වාහන modifications වල categories මොනවාද?

time
මිනිත්තු 3 කියවීම
feature image

වාහනයක් modify කරන එක, එක විදිහකට බැලුවොත් art එකක්. තවත් විදිහකට බැලුවොත් ඒකට විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඔය කොහොම වුණත්, අද වෙනකොට වාහනයක් modify කරන එක trend එකක් වෙලා තියෙන්නේ. මේ modifications ගත්තම, අපිට ඒ ගැන එක එක පැති වලින් කතා කරන්න පුළුවන්. එතනදි ඒ ඒ modification එකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් එක්ක modifications categorize වෙනවා. ඉතින් MotorGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහන modifications වල categories මොනවද කියලා.

Body modifications

වාහන modifications වල එක category එකක් තමයි, body modification කියන්නේ. වාහනයේ exterior appearance එකේ සිදු කරන changes body modifications වලට ඇතුළත් වෙනවා. මේකට spoiler add කිරීම, කැමති color එකකින් paint කිරීම වගේම වාහනයට stylish හෝ unique look එකක් ලැබෙන body kits යෙදීම වගේ දේවල් ඇතුළත් වෙනවා. Car wrapping කියන එකත් මේ category එකටම වැටෙනවා. ඒකට හේතුව තමයි, structural හෝ mechanical changes නොකර වාහනයේ body එකට vinyl හෝ adhesive material යෙදීමෙන් ඒකෙ color එක, design එක හෝ finish එක වෙනස් කිරීම හරහා වාහනයේ appearance එක වෙනස් කිරීමේ ක්‍රමයක් වීම.

Wheel සහ Tire upgrades

වාහනයක wheel සහ tire upgrade කරන එකෙන් ඒ වාහනයේ performance සහ aesthetics improve කරන්න පුළුවන්. විශාල හෝ custom wheels සහ tires වාහනයට වඩාත් aggressive look එකක් ලබා දෙනවා. ඒ වගේම එමඟින් වඩාත් හොඳ traction එකක් සහ හොඳ handling experience එකක් ලබා දෙනවා.

Exhaust system upgrades

Exhaust system එක replace කිරීමෙන් වාහනයේ engine performance එක සහ engine sound එක වැඩි දියුණු කර ගන්න පුළුවන්. Sportier exhaust එකකින් ඔබේ වාහනයට වඩාත් aggressive roar එකක් ලබා දෙනවා. ඒ වගේම high-flow system එකකට horsepower සහ fuel efficiency එක improve කරන්න පුළුවන්.

Interior modifications

අපි හැමෝම කැමතියි වාහනයක යනකොට ගොඩක් comfortable විදිහට යන්න. ඉතින් වාහනයක් වඩාත් comfortable කරන්න වගේම හොඳ look එකක් ලබා ගන්න තමයි, මේ interior modifications කරන්නේ. මේ modifications අතරට comfortable seats යෙදීම, music system එකේ හොඳ sound එකක් ඇති කිරීම, cool lights add කිරීම, seat covers හෝ fancier look එකක් දෙන විදිහට materials වෙනස් කිරීම සහ sporty steering wheel එකක් යෙදීම වගේ දේවල් ඇතුළත් වෙනවා.

සමහර අය වාහනයෙන් එන noise එක block කරන්න, comfortable එක තියාගන්න blankets වගේ විශේෂ materials add කරනවා. ඊට අමතරව ඔබට special covers සහ cushions එක්ක වාහනයේ seats ආරක්ෂා කරගෙන හොඳ comfortable එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වාහනයේ floor එකට cool mats add කරන්නත් පුළුවන්. මේ හැම modification එකකින්ම වාහනයේ interior එක stylish වෙනවා වගේම ගොඩක් comfortable විදිහට ඔබේ ගමන යන්න ත් chance එක ලබා දෙනවා.

