වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැන ගන්න

time
මිනිත්තු 4 කියවීම
feature image

වාහනයක ඉදිරිපස වගේම පිටුපස number plate දෙකක් තියෙනවා. ඒ number plate වල english letters, ඉලක්කම් ඇතුළත් වෙනවා. සමහර අයට වාහනයේ ශබ්දයෙන් ඒ වාහනය මොකක්ද කියලා කියන්න පුළුවන්. පාරේ යනකොට ඔයාලා දකිනවා ඇති එක එක විදිහේ number plates. ඒත් ඒ number plate එකෙන් වාහනය අයිති වෙන class එක ගැන හරියටම කියන්න බැහැ නේද? අද Motorguide තුළින් අපි කියන්නේ වාහනයේ number එකෙන් වාහනයේ පන්තිය දැනගන්නේ කොහොමද කියලා.

වාහනයක number plate එකක් යනු ?

වාහන වල එක එක විදිහේ number plate තියෙනවා. ඒ වගේම number plate වල english letters තියෙනවා. මේ english letters වලින් පෙන්නුම් කරන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත. පළාත් නවයටම අදාළව english letters දෙකක් යොදා ගන්නවා. ඉතින් number plate මඟින් වෙන්නේ වාහනය ලියාපදිංචි කරලා තියෙන පළාත පෙන්නුම් කරන එක eth 2022 idan ena number plate wala palatha pennum karana akshara enne na.

අංක 1 සිට 27 දක්වා number plates

මුලින් ආරම්භ වෙන අංකය අංක 1 සිට අංක 27 දක්වා තියෙන වාහන පෙට්‍රල් රථ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් ඔයා දකින වාහන වල අංක 1 සිට අංක 27 දක්වා නම් numbers තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් වාහන විදිහට තමයි හඳුන්වන්නේ.

අංක 20

ඔයා දකින වාහන වල number plate එකේ අංක 20 කියලා නම් තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් වෑන් රථ නැතිනම් dual purpose වාහන වේ.

අංක 22 - 30 දක්වා

වාහනයේ number plate එක, අංක 22 සිට 30 දක්වා නම් තියෙන්නේ ඒ වාහන ඩීසල්, බර වාහන විදිහට තමයි හඳුන්වන්නේ.

අංක 31 32

මේවා ගොඩක් ඩීසල් වාහන තමයි ආවේ. පෙට්‍රල් petrol convert to diesel වාහන ආවේ 31 32 number වලින්.

අංක 34 -38 සහ 40 - 48 දක්වා

වාහනයක number plate එකේ අංක 34 සිට 38 වෙනකම් තියෙනවා නම් ඒ වාහන පෙට්‍රල් බර වාහන විදිහට හඳුන්වනවා. වාහනයක අංක 40 සිට 48 වෙනකන් අංක වලින් නම් number plate එක තියෙන්නේ ඒ වාහන ඩීසල් බර වාහන.

අංක 50-59

Dual purpose සැහැල්ලු diesel vehicles (Vans, Jeeps, Crew cabs)

අංක 60 - 63

වාහනයක number plate එකේ අංක 60 සිට 63 දක්වා නම් තියෙන්නේ ඒ වාහන ඩීසල් බර වාහන යටතට තමයි අයත් වෙන්නේ.

අංක 64-65

Dual purpose diesel vehicles සහ diesel converted vehicles

අංක 70 - 79

වාහනයක තියෙන්නේ අංක 70 සිට 79 දක්වා අංක වලින් යුතු number plate එකක් නම් ඒ වාහන ඩීසල් ට්‍රැක්ටර් වාහන.

අංක 80 - 160

වාහනයක number plate එකේ අංක 80 සිට 160 දක්වා අංක නම් සඳහන් වෙන්නේ ඒ number plate එක අයත් වෙන්නේ මෝටර් බයික් වලට.

අංක 200 - 208

වාහනයක number plate එක අංක 200 සිට 208 වෙනකන් තියෙන අංක වලින් නම් තියෙන්නේ ඒ පෙට්‍රල් ත්‍රීවීල් වාහන.

අංක 250 - 254

වාහනයක number plate එක අංක 250 සිට 254 කියන අංක වලින් නම් තියෙන්නේ ඒ වාහන සැහැල්ලු ඩීසල් වාහන යටතට තමයි අයත් වෙන්නේ (dual Purpose).

අංක 300 - 302

වාහනයක number plate එකේ අංක 300 ඉඳලා 302 දක්වා නම් තියෙන්නේ ඒ වාහන පෙට්‍රල් කාර්.

අංක 39 - 49

වාහනයක අංක 39 සහිත number plate එකක් තියෙන වාහන පෙට්‍රල් බර වාහන ලෙසත්, වාහනයක අංක 49 සහිත number plate එකක් තියෙන වාහන ඩීසල් වාහන යටතට අයත් වෙනවා.

අංක 50 - 59

වාහනකය අංක 50 සිට 59 වෙනකන් තියෙන වාහන ද්විත්ව කාර් යටතට අයත් වෙනවා.

අංක 325

වාහනයක number plate එක 325 නම් ඒ converted රථ.

Permit වාහන

Permit වාහන යටතේ ගෙන්වා භාවිත කරන රථ වල භාවිත වෙන්නේ fz - 98 - 99 - dpl කාණ්ඩයේ රථ විදිහට තමයි හඳුන්වන්නේ.

English letters වලින් තියෙන නාම පුවරු

G-H-J

අලුත් අංක ක්‍රමය යටතේ මේ numbers වලට සියලුම වාහන ලියාපදිංචි කෙරුණා. ඉන්පසුව පහත ආකාරයට letters වලට කැඩුනා ඛාණ්ඩය අනුව. වාහන වල ඉදිරිපස වගේම පිටුපස number plate වල english letters දකින්න තියෙනවා. ඒ english letters වලිනුත් වාහනය අයත් වෙන class එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්.

K සහ CXX

K සහ C triple letter එකෙන් දැක්වෙන්නේ කාර්.

M-T-U-V-W-X-BXX

මේ අකුරු සියල්ලම Bikes සඳහා පැමිණියා. B අක්ෂරය සහ letters තුනකින් bikes වලට number plates අද දක්වා නියාමනය වනවා.

Q-Y-AXX

Q අකුරු සහ A සිට thripple letter ත්‍රීවීල සඳහා නියාමනය වෙනවා.

P-DXX

Dual purpose wahana sadaha danatath yedena akshara namawaliya thamai P akuru saha D triple letters

LA - LYD

LA - LYD letters වලින් දැක්වෙන්නේ ලොරි රථ.

L

L අකුර සහිත number plate එකක් නම් බස් රථ සහ බර වාහන .

N

N දැක්වෙන්නේ බස් රථ.

LW

LW වලින් දැක්වෙන්නේ Ambulance රථ.

LZ

LZ සහිත letters වලින් දැක්වෙන්නේ herz.

RA - RR

RA - RR කියලා තියෙනවා නම් ඒ ට්‍රැක්ටර් රථ.

මෙන්න මේ විදිහට තමයි වාහනයක් අයත් වෙන class එක හොයාගන්නේ. ඉතින් ඔයාලා මේ ගැන දැනුවත් වෙලා හිටියේ නැත්නම් දැන් ඔයාට අවබෝධයක් ඇති කොහොමද වාහනයක number plate එකෙන් වාහනය අයත් වෙන class එක හොයාගන්නේ කියලා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!