Leasing වාහනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

time
මිනිත්තු 2 කියවීම
feature image

තමන්ගේම කියලා වාහනයක් මිලට ගන්න එක ගොඩක් දෙනෙක්ගේ තියෙන හීනයක්. ඉතින් තමන්ගේ වාහන හීනය සැබෑ කරගන්නකොට සමහර විට brand new වාහනයක් ගන්න බැරි වෙන්න පුලුවන්. ඒකට විසඳුමක් විදියට කවුරු හරි කෙනෙක් use කරපු second hand වාහනයක් මිලට ගන්න පුලුවන්. ඒ නිසාම MotorGuide තුළින් අපි ඔයාට කියන්නේ Leasing ඇති වාහනයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු ගැන.

සසඳා බලන්න

මුලින්ම ඔයා බලන්න ඕනේ වාහනයේ දැනට පවතින ලීසිං පහසුකම වාහනය විකුණන පුද්ගලයාගේ නමට තියෙනවද කියලා. ඒ විතරක් නෙමෙයි විකුණුම්කරුගේ ජාතික හැදුනුම්පත, වාහනයේ ලියාපදිංචි සහතිකයේ පිටපත සහ ලීසිං සමාගමෙන් සහතික කරන ලද පිටපතක් සමඟ සසඳා බලන්නත් අමතක කරන්න එපා.

ලිඛිත සටහන්

ලීසිං ඇති වාහනයක් මිලදී ගන්නකොට අනිවාර්යෙන්ම ඔයා කරන්න ඕනේ දෙයක් තමයි ලීසිං සමාගම මඟින් හෝ විකිණුම්කරුගෙන් වාහනයේ ඉදිරියට පවතින ලීසිං වාරික පිළිබඳව විස්ත්‍ර ලබා ගැනීම. මෙතනදී ඔයා මේ විස්තර ගන්න ඕනේ ලිඛිතව.ඒ වගේම MTA6 ලිපිය අත්සන් කරගෙන විකුණුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ photocopy එකකුත් ගන්න. ඊට පස්සේ දෙදෙනා අතරේ හුමවරු වුණ මුදල් ගැන සම්පූර්ණ විස්තරයක් ඇතුළත් කරලා ලිපියක් ලබා ගන්න එකත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ.

නීතියට වැඩ

ගැණුම් පාර්ශ්වය සහ විකුණුම් පාර්ශ්වය යන දෙපාර්ශ්වයම රජයේ නීතීඥවරයෙක් හෝ සාම විනිසුරුවරයෙක් ඉදිරියේ ඇටෝර්නි බලපත්‍රයක් ලියාපදිංචි කරගන්න එක වඩාත් සුදුසුයි. මෙහිදී දෙපාර්ශවය විසින් සියලුම ගණුදෙනු කරුණු සහ වාහනය පිළිබඳව සියලුම විස්තර සඳහන් කර ලිපිය සකසා ගැනීම අනිවාර්ය වන අතරම දෙපාර්ශවය විසින්ම බලපත්‍ර වල පිටපත් ලබා ගැනීමත් අනිවාර්යයි.

ඒ වගේම ලීසිං සහිත වාහනයේ ලීසිං ආයතනය දැනුවත් කිරීමද සිදු කළ යුතු අතර එහිදී ගැණුම්පාර්ශවයේ විස්තර, විකුණුම් පාර්ශවය විසින් ආයතනය සඳහා ලබා දෙන්න ඕනේ. මේ විදියට Leasing ඇති වාහනයක් මිලදී ගැනීමේදී වඩා වැදගත් වෙන්නේ විකුණුම් පාර්ශවය හා ගැණුම් පාර්ශවය අතර තියෙන විශ්වාසයයි. ඒ වගේම සියලු ගනුදෙනු ඉතා පිළිවෙලට සහ නීතියට අනුව සිදු කරන්නත් වගබලාගන්න ඕනේ.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොනවද මේ XUV කියන්නෙ?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    මොකද්ද මේ Subcompact SUV සහ CUV පටලැවිල්ල?

    time
    මිනිත්තු 5 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක Trim එක කියන්නෙ මොකද්ද?

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ලංකාවට ආනයනය කරන හරිම විදිහ

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වැඩිය කවුරුත් නොදන්න MPVs

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනය sell කරන්න කලින් value වැඩි කරගන්න පුළුවන් ලේසි tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයක් ගන්න ඉන්නවානම් මෙන්න OEM Prices

    time
    මිනිත්තු 2 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Air Conditioning Performance වැඩි කරන tips

    time
    මිනිත්තු 4 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    වාහනයේ යතුර ළඟ නැතුව වාහනය lock කරමු

    time
    මිනිත්තු 3 කියවීම
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ මාර්ගෝපදේශ

    Auto වාහනයක් පදින ඔබ සැළකිලිමත් විය යුතු කරුණු

    time
    මිනිත්තු 3 කියවීම

නවතම කාර් සමාලෝචන

  • Dongfeng Box EV 2026

    Hatchback

    රු 9.8M - 10M

  • Jetour T2 2026

    SUV

    රු 19.5M - 21.5M

  • Jetour T1 2026

    SUV

    රු 25.5M - 27.8M

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Mercedes-Benz E300 AMG 2025

    Luxury Sedan

    රු 69.3M - 71M

  • Mercedes-Benz C180 2025

    Luxury Sedan

    රු 33.5M - 39M

  • Peugeot 408 2025

    Fastback Crossover

    රු 24.5M - 27.9M

  • BMW 220i M Sport 2025

    Sedan / Coupe

    රු 30M - 31.5M

  • Nissan Magnite 2026

    Compact SUV

    රු 8.1M - 9.3M

  • Honda N-ONE 2026

    Hatchback

    රු 9M - 9.5M

  • JAECOO J6 2026

    SUV

    රු 22.9M - 23.5M

  • GWM POER 2025

    Pickup

    රු 24.2M - 24.8M

නවතම බයික් සමාලෝචන

  • Kapla ZL9 2026

    eBikes

    රු 387K - 389K

  • Yamaha Ray ZR 125 Fi Hybrid 2025

    Scooters

    රු 700K - 830K

  • Honda SP 125 2025

    Motorbikes

    රු 650K - 780K

  • Hero Splendor Plus 2025

    Motorbikes

    රු 600K - 730K

  • Bajaj Platina 100 2025

    Motorbikes

    රු 600K - 800K

  • TVS Ronin 2025

    Motorbikes

    රු 1.1M - 1.3M

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!