Lighting upgrades

වාහනයක lighting upgrades කියන්නේ, වාහනයේ inside එකේ සහ outside එකේ lights ගොඩක් හොඳ තත්වයට පත් කිරීමයි. වාහනයක inside එකේ lights හොඳ තත්වයට පත් කරන්නේ කොහොමද කියලා කිව්වොත්, වාහනයේ seat යට හෝ foot area එකේ LED වගේ cool lights add කරන්න පුළුවන්. එමඟින් වාහනයේ inside එකට stylish, fancy look එකක් ලබා දෙනවා.

එතකොට වාහනයක outside එකේ lights හොඳ තත්වයට පත් කිරීම ගැන කතා කළොත්, රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම අඳුරු මාර්ග වල වඩා හොඳින් දකින්න ඔබට brighter headlights යොදන්න පුළුවන්. වාහනයේ rear එකේ තියෙන brake lights සහ turn signal lights brighter සහ noticeable කරන විදිහට වෙනස් කරන්න මේ modifications උදව් වෙනවා. මේ upgrades ඔබේ වාහනය cool කරන්න විතරක් නෙවෙයි, අඳුරු හෝ අයහපත් කාලගුණික තත්වයක් තුළ safety විදිහට drive කරන්නත් උදව් වෙනවා.

මේ විදිහට අපිට පුළුවන්, වාහන modifications categorize කරන්න. ඒ අතර අපි කිව්වා වගේ වාහනයේ exterior look එක වැඩි කරන, interior look එක වගේම comfortable බව වැඩි කරන එතකොට engine performance වැඩි කරන modifications ගොඩක් තියෙනවා. සමහර විට ඔබ මේ modifications කරලත් ඇති. ඉතින් අද අපේ Article එකෙන් වාහන modifications වල categories මොනවද කියලා හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ RAYS Engineering සමාගම නිෂ්පාදනය කරන TE37 රෝදය

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ජපානයේ සුප්‍රසිද්ධ 'Liberty Walk' (LB Performance)

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    Motobike එකක ස්ප්‍රොකට් ප්‍රමාණය වෙනස් කිරීමෙන් ටොප් ස්පීඩ් සහ පිකප් එකට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    බයික් එකක සයිලන්සර් වෙනස් කිරීමෙන් එන්ජිමේ ආයු කාලයට සහ ඉන්ධන වලට වන බලපෑම

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    වාහන වල විදුලි පද්ධතියට (Wiring) වෙනස්කම් කිරීමේදී ඇතිවන ගිනි ගැනීමේ අවදානම

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    ඔබ ඔබේ මෝටර් රථයේ light system එක ගැන focus කරලා තියෙනවද? එහෙම නැත්නම්, ඔබ අද ඉදළා light modification ගැන දැන ගන්න ඕනේ. හිතන්න, අයහපත් කාලගුණික තත්වයකදී අඩු ආලෝකයක් එක්ක drive කරන්න සිද්ද වුණොත් මොනවා වෙයි ද? කියලා. modify කරපු light system එකක්, වැදගත් ව

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    පහසු මෝටර් රථ මොඩිෆිකෙෂන්

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ලොව මිල අධිකම car modifications

    time
    මිනිත්තු 3 කියවීම
  • ⁠Customization & Modifications

    අපි හැමෝම කැමතියි තමන්ගේම කියලා වාහනයක් drive කරන්න. ඒ වගේම අපිට පුංචි කාලේ ඉඳලම හීනයක් තියෙනවා මම ලොකු වෙලා ගන්නේ මෙන්න මේ වගේ වාහනයක් කියලා. ඒ හේතුව නිසාම මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.

    time
    මිනිත්තු 1 කියවීම
  • වාහන මොඩිෆිකෙෂන් කිරීම

    ගෙදරදීම සිදු කළ හැකි vehicle modifications

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Nissan Tekton 2026

    SUV

    රු 10.5M - 11M

  • Volkswagen Virtus 2026

    Sedan

    රු 14.5M - 16.5M

  • Kia Carnival Hybrid 2026

    MPV

    රු 32.7M - 40.3M

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!