Disabled Driversලා සඳහා Vehicle Modifications

time
මිනිත්තු 3 කියවීම
feature image

යම් කිසි හේතූන් නිසා වගේම විවිධ අනතුරු වලට ලක් වීම නිසා disabled වුණු drivers ලා ඉන්නවා. ඉතින් ඒ අයටත් drive කරන්න පහසු වෙන විදිහට වාහනය modify කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? Disabled වුණු අය තව කෙනෙක්ගේ උදව් ඇතුව වාහනයේ ගිහින් wheel chair එකට මාරු වෙන එක තමයි කරන්නේ. ඒත් disabled වුණු කෙනෙක්ට පහසුවෙන් වාහනයක් drive කරන්න පුළුවන් වෙන විදිහට වාහනය modify කරගන්න පුළුවන්. අද MotorGuide අපි හිතුවා disabled වුණු driversලා සඳහා කරන්න පුළුවන් වාහන modifications මොනවද කියලා ඔයාට කියන්න.

Hand control එක අතින් control කරන්න සකස් කිරීම

කකුල් දෙකට යම් ආබාධයක් වෙලා තියෙන driver කෙනෙක්ට නම් brake එක පාගන්න බැහැ. ඉතින් ඒකට කරන්න පුළුවන් modification එකක් තියෙනවා. ඒ තමයි brake සහ accelerator කියන හැම දෙයක්ම අතින්ම control කරන්න පුළුවන් විදිහට modify කරන එක. ඉතින් කකුලේ යම් ආබාධයක් වෙලා තියෙන ඕනෙම driver කෙනෙක්ට මේ modification එක වාහනයට use කරන්න පුළුවන්. ඒකෙන් වාහනය drive කරන එක පහසු කරනවා.

Accelerator එක අතින් control කරන්න සකස් කිරීම

හදිස්සියේ හරි දකුණ හෝ වම් කකුල අහිමි වුණ driver කෙනෙක්ට මේ modification එක use කරන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට accelerator එක අතින් control කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම වම් කකුල අහිමි වෙලා නම් දකුණත් දකුණු කකුල අහිමි වෙලා නම් වමත් use කරලා වාහනය drive කරන්න පුළුවන්.

Adaptive electronic controls යොදා ගැනීම

අත් කකුල් වල ශක්තිය නැති disabled වුණු drivers ලට මේ adaptive electronic controls ගොඩක් වැදගත්. Horn, dimmer switch, wiper, headlight control කිරීමේ හැකියාව මේ adaptive electronic control එකට තියෙනවා. ඒ වගේම වාහනය drive කරද්දී අවශ්‍ය gear එක select කරගන්නත් හා වාහනය හැරවීමේදී signal යොදා ගැනීමටත් උපකාරී වෙනවා. ඉතින් disabled වුණු driver කෙනෙක්ට මේ දේ ගොඩක් ප්‍රයෝජනවත්.

Braking system එකේ Pressure එක අඩු කිරීම

Disabled වුණු කෙනෙක්ට වාහනය drive කරන්න පහසු කරන තවත් modification එකක් තමයි braking system එකේ pressure එක අඩු කරන එක. ඉතින් මේ modification එකෙන් වෙන්නේ වාහනයේ brake ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන pressure එක අඩු කරන එක. මෙතැනදී braking system එකේ power එක 50% කින් පමණ අඩු කරනවා. ඉතින් මේ දේ disabled වුණු driver කෙනෙක්ට ගොඩක් වැදගත්.

Automatic doors යොදා ගැනීම

Auto open, close වෙන doors තියෙන එක disabled වුණු කෙනෙක්ට ගොඩක් පහසු දෙයක්. මේ doors button එකක් මඟින් open කරන්න close කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ modification එක van වලට තමයි use කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් Wheelchair එකෙන් බහින්න වගේම ඇතුළු වෙන්නත් disabled driver කෙනෙකුට මේක හොඳ option එකක්.

Remote operated wheel chair යොදා ගැනීම

Remote operated wheel chair එකක් තියෙනවා නම් wheelchair එකේ ගමන් කරන disabled වුණු drivers ලට තවත් කෙනෙක්ගේ උදව් නැතුව ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒක disabled driver කෙනෙක්ට ගොඩක් පහසුයි. ආරක්ෂිතව හා පහසුවෙන් ගමන් කරන්න මේකත් හොඳ option එකක්.

මෙන්න මේ දේවල් තමයි disabled driversලා සඳහා කරන්න පුළුවන් car modifications. මේ modification හරහා පුළුවන් ඕනෙම disabled වුණු driver කෙනෙක්ට හරිම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!