විශාල මුදලක් වැය වන වානහ මොඩිෆිකෙෂන්

time
මිනිත්තු 3 කියවීම
feature image

හැම කෙනෙක්ටම තියෙන ලොකුම හීනයක් තමයි වාහනයක් කියන්නේ. ඒ වගේම හැමෝම කැමතියි තමන්ගේ වාහනය ලස්සනට තියාගන්න. ඒ නිසාම ගොඩක් අය කැමති luxury වාහන වලට. ඒත් හැමෝටම luxury වාහන ගන්න වත්කමක් නැහැ. ඇත්තටම luxury වාහනයක් ගන්නවට වඩා ඔයා ළඟ තියෙන පරණ වාහනය modification කරලා එකට luxury පෙනුමක් දෙන්න ඔයාට පුළුවන්. ඉතින් අද MotorGuide අපි ඔයාට කියන්නේ ඔයා ළඟ තියෙන පරණ වාහනයට luxury පෙනුමක් දෙන modifications ගැන.

අලුත් head lights දාන්න

අපි වාහනයක් දැක්ක ගමන්ම බලන්නේ වාහනයේ බාහිර පෙනුම ගැන. ඉතින් head lights කියන්නේ වාහනයේ බාහිර පෙනුම වැඩි කරන දෙයක්. ඔයාගේ වාහනයේ තියෙන head lights වෙනුවට අලුත් head lights දාන්න පුළුවන් නම් ඔයාගේ වාහනයේ පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ පරණ වාහනයේ බොහෝ විට තියෙන්නේ halogen headlight. ඉතින් ඔයාට ඔයා කැමති විදිහේ design වල head lights යොදා ගන්න පුළුවන්.

Windshield wipers වෙනස් කරන්න

ඔයාගේ වාහනේ පෙනුම වැඩි කරන තව දෙයක් තමයි windshield wipers කියන්නේ. වැස්ස වේලාවකදී වැසි වතුර වගේම අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම තමයි wipers වලින් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න විවිධ design වලින් සහ විවිධ colours වලින් තියෙන wipers දාන්න.

Floor mats වෙනස් කරන්න

ඔයාගේ වාහනයට අලුත් පෙනුමක් ගන්න කැමති නම් මේකත් හොඳ option එකක්. සාමාන්‍යයෙන් floor mats එන්නේ වාහනේ black වගේ colours වලින්.හැබැයි ඔයාට පුළුවන් කවුරුත් හිතන්නේ නැති විදිහට විවිධ colour වල floor mats use කරන්න. ඉතින් carpet හා mats වල දුවිලි, කුණු දිනපතා එකතු වෙනවා. ඉතින් ඒ වගේ කාලයක් යද්දී මේ carpet දිරාපත් වෙන්න වගේම අපිරිසිදු වෙන්න බලනවා.

Wheels සහ rims දාන්න

සාමාන්‍යයෙන් වාහනවල තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ wheel. ඉතින් ඔයාට ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න වාහනයට ගැළපෙන විදිහට කුඩා හෝ විශාල wheels use කරන්න පුළුවන්.

Seat covers වෙනස් කරන්න

අපි වාහනයේ දොර විවෘත කරපු ගමන්ම පේන්න තියෙන්නේ seat covers. සාමාන්‍යයෙන් seat covers එන්නේ black හෝ brown colours වලින්. ඉතින් අපිට පුළුවන් වාහනයේ original එන seat covers වෙනුවට ලස්සන colours සහ design වලින් හොඳ පෙනුමක් තියෙන seat covers දාන්න. ඒකෙන් වාහනයට ඇත්තටම luxury පෙනුමක් එකතු වෙනවා. ඒ වගේම වාහනයක seat covers කියන්නේ ගොඩක් වෙලාවට අපිරිසිදු වෙන දෙයක්. ඔයාගේ seat covers වල පැල්ලම්, කුණු, දුවිලි තියෙනවා නම් ඔයාට පුළුවන් අලුත් seat covers මිලදී ගන්න.

අලුත් pedals දාන්න

Pedals වලටත් පුළුවන් ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට metal pedals use කරන්න. Metal pedals මඟින් වාහනයට හොඳ පෙනුමක් ලබා දෙනවා වගේම ඔයාට ගොඩක් කල් පාවිච්චි කිරීමේ හැකියාවත් තියෙනවා.

Steering wheels වෙනස් කරන්න

ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරන තව දෙයක් තමයි steering wheels කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් වාහනයේ steering wheel එකට match වෙන steering wheel cover එකක් භාවිතා කරන්න. ඒ වගේම මේ නිසා වාහනයට අලුත් පෙනුමක් ලැබෙනවා වගේම drive කිරීමත් ගොඩක් පහසු කරනවා. හැබැයි මතක තියාගන්න සමහර steering wheel cover වල grip එක අඩුයි. ඉතින් එතකොට ඔයාට drive කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා steering wheel cover එක වෙනස් කරද්දී ඔයාගේ පහසුව ගැනත් බලන්න අමතක කරන්න එපා.

Spoilers සහ lights දාන්න

ගොඩක් වෙලාවට spoilers තියෙන්නේ sports වාහන වල. ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්නත් ඔයාට spoilers use කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ වාහනයට හොඳ පෙනුමක් ලැබෙනවා. වාහනයේ colour එකටම match වෙන විදිහට හෝ black colour එකෙන් ඔයාට spoilers දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න LED lights යොදා ගන්නත් පුළුවන්.

මේ දේවල් තමයි ඔයාගේ පරණ වාහනයට luxury පෙනුමක් දෙන modifications. ඉතින් ඔයාගේ වාහනය luxury look එකට තියාගන්න ඕනේ නම් MotorGuide අපි අද කියපු modifications try කරලා බලන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!