒ වියදම් වන මුදල් ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා. මොන තරම් වියදමක් වුණත්, push start වාහනයක ඇති වැදගත්ම දේ තමයි, එහි ක්‍රියාකාරීත්වය සහ පහසුවයි.

අවශ්‍ය වෙන්නේ මොනවද?

ඔබට නිවසේදීම මේ convert එක කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කිහිපයක් තියෙනවා. ඒ නිසා, key start වාහනය push start වාහනයක් කරන්න කලින්, මේ දේවල් සූදානම් කර ගන්න.

  • Multimeter
  • wire stripper
  • soldering iron
  • electrical tape
  • 10 mm spanner
  • Screwdriver
  • Push-button start kit

Push start වාහන වල අවාසි තියෙනවද?

Push start වාහනයක් හැම අතින්ම වාසිදායකයි කියලා හිතුවට, ඇත්තටම එහෙම නැහැ. යම් යම් අවාසිත් තියෙනවා. ඒ අතරින් battery එක සම්බන්ධව ගැටළු ඇති වීම push start වාහනයක ඇති අවාසියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Wireless system, battery එක මත රඳා පවතින අතර එමඟින්, battery යේ ආයු කාලය අවසන් වීමේ ගැටළුවක් ඇති කරනවා. Fob එකක් මඟින් වාහනය ධාවනය වන විට, වාහනයට battery දැමීමේදී system එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙනවා. එවිට, ඔබට වාහනය start කිරීමට නොහැකි වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි, key start වාහනයක්, push start වාහනයක් විදිහට convert කරන්නේ. ඉතින් ඔබ ළඟත් key start වාහනයක් තියෙනවා නම්, ඒක push start එකක් කරලා එහි modern look එක, පහසුව හා ක්‍රියාකාරීත්වය ලබා ගන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!