වාහනයේ interior එකට සිදු කළ හැකි modifications

time
මිනිත්තු 3 කියවීම
feature image

මේ ලෝකේ ඉන්න මිනිස්සු රූපයෙන් වගේම සිතුවිලි වලිනුත් එකිනෙකාට වෙනස්. ඒ නිසාම කෙනෙක් කැමති දෙයකට අනෙක් කෙනා අකමැති වෙන්න පුලුවන්. ඒ හේතුව නිසාම වෙළඳපොළේ තියෙන එක භාණ්ඩය වුණත් විවිධ පාටින්, විවිධ වෙනස්කම් වලින් අපිට දැකගන්න පුලුවන්. ඉතින් මේක වාහන වලටත් අදාළයි. හැබැයි මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. ඒ නිසාම සමහර වාහන companies වලින් තමන්ගේ වාහනය customize කරන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක ටිකක් මිල අධික වැඩක්. ඒ නිසාම ගොඩක් දෙනා තමන්ගේ vehicle එක තමන්ට කැමති විදිහට modify කරන්න පෙළඹෙනවා. ඉතින් අද MotorGuide අපි ඔබට කියන්නේ වාහනයේ interior එකට සිදු කළ හැකි modifications කිහිපයක් ගැන.

1. Sound system එක

අද කාලයේ මෝටර් රථ වල ඉතා උසස් තත්ත්වයේ Sound systems තමයි සවි කරලා තියෙන්නේ. නමුත් ඔබ තවමත් එම Sound systems වලින් සෑහීමකට පත් වෙන්නේ නැත්නම් JBL හෝ Bose වගේ sound system එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම subwoofer එකක් සවි කිරීම මඟින් කුඩා ඉඩක් භාවිතා කරලා වැඩි ශබ්දයක් ලබා ගන්නත් පුලුවන්. ඉතින් ඔබත් යාලුවොත් එක්ක නිතරම ඇවිදින්න යන්න, enjoy කරන්න කැමති කෙනෙක් නම් මේ modification එක ගොඩක් match වෙනවා.

2. Passenger video screens

ඔබේ වාහනයේ ගමන් කරන passengersලට විශේෂයෙන්ම පිටුපස seat එකේ ගමන් කරන passengersලගේ විනෝදාස්වාදය වෙනුවෙන් video screens සවි කරන්න පුලුවන්. ඇත්තටම මේ option එකෙන් ඔබේ වාහනයට අඩු මුදලකින් luxury feeling එකක් ගන්න පුලුවන්. ඔබට හිතෙනවා නම් videos වලින් driverගේ අවධානයට බාධා වෙනවා කියලා, එහෙනම් මගීන් වෙනුවෙන් headphone එකක් ලබා දෙන්න පුලුවන්.

3. Phone USB point

අද කාලේ mobile phone එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒ නිසාම වර්තමානයේ වාහන වල dashboard smartphone holder සහ extra USB charge sockets අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඔබේ vehicle එකේ මේ වෙනකොට අමතර USB points නැත්නම් තනිවම හෝ ගරාජයකට ගොස් ඔබේ කාර්යය ඉටු කරගන්න පුලුවන්.

4. Ambient lighting

ඔබේ වාහනයට luxury වගේම අලංකාර පෙනුමක් දෙන්න පුලුවන් modification එකක් තමයි Ambient lighting කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සඳහා LED lights යොදාගැනීම නිසා ඉතා අඩු වියදමින් Ambient lighting system එකක් ඔබේ වාහනයට සවි කරගන්න පුලුවන්.

5. Seat covers මාරු කරන්න

අලුත් seat covers වලට පුලුවන් ඔබේ මෝටර් රථයේ interior look එකට සහ feel එකට ලොකු වෙනසක් කරන්න. අපිට ගොඩක් vehicle වල seats බලාගන්න ලැබෙන්නේ තරමක් අඳුරු පැහැයෙන්. එහෙමත් නැත්නම් කළු, අලු හෝ නිල් පැහැයෙන්. හැබැයි ඔබට පුලුවන් ඔබේ කැමතිම පාටින් seat covers update කරගන්න.

6. Window tint කරමු

ගොඩක් ප්‍රසිද්ධ common interior car modification එකක් තමයි dark window tint කියන්නේ. Tint කරන එකෙන් වාහනයට ලස්සන පෙනුමක් එනවා වගේම වාහනය රත් වෙන එකත් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පෞද්ගලිකත්වයටත් tint කරන එකෙන් ලොකු වාසියක් ලැබෙනවා. හැබැයි වාහනයේ විදුරු tint කිරීම සම්බන්ධයෙන් නීති කිහිපයක් තියෙනවා. ඒ නිසා නීති වලට අනුව වාහනය tint කරන්න අමතක කරන්න එපා.

7. Racing pedals ගැන හිතන්න

ඔබට පුලුවන් නම් brushed-metal finish pedals ඔබේ වාහනයට සවි කරන්න එමඟින් වාහනයේ පෙනුම ගොඩක් ලස්සන කරගන්න පුලුවන්. ඒ වගේම racing pedals වෙනස් කරන එක ඒතරම් අමාරු දෙයකුත් නෙමෙයි. මොකද ඔබට කරන්න තියෙන්නේ දැනට පවතින rubber pedal cover එක ඉවත් කරලා අලුත් pedals replace කරන එක විතරයි.

8. Floor mats

Floor mats සහ carpets වලට පුලුවන් ඔබේ වාහනයේ interior එකට ගොඩක් ඉක්මනින් ලොකු වෙනසක් කරන්න. සම්ප්‍රදායෙන් මිදිලා අලුත්ම විදිහේ Floor mats වලට වුණත් යන්න පුලුවන්. මොකද එතකොට ඔබේ වාහනයට unique look එකක් එකතු කරගන්න පුලුවන්.

9. Steering wheel cover

අලුත් Steering wheel cover එකක් කියන්නේත් හොඳ interior modification එකක්. Cover එක මාරු කිරීම මඟින් ඔබේ steering wheel එකට වෙනස්ම පෙනුමක් එකතු කරගන්න පුලුවන්.

ඉතින් මේ දේවල් වැඩි වියදමක් නැතුව ලේසියෙන්ම වාහනයේ interior එකට සිදු කළ හැකි modifications. ඔබත් වාහනයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් අද අපි කිව්ව දේවල් try කරලා බලන්නකෝ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!