වාහනය modify කිරීමෙන්, value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහන කියන්නේ අද වෙනකොට ගොඩක් මිල අධික දෙයක්. වාහනයක් modify කරනවා කියන්නේ අපි ඒක අපිට කැමති විදිහට ලස්සනට හදා ගන්නවා කියන එක. Customize කරපු වාහනයක් ගන්න නම් ලොකු ගාණක් යනවා. ඒ වගේම සමහරක් වෙලාවට අපි කැමතියි sporty look එකක් තියෙන වාහනයකට. ඒ වගේ වාහනයක් ගන්නත් ලොකු මුදලක් ඕනේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ සාමාන්‍ය වෙළදපොලේ තියෙන වාහනයක් අරගෙන කැමති විදිහට modification කරගන්න එක. ඉතින් ඒ විදිහට අපි modify කළාට පස්සේ අපේ අවශ්‍යතාවයන් නිසා සමහරක් විට වාහනය විකුණන්න ඉඩ තියෙනවා. අද Motorguide අපි කියන්න හදන්නේ එහෙම වාහනයක් modify කරන එක ගැණුම්කරුට බලපාන්නේ කොහොමද ඒ වගේම වාහනය modify කිරීමෙන් value එක වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඉතින් මේ දේ වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම modify කරපු වාහනයක් මිලදී ගන්න ඉන්න අයටත් ගොඩක් වැදගත් වෙයි.

Performance modifications ගැන බලන්න

වාහනයේ performance වැඩි කරන modifications වාහනයේ වටිනාකම වැඩි කරනවා. ඒත් ගැණුම්කරුවන් මෙම modifications නිසි ආකාරයට හරි components දාලාද හදලා තියෙන්නේ කියලා සැලකිලිමත් විය යුතුයි. modifications කරලා hard use කරලා නම් ගොඩක් වෙලාවට එන ලෙඩ හදාගන්න අමාරුයි. මොකද car එකේ stock configuration එකට වඩා වැඩි spec එකකට ඔබ tolerance එක push කරන නිසා, මේක මඟින් hard use කරලා තියෙනවා කියලා නිගමනය කරනවා. සමහර performance modifications තුළින් වාහනයේ service interval එක short වෙනවා ඉතින් ඒ නිසා ඔයාට වාහනය විකුණන එක තරමක් අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

අලංකාරය වැඩි කරන modifications ගැන බලන්න

මේ මඟින් මෝටර් රථය කැපී පෙනෙනවා වගේම වාහනය ගැණුම්කරුවෙක්ට දෙන්න පුළුවන් හැකියාවත් වැඩියි. ඒත් කෙනාගේ කැමැත්ත එක්ක මේ දේ වෙනස් වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට මේ දේ සිත් ඇඳ ගන්නා සුළු modification එකක් වුණත් තවත් කෙනෙකුට එය සිත් ඇඳ ගන්නා සුළු නොවෙන්න පුළුවන්.

Special needs Modifications ගැන බලන්න

ශාරීරික ආබාධ සහිත රියදුරන්ට පහසු වෙන විදිහට කරන ලද modifications තමයි special needs කියන්නේ , මේ විදිහට ආබාධයකට ලක් වුණු කෙනෙක්ගේ වාහනයක් සාමාන්‍ය ගැණුම්කරුවෙකුට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වාහනයේ විකුණුම් වටිනාකමට නැවත බොහෝ දේ එකතු කරන්න බැරි නිසා. ඒත් අබාධයකට ලක් වුණු ගැණුම්කරුවෙකුට වාහනයේ වටිනාකම සැලකිය යුතු ලෙස වැඩි කරන්න මේ මඟින් හැකි වෙනවා. ඒ වුනාට අපි recommend කරන්නේ මේ වගේ modifications back to original revert කරන්න පුලුවන් විදහට කරන එක.

ගුණාත්මකභාවය ගැන බලන්න

Modifications වල ගුණාත්මකභාවය සහ Original product එක වාහනයේ වටිනාකමට බලපානවා. Original manufacturer හරි අලෙවියෙන් පස්සේ හොඳ කොටස් භාවිතයෙන් හොඳින් ක්‍රියාත්මක කරන ලද modifications වාහනයේ වටිනාකම වැඩි කරන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ වගේම ගුණාත්මකභාවය අඩු modifications වාහනයක තියෙන වටිනාකම අඩු කරන්නත් හේතුවක් වෙනවා.

Financing ගැන බලන්න

ඔයා අවධානය දෙන්න ඕනේ තවත් වැදගත් දෙයක් වෙන්නේ financing. ඉතින් සමහර මුල්‍ය ආයතන නවීකරණය කරන ලද වාහන සඳහා වාහන ණය ලබා දීමට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ගැණුම්කරුට financing අවශ්‍ය නම් modifications මඟින් වාහනයක් විකිණීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්.

මේ දේවල් තමයි වාහනයක් modify කරන එකෙන් වාහනයක value එක වැඩි වෙනවාද? අඩු වෙනවාද? කියලා තීරණය කරන්නේ. ඉතින් ඔයත් වාහනය modify කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න දැන් ඔයාටත් පුළුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!