රථවාහන සඳහා ලීසිං පහසුකම් අනුපාතයන් සංශෝධනය කෙරේ

time
මිනිත්තු 2 කියවීම
feature image

රථවාහන සඳහා ලීසිං පහසුකම් අනුපාතයන් සංශෝධනය කෙරේ

රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාතයන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව වාණිජ රථවාහන සඳහා උපරිමය 70%ක් ද පෞද්ගලික වාහන සඳහා උපරිමය 50%ක් ද ලෙස සංශෝධනය කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

පසුගිය ජූලි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ ලීසිං පහසුකම් සඳහා වාණිජ රථ වාහන සඳහා 80%ක්ද පෞද්ගලික වාහන සඳහා 60%ක්ද, ත්‍රීවිල් සඳහා 50%ක් මෙන්ම වෙනත් වාහන සඳහා 70%ක් ලෙසද ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය ජූලි මාසයේදී කාණ්ඩ 4ක් යටතේ ලීසිං පහසුකම් සඳහා ණය අනුපාතයන් ඉදිරිපත් කර තිබූ අතර එය කාණ්ඩ දෙකක් යටතේ පමණක් ඉදිරිපත් කර ඇත.

එහිදී එක් කාණ්ඩයක් වාණිජ වාහන ලෙසත් අනෙක් කාණ්ඩය මෝටර් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන ලෙස වෙන් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණය වාහන මිලට සහ වාහන වෙළඳපලට කෙසේ බලපාවිද?

වාහන වලට ඇති ඉල්ලුම අවම කිරීමට මෙම පියවර ගෙන ඇතැයි ආර්ථික විශ්ලේෂඥයන්ගේ මතය වී තිබෙනවා. එම නිසා දැනට භාවිත කල වාහන වලට ඇති අධික මිල ගණන් ක්‍රමයෙන් සාධාරණ මට්ටමක් දක්වා අඩුවනු ඇති බවට ඔවුන් පවසනවා. එය ලිසීං පහසුකම් ලබා දෙන මූල්‍ය ආයතනය සහ බැංකු වලට බලපෑමක් ඇති නොවන ආකාරයට ගෙන තිබෙනවා.

පෞද්ගලික වාහන සඳහා මීට පෙර තිබු 60%ක ලිසීං පහසුකම 10%කින් අඩුවන නිසා ඉතා ඉක්මනින් වාහනයක් මිලදී ගැනීමට සිටි පිරිසට මෙය යම්තාක් ගැටලුකාරී තත්වයක් වන බවත් නමුත් මෙම තීරණය නිසා ඉල්ලුම අනාගතයේ අඩු වුවහොත් ඉදිරි වසර හෝ වසර දෙක තුළ වාහන මිල සාධාරණ මිලකින් අඩුවනු ඇති බවට ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණය වාහන මිල ගණන් සහ වාහන වෙළඳපොළට බලපාන්නේ කෙසේද?

ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වන්නේ වාහන සඳහා ඇති ඉල්ලුම අඩු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, භාවිතා කළ වාහනවල වර්තමාන ඉහළ මිල ක්‍රමයෙන් වඩාත් සාධාරණ මට්ටමකට පහත වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි. ලීසිං පහසුකම් සපයන මූල්‍ය ආයතන සහ බැංකුවලට ඍණාත්මක ලෙස බලපාන්නේ නැති ආකාරයට මෙම තීරණය ව්‍යුහගත කර ඇත.

පෞද්ගලික වාහන සඳහා පෙර 60% ලීසිං පහසුකම 10% කින් අඩු කරන බැවින්, නුදුරු අනාගතයේ දී වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කළ අයට මෙය යම් දුෂ්කරතා ඇති කරනු ඇත. කෙසේ වෙතත්, මෙම තීරණය හේතුවෙන් ඉල්ලුම පහත වැටුණහොත්, ඉදිරි වසර එක සිට දෙක දක්වා කාලය තුළ වාහන මිල වඩාත් සාධාරණ මට්ටම්වලට හැඩගැසීමට ඉඩ ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයන බදු මත පැනවූ අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

    time
    මිනිත්තු 1 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 අධිවේගී මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ කළමනාකරණය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීම

    time
    මිනිත්තු 3 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 හඳුන්වාදෙන වාහන ආනයන සඳහා වන නව 'හරිත බදු' සහ සහනදායී තීරුබදු ක්‍රමය

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මෝටර් රථ ක්ෂේත්‍රයට අදාළවන NVQ සහ IVQ අතර ඇති වෙනස්කම

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    මොකද්ද මේ Sub compact suv කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයනයට අදාලවෙන මොකද්ද මේ Anti-Hoarding Surcharge කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    2026 වාහන ආනයට එකතු වුන 50% අලුත් බද්ද ගැන හරියට දැනගමු

    time
    මිනිත්තු 6 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි - මහ බැංකුව

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    වාහන ආනයනයේදී 50%ක අධිභාර බද්දක්. වාහන මිල යළි ඉහළට

    time
    මිනිත්තු 2 කියවීම
  • මෝටර් රථ කර්මාන්තයට අදාළ පුවත්

    The New "METRO" Bus Service Introduced in 2026

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!