වාහනයක් ගන්න කලින් Expert කෙනෙකුගෙන් දැනගත යුතු දේවල්

time
මිනිත්තු 3 කියවීම
feature image

එක ගැන ECU Scanning and Error codes Report එකක් හරහා ලබාගන්න පුලුවන්. මෙහිදි service warnings වගේ maintenance දේවල් ඊට අමතරව රිය අනතුරකින් පසුව ගෙන එන වාහනයක Airbags/ sensor warnings ගැන ඉතා ගැඹුරින් පරීක්ෂා කිරීමක් සිදුකර ගත යුතුයි මොකද ඉදිරි අනතුරු වළක්වා ගැනීම සඳහා.ඒ වගෙම වාහනේ interior ඒකේ seat belt ඉදන් සියලුම components ආනිවාර්යෙන් පරීක්ෂා කිරීම කළ යුතුය.

Engine, Gear Box and Accessories Inspection

වාහනයක oil leak එක වාහනයක් අටවලද එහෙමත් නැතිනම් හොඳ කාර්ය සාධනයක් තියෙන වාහනයක් ද අපි මිලදී ගන්නේ කියෙන එක අනිවාර්යෙන්ම මිලදී ගැනීමට පෙර සිතා බැලිය යුතුමය.නැතිනම් පසුතැවීමට සිදුවන්නේ ඔබටමය.අපි නොදන්න එහෙත් ආනිවර්යෙන් අවධානය යොමු කළ යුතු වාහනයක පරීක්ෂණය භාජනය කළ යුතු කොටස් සහ එම පරීක්ෂණ සිදු කරන්නේ කෙසේද යන්නයි අපි MotorGuide තුළින් ඔබව මේ විදිහට දැනුවත් කරන්නේ.

ඒ දෝෂ මොනවද කියනබලනවා වගෙම expert කෙනෙක් ලගට car check එකක් අරගෙන ගියාම engine section එකේ components 80 ක් පමණ පරීක්ෂා කරමින් scan කරමින් සැක සහිත ගැටලු පවතනිවා යැයි හැඟෙන තැන් පිළිබඳව අවධානය යොමු කිරීම සිදුකරනවා.
මෙහිදී brake condition ඇතුළු සියලු දෑ පරීක්ෂාවෙන් අවසන් නිගමනයකට එන්න මේ පරීක්ෂණය වැදගත් වනවා.

වාහනයක් ටික කාලයක් එකම තැනක park කරලා තැබු විට gas අඩු වීම සිදු වනවා. Compressor Cabin Fliter වගේ දේවල් පිරිසිදු කිරීමෙන්ද ඊට විසදුමක් සොයා ගත හැකිය.Air Filter එකට හුලං ඇල්ලීම සිදු නොකළ යුතුය.ඔබ නොදැනුවත්ව ඉන් හානි සිදුවිය හැකිය.ඒනිසා නොදන්න දේ ගැන ඒ ක්ෂේත්‍රේ‍ය් ප්‍රවීණයකෙුගෙන් විමසා දැන ගැනීම බෙහෙවෙින් වටී.

Car Side Panel Inspection

Car එකක superstructure එක තමයි ඒ වාහනයේ safety cell එක.මෙහිදි වාහනයේ සියලුම බාහිර කොටස් වලට ආදාළව inspection එක සිදුකිරීම වැදගත් වනවා.

Vehicle Interior Inspection

Interior එකට ආදාළවත් හැම function එකක්ම නිවැරදිව පරීක්ෂාවට ලක් කළ යුතුමයි.Seat belt එකේ ඉදන් සියලුම සංකීර්ණ ක්‍රියාවලීන් දක්වා පරීක්ෂා කිරීම මේ යටතේ සිදුවනවා.

Wheel and Tyre Inspection

වාහනයක ගමන් යන්න කලින් Tyre ටික පරීක්ෂා කිරීම ගෙදරදී අපි හැමෝම සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්.එය ඉතා හොඳ දෙයකි. Tyre මාරු කරන්න අවශ්‍ය කාලය දැන් හරිද යන්න ඒ හරහා ඔබටම තීරණය කරන්න පුලුවන්.නමුත් ඒ ගැන ඔබට තීරණයක් ගැනීමට අපහසු නම් expert කෙනෙකු මාර්යෙන් එය පරීක්ෂා කරගත යුතුය. Tyre Warning Spot විදිහට ඔවුන් එය හදුන්වනවා.ඔබේ ටයර් Warning Spot දක්වා ගිහින් නම් අනිවාර්යෙන්ම මාරු කිරීම සිදු කල යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.

Rear Panel Inspection

වාහනයක් අනතුරකට මුහුණ දීමෙදී එය ඉස්සරහ වගෙම පසුපසත් සිදුවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා.ඉතින් ඒ නිසා වාහනයක් පරීක්ෂා කරන්න රැගෙන ගිය පසු ඔවුන් මේ පිළිබඳවත් පරීක්ෂා කිරීම සිදුකරනවා. Bumper check එකේ සිට සංකීර්ණ ක්‍රියාවලීය දක්වා එහිදි පරීක්ෂා කිරීම් සිදුකරනවා.

මෙන්න මේ දේවල් දැගනගෙන ඔබෙත් වාහනයත් ආනිවාර්යෙන්ම expert කෙනෙකු මාර්ගයෙන් පරීක්ෂා කිරීම සිදු කරගන්න.එය ඔබ සියලු දෙනාගේ ආරක්ෂාවට බොහෝ සෙයින් වැදගත් වේ.මේ ගැන සවිස්තරාත්ම තොරතුරු දැනගන්න අපේ විඩීයෝව නරඹන්න.

වැඩි විස්තර සඳහා අපගේ වීඩියෝව නරඹන්න:

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!