Car wash එක හරියට කරන්නේ කොහොමද?

time
මිනිත්තු 2 කියවීම
feature image

වාහනයක් ගත්තා වගේ නම් අපි ඒ වාහනය හොඳට පිරිසිදුව බලාගන්නත් ඕනේ. වාහනයක් දකින කෙනාට ප්‍රියමනාප වෙන්න නම් අනිවාර්යෙන්ම හෝදලා පිරිසිදු කරන්න ඕනේ. හැබැයි ඉතින් මේ දවස් වල තියෙන තත්වෙත් එක්ක car wash එකකට දාලා වාහනය හෝදන එක නම් ටිකක් වියදම් යන වැඩක්. ඒ නිසාම MotorGuide තුළින් අපි ඔබට කියන්න යන්නේ කොහොමද හරියටම වාහනයක් හෝදන්නේ කියලා.

මෝටර් රථයක් හෝදන්න අවශ්‍ය දේවල්

  • Hose එකක් හෝ pressure washer එකක්
  • Car wash soap හෝ wash wax
  • Sponge එකක්
  • රෙදි කැබලි
  • Car polish

කොහොමද හෝදන්නේ

  • මුලින්ම hose එක හෝ pressure washer එක භාවිතා කරලා වාහනයේ පිටත හොඳින් හෝදාගන්න.
  • දැන් car wash soap හෝ wash wax භාවිතා කරමින් ඉහළ සිට පහළට car එක පිරිසිදු කරන්න.
  • අදාළ ප්‍රදේශය සබන් යොදා පිරිසිදු කළ වාහම වතුරින් සෝදන්න අමතක කරන්න එපා. මොකද එතකොට සබන් සලකුණු වාහනයේ ඉතුරු වෙන්නේ නැහැ.
  • අනිත් දේ තමයි වතුර වෙළෙනකොටත් වතුර සලකුණු වාහනයේ ඉතුරු වෙන්න පුලුවන් නිසා සෝදා ඉවර වෙන කොටස් ඒ මොහොතේම පිසදමන්න.
  • වාහනයේ පිටත ඇති ජලය වියළුණු පසු ඔබට පුලුවන් වාහනයේ දොරවල් පිරිසිදු කරන්න. මේ සඳහා තෙත රෙදි කැබැල්ලක් භාවිතා කරන්න.
  • අවසාන වශයෙන් රෝද පිරිසිදු කරන්න. රෝද පිරිසිදු කිරීමට තෙත් රෙදි, බුරුසුවක් හෝ ස්පොන්ජියක් භාවිතා කරන්න. දන අපි වාහනය හෝදලා ඉවරයි. ඉතුරු වෙලා තියෙන්නේ Car polish apply කරන්න.

මෝටර් රථය පිරිසිදු කළ පසු පිටතින් wax කිරීම හෝ car polish භාවිතා කිරීම එයට වඩාත් හොඳ පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. මේ විදියට තමයි නිවසේදී තමන්ගේ වාහනය හරියටම සෝදාගන්නේ. වාහනයක් සෝදා පිරිසිදු කරන්න නියමිත කාල සීමාවක් නම් නැහැ. ඔබට අවශ්‍ය වූ විටෙක වාහනය පිරිසිදු කරන්න පුලුවන්.

Nipuna Marasinghe

ලියන ලද්දේ

Nipuna Marasinghe

සමාන පුවත්

  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Seat එකක තියන 4 way adjustments

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ DPF unit කියන්නෙ?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Battery එකේ ආයු කාලය ඉවරද කියල බලන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 7 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක ඇන්ජිමෙන් ඇහෙන Knocking ශබ්දයට හේතුව කුමක්ද?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    මොකද්ද මේ PCV Valve කියන්නෙ?

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Aultanator එකෙන් ඇත්තටම මොකද්ද වෙන්නෙ

    time
    මිනිත්තු 6 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    වාහනයක Tire punch repair kit එකක් හරියට පාවිච්චි කරන්නෙ කොහොමද?

    time
    මිනිත්තු 5 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    කවුරුත් වැඩිය නොදන්න Tire profiles

    time
    මිනිත්තු 4 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    බැටරි එකක ආයු කාලය තීරණය වෙන්නේ කොහොමද?

    time
    මිනිත්තු 3 කියවීම
  • වාහන නඩත්තු කිරීමට උපදෙස්

    Service reminder reset කරලා problem එක hide කරන workshops ගැන අවධානයෙන් ඉමු

    time
    මිනිත්තු 4 කියවීම

නවතම කාර් සමාලෝචන

  • JAECOO J8 2025

    SUV

    රු 35.5M - 38.7M

  • Daihatsu Rocky 2026

    Compact SUV

    රු 12.5M - 12.9M

  • Honda Amaze 2025

    Sedan

    රු 11.2M - 12.6M

  • BYD Atto 2 2025

    Compact SUV

    රු 12.7M - 13.5M

  • Nissan Leaf 2026

    Compact electric crossover SUV

    රු 14M - 14.5M

  • Mazda 2 2026

    Hatchback

    රු 11.5M - 13.5M

  • Mazda CX-3 2026

    Crossover

    රු 14.8M - 18.5M

  • Mahindra Scorpio 2026

    Pickup

    රු 13.4M - 15.8M

  • Mercedes-AMG G 63 2026

    Luxury SUV

    රු 230M - 235M

  • Nissan Gravite Tekna 2026

    MPV

    රු 8.8M - 10.1M

  • Ford Ranger Super Duty 2026

    Pickup

    රු 58M - 64M

  • Renault Kiger 2025

    Compact SUV

    රු 8.8M - 9.6M

නවතම බයික් සමාලෝචන

  • TAILG F55 2026

    Scooters

    රු 450K - 550K

  • Keeway Vieste 300 2026

    Scooters

    රු 1.1M - 1.4M

  • Ducati Panigale V4 2026

    Motorbikes

    රු 9.5M - 12M

  • Benelli Leoncino Bobber 400 2026

    Motorbikes

    රු 1.8M - 2.2M

  • CFMOTO 450SR 2026

    Motorbikes

    රු 1.9M - 2.4M

  • Bajaj Chetak 2026

    Scooters

    රු 750K - 8M

  • Hero Xoom 110 2026

    Scooters

    රු 719K - 725K

  • KTM 390 SMC R 2025

    Motorbikes

    රු 3.8M - 4.4M

  • Honda ADV160 2025

    Scooters

    රු 500K - 610K

  • Bajaj Pulsar NS200 2025

    Motorbikes

    රු 1.1M - 1.2M

  • Honda Shine 100 2025

    Motorbikes

    රු 500K - 550K

  • AIMA Breezy 2025

    Scooters

    රු 380K - 384K

hero

ඔබේ මෝටර් රථ හෝ යතුරුපැදි දැන්වීම ikman හි මිනිත්තු 2 කින් පළ කරන්න!